Second Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held on

Second Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talks in both English and Sinahal Programme was held on Sunday 13th August at 6PM at Milton Keynes Vihara.

It was a great success and everyone appreciated the blisful and meaningful nature of the programme.

වස්සානයේ දෙවන දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන ඉංග්‍රිසි සහ සිංහල ධර්ම දේශනා වැඩ සටහන අගෝස්තු මස 13 වන ඉරුදින සවස 6ට පැවැත්විණි.

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
ධාතුවිභංග සූත්‍රය​: අචල ශ්‍රද්ධාවෙන් ජීවිත අවබෝදයට පත්ව නිවන් ක්ෂාත් ක්ෂාත් කරගන්නා මාර්ගය පැහැදිලව වදාළ ​සූත්‍ර දේශණය.

Dhamma Dana Talk Topic:
Dhatu-Vibhanga Sutta: An Analysis of the Properties Sutta; that explains how to attain the full and final realization of Nibbana by having the firm conviction and wisdom in life.

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 මතීෂ අමරසේකර මහත්මා, ඉන්දුනී වැලිවිට මහත්මිය, සමිරු නෙත්සුක අමරසේකර පුතණුවන් ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.

සමිරු නෙත්සුක අමරසේකර පුතණුවන්ගේ 06වන උපන්ය දිනය සිහිපත් කොට ආශිර්වාද කිරීම පිණිස. පවුලේ සියළු දෙනාට නිදුක් නීරෝගී සුව සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස.

This Saturday Dhamma Dana is Sponsored by:
💐 Mr Matheesha Amarasekara, Mrs Indunee Welivita, and Son Samiru Nethsuka Amarasekara and family.

Wishing Samiru Nethsuka a Very Happy 06th Birthday with good health and progress. To share blessings with all in the family with good health, protection and progress.

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporing and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors on Sunday 20th Special Dhamma Sermon by a invited guest monk. Popular preacher in Sri Lanka Ven Kagama Sirinanda Thera is giving the dhamma talk. If you like to participate by sponsoring any items of it, please let us know.

Looking forward your participation to the future Dhamma programmes too.

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

Leave a comment