Eighth Vassāna Season Daham Sisila Programme 2023

ආශ්චර්යමත් අටවිසි සම්මා සම්බුද රජාණන් වහන්සේලා උදෙසා පැවැත්වූ විශේෂ පූජාව
පුණ්‍යානුමෝදනාව සහ විශේෂ අවස්ථා

Eighth Special Vassāna Season Blessings Programme, Buddha Vandana, Bodhi Poojava, Dhamma Talks in Sinhala and English, Blessings Chanting and Meditation was held on Sunday 24th September (Binara) 2023 at Milton Keynes Vihara.

We wish to share our gratitude blessings (punyanumodana) for all those who worked very hard, sponsored pooja items, participated and helped in many ways towards the great success of our Atavisi Samma Sambuddha Poojava to mark the second month completion of the Vassāna Season (kālō) and also Binara (September) Full Moon Poya day.

It was a great success and pooja atmosphere was magnificiant with the participation of large number of devotees over 200.

It was an amazing pooja blessings that admired by everyone so much.

I hope you all went back to homes safely.
Lots of merit blessings (bohoma pin) to all!
We look forward to all your participation to Our Annual Kathina Ceremony on Sunday 29th October 2023.

Please keep the date free and come with all.
Theruwan Saranai!
May the Noble Triple Gem Bless you all!

පුණ්‍යානුමෝදනාව.
මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ වස්සාන සමයේ දෙවන මාසය සම්පූර්ණ වීම නිමිත්තෙන් සහ බිනර පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් පැවැත්වූ විශේෂ අටවිසි සම්බුද්ධ පූජාව 200කට අධික පිංවතුන්ගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව සිදු විය.

පූජාව ඉතාම අසිරිමත් සහ ආශ්චරිය ජනකය. සැවොම එබදු ආනුභාව සම්පන්න පූජාවක අවස්ථාව ඉතා ඉහලින් අගය කළහ.
පූජාව සාර්ථක කරගැනීම සදහා නන් අයුරින් උදව් උපකාර කළ, දායකත්වයන් ගත්, සහභාගීවූ සැමට හදවතින් පුණ්‍යානුමෝදනා කරමු.

හැම දෙනාම ප්‍රවේශමෙන් නිවෙස් වලට නැවැත යනු ඇතැයි විශ්වාස කරමි.

මීලගට පැවැත්වෙන වාර්ෂික කඨින පිංකම ඔක්තෝම්බර් මස 29 වන ඉරිදින පැවැත්වේ. ඒ සදහා දිනය වෙන් කරතබා ගෙන නොවරදවාම සහභාගී වෙන මෙන් මෙත් සිතින් යුතුව සිහිපත් කර සිටිමු.

ඔබ සැමට තුනුරුවන් සරණයි! 

🙏🙏🙏

Thank you all for supporting and participating to make it a great success.

වස්සානයේ හය වන දහම් සිසිල බුද්ධ වන්දනා, බෝධි පූජාව, සෙත් පිරිත් ආශිර්වාද, ධර්ම දාන විශේෂ සිංහල සහ ඉංග්‍රිසි ධර්ම දේශනා වැඩ සටහන සැප්තැම්බර් (බිනර) මස 24 වන ඉරුදින සවස 6ට මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ දී පැවැත්විණි.

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 List of Sponsors who have taken Full Pooja for one of the 28 Sambuddha Poojava
අටවිසි සම්බුද්ධ පූජාවේ එක බුදු රජාණන් වහන්සේ නමකගේ පූජාවක සම්පූර්ණ දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය

  1. Taṇhaṅkara Lord Buddha
    තණ්හංකර බුදු රජාණන් වහන්සේ
    Sponsored: Himali & Prasanna Family
  2. Medhaṅkara Lord Buddha
    මේධංකර බුදු රජාණන් වහන්සේ
    Sponsored: Ajith, Samanthi, Kalana & Thenuri De Silva Family
  3. Saraṇkara Lord Buddha
    සරණංකර බුදු රජාණන් වහන්සේ
    Sponsored: Deepani Wewagama Family
  4. Dīpankara Lord Buddha
    දීපංකර බුදු රජාණන් වහන්සේ
    Sponsored: Thusantha & Nilmini Family
  5. Koṇdañña Lord Buddha
    කොණ්ඩඤ්ඤ බුදු රජාණන් වහන්සේ
    Sponsored: Chanaka & Chandani Family
  6. Maṅgala Lord Buddha
    මංගල බුදු රජාණන් වහන්සේ
    Sponsored: Indrani Wanniarachchi & L. R. M. Abeysekara Family
  7. Sumana Lord Buddha
    සුමන බුදු රජාණන් වහන්සේ
    Sponsored: Prarthana, Sanjeewa, Dinaya, Nuvi & Avi Family.
  8. Revata Lord Buddha
    රේවත බුදු රජාණන් වහන්සේ
    Sponsored: Vijira Dhanapala & Family
  9. Sobhita Lord Buddha
    සෝභිත බුදු රජාණන් වහන්සේ
    Sponsored: Osheni, Mano, Hiru & Duli Family
  10. Anomadassi Lord Buddha
    අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ
    Sponsored: Shammi Perera Family
  11. Paduma Lord Buddha
    පදුම බුදු රජාණන් වහන්සේ
    Sponsored: Ranmali & Nalinda Jalathge Family
  12. Nārada Lord Buddha
    නාරද බුදු රජාණන් වහන්සේ
    Sponsored: Eranga and Anusha Family
  13. Padumuttara Lord Buddha
    පදුමුත්තර බුදු රජාණන් වහන්සේ
    Sponsored: Professor Kaushal & Gayathree Family
  14. Sumedha Lord Buddha
    සුමේධ බුදු රජාණන් වහන්සේ
    Sponsored: Sanjeewa Disanayake, Nilushi Family and Dhammika Family
  15. Sujāta Lord Buddha
    සුජාත බුදු රජාණන් වහන්සේ
    Sponsored: Dr Niresha & Family
  16. Piyadassi Lord Buddha
    පියදස්සි බුදු රජාණන් වහන්සේ
    Sponsored: Anuradha, Rajika Godagama & Family
  17. Atthadassi Lord Buddha
    අත්ථදස්සි බුදු රජාණන් වහන්සේ
    Sponsored: Manju, Maithri and Sarani Gunasekara Family.
  18. Dhammadassī Lord Buddha
    ධම්මදස්සි බුදු රජාණන් වහන්සේ
    Sponsored: Asela & Nilu Ahangama Family
  19. Siddhattha Lord Buddha
    සිද්ධත්ථ බුදු රජාණන් වහන්සේ
    Sponsored: Wathsala & Hasitha Perera Family
  20. Tissa Lord Buddha
    තිස්ස බුදු රජාණන් වහන්සේ
    Sponsored: Dr Shantha & Ranji Godagama Family.
  21. Phussa Lord Buddha
    ඵුස්ස බුදු රජාණන් වහන්සේ
    Sponsored: Kirthie Rajarathna Family.
  22. Vipassī Lord Buddha
    විපස්සි බුදු රජාණන් වහන්සේ
    Sponsored: Charith & Suwoda Mirando Family
  23. Sikhī Lord Buddha
    සිඛි බුදු රජාණන් වහන්සේ
    Sponsored: Ananda & Kumari Kekulawala Family
  24. Vessabhū Lord Buddha
    වෙස්සභු බුදු රජාණන් වහන්සේ
    Sponsored: Sanjeewa Ruwanpathirana Family
  25. Kakusandha Lord Buddha
    කකුසන්ධ බුදු රජාණන් වහන්සේ
    Sponsored: Dr Kremlin & Neranja Wickramasinghe Family.
  26. Koṇāgamana Lord Buddha
    කොනගමන බුදු රජාණන් වහන්සේ
    Sponsored: Dr Nanda & Swarna De Silva Family
  27. Kassapa Lord Buddha
    කස්සප බුදු රජාණන් වහන්සේ
    Sponsored: Dr Nanda & Swarna De Silva Family
  28. Gautama Lord Buddha
    ගෞතම බුදු රජාණන් වහන්සේ
    Sponsored: Lushaka & Sanjaya Family.
  29. Taṇhaṅkara Lord Buddha
    තණ්හංකර බුදු රජාණන් වහන්සේ
    Sponsored: Sumana Wanniarachchi & Family
  30. Medhaṅkara Lord Buddha
    මේධංකර බුදු රජාණන් වහන්සේ
    Sponsored: Kanthi Gunasekara & Family.
  31. Saraṇkara Lord Buddha
    සරණංකර බුදු රජාණන් වහන්සේ
    Sponsored: Dhammika, Pushpani & Sehansha Family
  32. Dīpankara Lord Buddha
    දීපංකර බුදු රජාණන් වහන්සේ
    Sponsored: Priyantha Senanayaka & Family and Dilrukshi Kokilani Family.
  33. Koṇdañña Lord Buddha
    කොණ්ඩඤ්ඤ බුදු රජාණන් වහන්සේ
    Sponsored: Rashi Weerasinghe and Family
  34. Maṅgala Lord Buddha
    මංගල බුදු රජාණන් වහන්සේ
    Sponsored: Anura, Sharmala, Chiran and Rishni Bandaranaiyaka Family.
  35. Sumana Lord Buddha
    සුමන බුදු රජාණන් වහන්සේ
    Sponsored: Sunjeewa & Sashika Jayawardana Family.
  36. Revata Lord Buddha
    රේවත බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mahesh, Nimalka, Thevni & Thenuka Dias Family.
  37. Sobhita Lord Buddha
    සෝභිත බුදු රජාණන් වහන්සේ
    Sponsored: Amal and Chamari Perera Family.

List of Sponsors who have taken Atapirikara Pooja for one of the 28 Sambuddha Poojava
අටවිසි සම්බුද්ධ පූජාවේ අටපිරිකර පූජාවක දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය

01. Deepani Wewegama

  1. Anuruddhika Baduge
  2. Eila Pinidu
  3. Princy Nugera
  4. Upul & Nadeesha
  5. Amali & Shyan Diaz
  6. Anjana & Gayan
    (Kassapa Lord Buddha)
  7. Anjana & Gayan
    (Koṇāgamana Lord Buddha)
  8. Anjana & Gayan
    (Kakusandha Lord Buddha)
  9. Lasanthi Sudeepika Lankadhikari Family
  10. Devout Family (London)
  11. Prishani Rathnayake Family
  12. Hemali, Nuwan & Sanuki Family
  13. Skylie Balasooriya Family
  14. Dr Nanda, Mrs Swarna De Silva and Extended Family
  15. Asha (University of Lancashire)

List of Sponsors who have taken Robes Pooja for one of the 28 Sambuddha Poojava
අටවිසි සම්බුද්ධ පූජාවේ චීවර (සිවුරැ) පූජාවක දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය

  1. Hansi & Praveen
  2. Roshan Costa (Stroke-on-Trent)
  3. Dr Gamini Family
  4. Kumudu Gunasekara & Dhanuka Attanayaka Family

List of Sponsors who have taken Gilanpasa Pooja Tray for one of the 28 Sambuddha Poojava
අටවිසි සම්බුද්ධ පූජාවේ ගිලන්පස පූජා බදුනක දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය

  1. Ishara & Dimudu
  2. Abheeth Podinilame
  3. Kumudu Gunasekara & Dhanuka Attanayaka Family

Theruwan Saranai To all.
May the Noble Triple Gem Bless you All.
ඔබ සැමට තුනුරුවන් සරණයි!

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

Looking forward your participation to the future Dhamma programmes too.

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

More Pictures Join our facebook page: (3) Facebook

Leave a comment