Thank you so much and lots of merits for making lots of donations, preparing food, gilanpasa, flowers, sounds and helping to arrange the temple and decorations and helping in many ways to make last Sunday Special Dhamma Talk by Most Venerable Kagama Sirinanda Thero.

It was a great success as we managed to raise good amount of funds too.
Bohoma pin for all.

පසුගිය ඉරු දින අතිපූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ විසින් පවැත්වූ ධර්ම දේශණය සාර්ථක කරගැනීමට නන් අයුරින් උදව් උපකාර කළ, ආධාර කළ, ගිලන්පස, කෑම, මල්, ශබ්ද විකාශන යන්ත්‍ර පිළියෙළ කල සහ විහාරස්ථානය සූදානම් කිරීමේදී පසුව නැවත පිරිසිදු කිරීමේදී ඉතාමත් මහන්සියෙන් කටයුතු කළ සැමට බොහොම පිං! හුගක් ස්තුතියි!

පිංකම ඉතාම සාර්ථක විය. සැලකිය යුතු ආධාර මුදලක් ද අපි ට ලැබුණි.

Please visit our website for the pictures and the videos of the programme.

Third Pooja, Blessings Chanting, Meditation and Dhamma Talk Sinhala was held on Sunday 20th August 2023.

Vassāna Season Third Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talk in Sinhala and Programme was held on Sunday 20th August at 6PM at Milton Keynes Vihara.

It was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

වස්සානයේ තෙවන දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන විශේෂ සිංහල ධර්ම දේශනා වැඩ සටහන අගෝස්තු මස 20 වන ඉරුදින සවස 6ට පැවැත්විණි.

අතිපූජ්‍ය ශාස්ත්‍රවේදී කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ විසින් මිල්ටන් කීන්ස් විහාරස්ථානායේ දි පැවැත්වූ විශේෂ සිංහල ධර්ම දේශණය‍.

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
දුකට හේතුව සච්ච විභංග සූත්‍රය​ට අනුව

Dhamma Dana Talk Topic:
Cause of Suffering as explained in Sachcha Vibhanga Sutta:

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ සියළුම දායක පිංවතුන් විසින්.

සියළු දෙනාට නිදුක් නීරෝගී සුව සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස.

This Saturday Dhamma Dana is Sponsored by:
💐 All the devotees of Milton Keynes Vihara.

To share blessings with all with good health, protection and progress.

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors for the forthcoming special Dhamma Programmes. If you like to participate by sponsoring any items of it, please let us know.

we still need more sponsors and also the support to make our next Atavisi Sambuddha Pooja on Sunday 24th September. If you would like to sponsor any items of that, please let us know. Please keep the date free to come and help us.

Looking forward your participation to the future Dhamma programmes too.

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

Watch the Video of the Full Programme:

Leave a comment