First Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held on

First Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talks in both English and Sinahal Programme was held on Sunday 6th August at 6PM at Milton Keynes Vihara.

It was a great success and everyone appreciated the blisful and meaningful nature of the programme.

වස්සානයේ පළමු දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන ඉංග්‍රිසි සහ සිංහල ධර්ම දේශනා වැඩ සටහන අගෝස්තු මස 6 වන ඉරුදින සවස 6ට පැවැත්විණි.

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
ජීවිතයේ යථා ස්වාභාව තේරුම් ගෙන කුසලයට යොමු වීමේ වැදගත් කම‍ පැහැදිලි කරණ පබ්බතූපම සූත්‍රය.

Dhamma Dana Talk Topic:
Pabbatupama Sutta; that explains the importance of living a meritorious life by realizing reality of life.

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 ශ්‍රීලක් වික්‍රමරත්න මහත්මා, නදී මහත්මිය, නෙත්කි දියණිය සහ නුවේන් පුතණුවන් ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.

මියගිය සියළු ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස. සැමට චතුරාර්ය සත්‍යාවබෝදය වේවා! උතුම් අජරාමර සංඛ්‍යාත නිවන් සුව අත්වේවා! පවුලේ සියළු දෙනාට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පිණිස.

This Saturday Dhamma Dana is Sponsored by:
💐 Mr Srilak Wicramarathna, Mrs Nadee, Daughter Nethki and Son Nuwein and family.

To transfer merits to all other departed relatives and friends. May they all realize the Four Noble Truth! and attain supreme bliss of Nibbana! To share blessings with all in the family with good health, protection and progress.

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporing and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors on Sunday 20th Special Dhamma Sermon by a invited guest monk. Popular preacher in Sri Lanka Ven Kagama Sirinanda Thera is giving the dhamma talk. If you like to participate by sponsoring any items of it, please let us know.

Looking forward your participation to the future Dhamma programmes too.

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

Leave a comment