Fourth Buddha Vandana, Bodhi Poojava, Blessings Chanting, Meditation and Dhamma Talks in Sinhala and English was held on Nikini Full Moon Poya Day Sunday 27th August 2023 at Milton Keynes Vihara.

It was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

වස්සානයේ හතරවන දහම් සිසිල බුද්ධ වන්දනා, බෝධි පූජාව, සෙත් පිරිත් ආශිර්වාද, ධර්ම දාන විශේෂ සිංහල සහ ඉංග්‍රිසි ධර්ම දේශනා වැඩ සටහන අගෝස්තු මස 27 වන ඉරුදින සවස 6ට මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ දී පැවැත්විණි.

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
ආලවක සූත්‍රය​: පුද්ගලයාගේ මෙලව සහ පරලොව ශ්‍රේෂ්ඨත්වයට හේතු වන කරුණු.

Dhamma Dana Talk Topic:
Cause of Suffering as explaiĀlavaka Sutta (Discourse To Ālavaka): Factors that lead to one’s greatness in this life and the hereafter.ned in Sachcha Vibhanga Sutta:

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 වෛද්‍ය ප්‍රීතිකා ගනේපොල මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.

අභාවප්‍රාප්ත දයාබර දෙමාපියන් වන තිලක මහත්මා (ඩබ්ලිව් ඩී ප්‍රේමරත්න ගුනතිලක මහත්මා) සහ කරැණා ගුණතිලක මහත්මිය ඇතුළු මියගිය සියළු ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස. සැමට චතුරාර්ය සත්‍යාවබෝදය වේවා! උතුම් අජරාමර සංඛ්‍යාත නිවන් සුව අත්වේවා! පවුලේ සියළු දෙනාට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පිණිස.

This Saturday Dhamma Dana is Sponsored by:
💐 Dr Prethinka Ganepola and family.

To transfer merits in loving memory of beloved parents Thilaka Mahaththaya (Mr W D Premarathna Gunathilake) and Mrs Karuna Gunathilaka and to all other departed relatives and friends. May they all realize the Four Noble Truth! and attain supreme bliss of Nibbana! To share blessings with all in the family with good health, protection and progress.

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors for the forthcoming special Dhamma Programmes. If you like to participate by sponsoring any items of it, please let us know.

we still need more sponsors and also the support to make our next Atavisi Sambuddha Pooja on Sunday 24th September. If you would like to sponsor any items of that, please let us know. Please keep the date free to come and help us.

මීලග සැප්තැම්බර් මස 24 වන දින පැවැත්වෙන අටවිසි සම්බුද්ධ පූජාවට අපට තව දායකත්වයන් කිහිපයක් සහ ඊට උදව් උපකාර අවශ්‍යය. ඒ් සදහා දායකත්වයන් ලබා ගත හැකි නම් අප හට දැනුම් දෙන්න. දිනය වෙන් කොට තබාගෙන සහභාගී වෙන්න.

Looking forward your participation to the future Dhamma programmes too.

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

Nikini (August) Full Moon Day marks the sign of the completion of the first month of the Annual Four Months Retreat. We invite all our friends to join our day programme in order to celebrate our spiritual practice by further discerning the morality, generosity and meditation wisdom.

Significances of Nikini (August) Full Moon Day:

  1. Full Moon Day that completes The First Month of The Three Months Retreat.
  2. Post Rainy Retreat Season (pasu vas) sojourn by Buddhist Monks.
  3. The Attainment of Arahantship by Buddha’s Cheif Attendant, Venerable Ananda Maha Thera.
  4. Commencement of the First Buddhist Counsell (Sangayana).
  5. The Buddha on his 14th Rainy Season Preached Rahulovada Sutta to his son Rahula Thera, giving advice on meditation and listening attentively to that attained Arahantship at the end of the discourse.
  6. In Sri Lankan Buddhist History, laying of the foundation stone for Seruwila Chaitya and commencement to Nikini Perehera at Seruwila Raja Maha Viharaya.
  7. The final Randoli Perahera of Sri Dalada Maligawa will also parade in the streets of Kandy

🙏🙏🙏

නිකිණි (අගෝස්තු) පුර පසළොස්වක පොහෝදින ශාසනික වැදගත් කම්:

  1. වස් තුන් මාසයේ පළමු මස සම්පූර්ණ වන පුර පසළොස්වක පොහොය.
  2. භික්ෂූන් වහන්සේලාගේ පසු වස් සමාදානය සිදුකිරීම.
  3. ධර්ම භාණ්ඩාගාරික සහ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවන් අරහත්භාවයට පත්වීම.
  4. ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම
  5. බුද්ධත්වයෙන් 14 වන වස් සමයේ රාහුල හාමුදුරුවන්ට රාහුලෝවාද සූත්‍රය දේශණා කරමින් කමටහන් ලබා දීම සහ එය ශ්‍රවණය කිරීමෙන් රාහුල හාමුදුරුවන් රහත් ඵලයට පත් වීම.
  6. ශ්‍රී ලංකා ඉතිහාසයේ සේරුවිල චෛත්‍යට මුල්ගල් තැබීම සහ සේරුවිල රජමහා විහාරයේ පෙරහැර ආරම්භ කිරීම
  7. නුවර දළදා මාළිගාවේ අවසාන රංදෝලි පෙරහැර වීදි සංචාරය කිරීම.

Leave a comment