Tenth Vassāna Season Daham Sisila Programme 2023

විශේෂ සිංහල ධර්ම දේශණය සහ සදහම් වැඩ සටහන

Tenth Special Vassāna Season Blessings Programme, Buddha Vandana, Bodhi Poojava, Dhamma Talks in Sinhala, Blessings Chanting and Meditation was held on Sunday 08th October (Vap) 2023 at Milton Keynes Vihara.

Tenth Vassāna Season Daham Sisila Special Dhamma Talk and Blesdsings Programme was very successfully held with the graceful presence of Most Venerable Monks.

ශ්‍රී ලංකාවේ සිට වැඩම කළ ධර්ම දේශකයානන් වහන්සේ නමක් වන කඩවත ගෝනහේන ශ්‍රී ඥානගවේශී භාවනා මධ්‍යස්ථානාධිපති අතිපූජ්‍ය දෙල්ගොඩ ඤාණසුමන ස්වාමින් වහන්සේ විසින් පැවැත්වූ විශේෂ දේශනය
අදුරෙන් එළියට විශේෂ සදහම් වැඩ සටහන:
ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
පච්‌චය (පච්චයුප්පන්න) සූත්‍රය​:
පටිච්ච සමුප්පාදය සහ පටිච්ච සමුප්පන්න ධර්ම නිවන් පිණිස ප්‍රායෝගිකව ජීවිතයට ගලපා ගන්නා ආකාරය.

Special Sinhala Dhamma Talk by a guest Monks from Sri Lanka:
By Most Venerable Delgoda Gnanasumana Maha Thera
Head Monk of Gnanagaveshi Meditation Centre, Gonahena, Kadawatha, Sri Lanka.
From Darkness to Light |Special Dhamma Programme:
Dhamma Dana Talk Topic:
Paccaya (Paccayuppanna) Sutta: Practical application of life Requisite Conditions towards liberation.

Special programme with a great dhamma talk was received by all with great pleasure. Everyone deeply appreciated such rare blessings pooja. Special Dhamma Programme and Poojava was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

Thank you all for supporting and participating to make it a great success.

වස්සානයේ දස වන දහම් සිසිල බුද්ධ වන්දනා, බෝධි පූජාව, සෙත් පිරිත් ආශිර්වාද, ධර්ම දාන විශේෂ සිංහල සහ ඉංග්‍රිසි ධර්ම දේශනා වැඩ සටහන ඔක්තෝම්බර් (වප්) මස 08 වන ඉරුදින සවස 6ට මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ දී පැවැත්විණි.

වස්සාන සමයේ පැවති දස වන විශේෂ පිංකම සම්භාවනීය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විනි. විශේෂ වැඩ සටහන ඉතා අගනා ලෙස සිදුවුනි. මෙම උතුම් ආශිර්වාද පූජාව සෑම දෙනාගේම සතුටට සහ සැනසුමට හේතුවිය. සියළු දෙනාම එබදු වටිනා, හරවත් උතුම් පූජාවකට සහ සම්බන්ධ වීමට ලැබීම ගැන සතුට පූණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කළහ.

💐 ශ්‍රීනි සහ අජිත් ද සිල්වා ඇතුළු පූර්ණ පවුලේ අය වූ‍, දොස්තර මුදිත, ඇඩ්රියාන් සහ Zara.
දොස්තර දිනුක, දොස්තර තියාගී, සුලාරි සහ සචිත් සහ මිල්ටන් කින්ස් විහාරස්ථානයේ සියලුම දායක පින්වතුන්

පුණ්‍ය ආශිර්වාදය (Blessings)

  • අප මහා සංඝරත්නයට
  • අප පවුලේ සියලුම දෙනාටම, විශේෂයෙන් මුනුපුරු මිනිපිරියන් වන සුලාරි, Zara සහ සචිත් වෙත. ඒ වගේම අප සියලුම සහෝදර සහෝදරියන් සහ එම පවුල්වල සියලුම දෙනාටම
  • අප විහාරස්ථානයේ සියලුම දායක පින්වතුන් එම දෙමාපියන් සහ විශේෂයෙන්ම අප දහම් පාසලේ දූ දරුවන් වෙත
  • වෛද්ය නන්දා සහ ස්වර්ණා ද සිල්වා මැතිතුමන් සහ එම මැතිණිය වෙත.

පුණ්‍යානුමෝදනාව

  • අපගේ අභාවප්‍රාප්ත වූ සියලුම නෑදෑ හිත මිතුරන්, විශේෂයෙන්ම අප දෙපාර්ශවයේම මෑණියන්, පියාණන් සහ සහෝදරිය සිහිකරමින්
  • අප විහාරස් විහාරස්ථානයේ දායක පින් පින්වතුන්ගේ අභාවප්‍රාප්ත වූ සියලුම නෑදෑ හිත හිත මිතුරන් සිහිකරමින්
  • සියලුම පුන්‍ය අපේක්ෂිත දෙවි දේවතාවුන් සඳහා
  • සහ සියලුම ලෝක සත්වයා වෙත

“සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”

💐 Dr Ajith De Silva & Mrs Shreeni De Silva and extended family,
Dr Muditha, Adrianne and Zara
Dr Dinuka, Dr Thiyagi, Sulari and Sachith
Together with all the friends of the Milton Keynes Vihara.

Blessings:

  • Blessings to the Maha Sangha
  • Blessings to all in our family, particularly to the grandchildren Sulari, Zara and Sachith and to all the brothers and sisters and their families.
  • To all members of the Vihara community and their parents, and especially the children of the Daham Pasala.
  • To Dr. Nanada and Mrs. Swarna De Silva

Anumodana:
To all our departed relatives, especially the dear mother, father and sister of Ajith and the mother and father of Shreeni.
To all the departed relatives of the members of the Vihara community
To all the devas
and to all living beings everywhere.

“Sabbe Saththa Bhavanthu Sukitaththa.”

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors for the forthcoming special Dhamma Programmes. If you like to participate by sponsoring any items of it, please let us know.

We still need more sponsors and also the support to make our Annual Kathina Ceremony on Sunday 29th October. If you would like to sponsor any items of that, please let us know. Please keep the date free to come and help us.

මීලග ඔක්තොම්බර් මස 29 වන දින පැවැත්වෙන වාර්ෂික කඨින පිංකම සදා අපට තව දායකත්වයන් කිහිපයක් සහ ඊට උදව් උපකාර අවශ්‍යය. ඒ් සදහා දායකත්වයන් ලබා ගත හැකි නම් අප හට දැනුම් දෙන්න. දිනය වෙන් කොට තබාගෙන සහභාගී වෙන්න.

Looking forward your participation to the future Dhamma programmes too.

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

More Pictures Join our facebook page: (3) Facebook

Leave a comment