Highlights of Milton Keynes Vihara Vas Aradhana Pinkama Invitation Ceremony

මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ වැසි සළු පුදා වස් ආරාධනා කිරීමේ පිංකම 2023 විශේෂ අවස්ථා


Thank you for attending and supporting in many ways to Our Milton Keynes Vihara: Esala (July) Full Moon Poya day Programme on Sunday 30th July 2023

Retreat Robes Offering, Vas Aradhana Pinkama Invitation Ceremony for Annual Spiritual Rains Three Months Retreat leading to Kathina Ceremony and Dhamma Chakka Pavaththanaya Sutta Chanting

It went so well. It was a highly blissful and a very successful day. Lots of merits to all.

We look forward to your support and participation to the forthcoming a very unique and special weekly poojas.

මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ ඇසළ පුර පසළොස්වක පොහෝ දින
ජූලි මස 30 වන ඉරැදින

වැසි සළු පුදා වස් ආරාධනා කිරීමේ පිංකම සහ
ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශණය

සහභාගීවූ සහ දායක්තවයන් දැරෑ නන් අයුරින් උපකාර කළ ඔබ සැමට ස්තූතියි! අප්‍රමාන පිං!

මෙවර කඨින පිංකම දක්වා සිදුවන වස්සාන කාලයේ ආරම්භක පිංකම ඉතාම සාර්ථකව සිදුවිය. එම අසිරිමත් පිංකමේ ආශිර්වාද ඔබ සැමට සැලසේවා !

See below the Highlights (videos and photos) of the open ceremony.

Our Kathina Ceremony is on Sunday 29th October 2023 from 10AM.
Please keep the day free.

Ayan Vassāna kālō – This is the Spiritual Rains Retreat Season.

අයං වස්සාන කාලෝ – මේ ආධ්‍යාත්මික වස්සාන සමයයි.

This is the Annual Vassana Season (Three Months Rainy Retreat), holiest and most meritorios time.

All are invited to participate this rare occations that happens once a year. You can sponsor any of the weekly programmes, during this three months to gain highest blessings. If you would like to sponsor, please let us know.

වසරකට වතාවක් සිදුවන මෙම වටිනා පිංකම් මාලාවේ ඔ්නෑම පිංකමකට ඔබටත් සහභාගී විය හැක.
ඔබටත් මේ උතුම් පිංකමේ දායකත්වයක් භාරගැනීමට කැමති නන් අපහට දැනුම් දෙන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි
May the Noble Triple Bless You all! 

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the event:

Leave a comment