Seventh Vassāna Season Daham Sisila Programme 2023

විශේෂ ධර්ම දේශණය සහ සදහම් වැඩ සටහන

Seventh Special Vassāna Season Blessings Programme, Buddha Vandana, Bodhi Poojava, Dhamma Talks in Sinhala and English, Blessings Chanting and Meditation was held on Sunday 17th September (Binara) 2023 at Milton Keynes Vihara.

Seventh Vassāna Season Daham Sisila Special Dhamma Talk and Blesdsings Programme was very successfully held with the graceful presence of Most Venerable Dr Tawalama Dhammika Nayaka Thera, Chief Sangha Nayaka (prelate) of Swizterland and Head of Geneva International Buddhist Centre, Most Venerable Halvitigala Sujatha Thera, Deputy Head Monk of Geneva International Buddhist Centre, Most Venerable Dediyawala Wimala Thera, Head Monk of Letchworth Buddhist Vihara and our resident monks. Special programme with great dhamma talks were received by all with great pleasure. Everyone deeply appreciated such rare blessings pooja. Special Dhamma Programme and Poojava was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

Thank you all for supporting and participating to make it a great success.

වස්සානයේ හය වන දහම් සිසිල බුද්ධ වන්දනා, බෝධි පූජාව, සෙත් පිරිත් ආශිර්වාද, ධර්ම දාන විශේෂ සිංහල සහ ඉංග්‍රිසි ධර්ම දේශනා වැඩ සටහන සැප්තැම්බර් (බිනර) මස 17 වන ඉරුදින සවස 6ට මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ දී පැවැත්විණි.

වස්සාන සමයේ පැවති හත් වන විශේෂ පිංකම ස්විස්ටලන්තයේ ප්‍රධාන සංඝ නායක ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය තවලම ධම්මික නායක ස්වාමින් වහන්සේ, ජිනීවා බෞද්ධ මධ්‍යස්ථානාධිකාරී අතිපූජ්‍ය හල්විටිගල සුජාත නායක ස්වාමින් වහන්සේ, ලෙච්වර්ත් බෞද්ධ මධ්‍යස්ථානාධිපති අතිපූජ්‍ය දෙදියවල විමල නායක ස්වාමින් වහන්සේ සහ අප විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ඇතුළු සම්භාවනීය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විනි. විශේෂ වැඩ සටහන ඉතා අගනා ලෙස සිදුවුනි. මෙම උතුම් ආශිර්වාද පූජාව සෑම දෙනාගේම සතුටට සහ සැනසුමට හේතුවිය. සියළු දෙනාම එබදු වටිනා, හරවත් උතුම් පූජාවකට සහ සම්බන්ධ වීමට ලැබීම ගැන සතුට පූණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කළහ.

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 කුමුදු ගුණසේකර මහත්මිය, ධනුක අත්තනායක පුතණුවන් ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.

අභාවප්‍රාප්ත දයාබර දෙමාපියන් වන ප්‍රේමා ගුණසේකර මහත්මිය සහ පියසේන ගුණසේකර මහත්මාට පිං අනුමෝදන් කිරීම පිණිස. අභාවප්‍රාප්ත ඥාති සහෝදරියක් වන අජන්තා දේවිකා කුමාරි (සීදේවී) මහත්මිය ඇතුළු මියගිය සියළු ඥාතීන්ට සහ හිත මිතුරන්ට පිං අනුමෝදන් කිරීම පිණිස.පවුලේ සියළු දෙනාට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පිණිස. සැමට චතුරාර්ය සත්‍යාවබෝදය වේවා! උතුම් අජරාමර සංඛ්‍යාත නිවන් සුව අත්වේවා!

This Saturday Dhamma Dana is Sponsored by:
💐 Mrs Kumudu Gunasekara, Son Dhanuka Attanayaka and family.

To share merits with beloved parents late Mrs Prema Gunasekara and Mr Piyasena Gunasekara. To transfer merits to cousin sister Mrs Ajantha Devika Kumari (Seedevi) and all departed relatives and friends. To share blessings with all in the family with good health, protection and progress. May they all realize the Four Noble Truth! and attain supreme bliss of Nibbana!

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors for the forthcoming special Dhamma Programmes. If you like to participate by sponsoring any items of it, please let us know.

we still need more sponsors and also the support to make our next Atavisi Sambuddha Pooja on Sunday 24th September. If you would like to sponsor any items of that, please let us know. Please keep the date free to come and help us.

මීලග සැප්තැම්බර් මස 24 වන දින පැවැත්වෙන අටවිසි සම්බුද්ධ පූජාවට අපට තව දායකත්වයන් කිහිපයක් සහ ඊට උදව් උපකාර අවශ්‍යය. ඒ් සදහා දායකත්වයන් ලබා ගත හැකි නම් අප හට දැනුම් දෙන්න. දිනය වෙන් කොට තබාගෙන සහභාගී වෙන්න.

Looking forward your participation to the future Dhamma programmes too.

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

More Pictures Join our facebook page: (3) Facebook

Leave a comment