Eleventh Vassāna Season Daham Sisila Programme 2023

විශේෂ සිංහල ධර්ම දේශණය සහ සදහම් වැඩ සටහන

Eleventh Special Vassāna Season Blessings Programme, Buddha Vandana, Bodhi Poojava, Dhamma Talks in Sinhala, Blessings Chanting and Meditation was held on Sunday 15th October (Vap) 2023 at Milton Keynes Vihara.

Eleventh Vassāna Season Daham Sisila Special Dhamma Talk and Blesdsings Programme was very successfully held with the graceful presence of Most Venerable Monks.

Special programme with a great dhamma talk was received by all with great pleasure. Everyone deeply appreciated such rare blessings pooja. Special Dhamma Programme and Poojava was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

Thank you all for supporting and participating to make it a great success.

වස්සානයේ දස වන දහම් සිසිල බුද්ධ වන්දනා, බෝධි පූජාව, සෙත් පිරිත් ආශිර්වාද, ධර්ම දාන විශේෂ සිංහල සහ ඉංග්‍රිසි ධර්ම දේශනා වැඩ සටහන ඔක්තෝම්බර් (වප්) මස 15 වන ඉරුදින සවස 6ට මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ දී පැවැත්විණි.

වස්සාන සමයේ පැවති දස වන විශේෂ පිංකම සම්භාවනීය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විනි. විශේෂ වැඩ සටහන ඉතා අගනා ලෙස සිදුවුනි. මෙම උතුම් ආශිර්වාද පූජාව සෑම දෙනාගේම සතුටට සහ සැනසුමට හේතුවිය. සියළු දෙනාම එබදු වටිනා, හරවත් උතුම් පූජාවකට සහ සම්බන්ධ වීමට ලැබීම ගැන සතුට පූණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කළහ.

💐 යසා අමරසිංහ මහත්මිය සහ ලලින් පුතණුවන් ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.

අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක සහ අධ්‍යාපන අධ්‍යක්ෂක අතිගරු නැදගමුවේ විජය මෛත්‍රී අනුනායක මහා ස්වාමින් වහන්සේට පිං අනුමෝදන් කිරීම පිනිස. උන් වහන්සේට අජරාමර සංඛ්‍යාත උතුම් අමා මහ නිවන් සුව අත්වේවා! යසා අමරසිංහ මහත්මියගේ උපන් දිනය නිමිති කරගෙන නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයකට ආශිර්වාද කිරීම පිණිස. අභාවප්‍රාප්ත දෙමාපියන් ඇතුළු සියළු ඥාති හිත මිතුරන් සිහිපත් කොට පිං අනුමෝදන් කිරීම පිණිස. පවුලේ සියළු දෙනාටමත් නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පිණිස. විහාරස්ථානයේ සියළු ස්වාමින් වහන්සේලා ඇතුළු සැමටත් නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! නිවන් සුව අවබෝධය පිණිසත් හේතු වාසනා වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!

💐 Mrs Yasa Amarasinghe and Son Lalin and family.

To transfer merits to Late Most Venerable Nedagamuwa Vijaya Maithree Anu Nayaka Maha Thero of Sri Lanka Ramannaya Maha Nikaya and Director in Education Ministry. May Anu Nayaka Thero Attain Supreme Bliss of Nibbana! Wishing A very happy Birthday with good health, protection and progress to Mrs Yasa Amarasinghe. To share merits with late beloved parents and all departed relatives and friends. Wishing all in the family, monks at vihara and all in the community good health and protection. May this be a great meritorious deed to realize the Four Noble Truth and attain the Supreme Bliss of Nibbana! May the Noble Triple Gem Bless all!

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors for the forthcoming special Dhamma Programmes. If you like to participate by sponsoring any items of it, please let us know.

We still need more sponsors and also the support to make our Annual Kathina Ceremony on Sunday 29th October. If you would like to sponsor any items of that, please let us know. Please keep the date free to come and help us.

මීලග ඔක්තොම්බර් මස 29 වන දින පැවැත්වෙන වාර්ෂික කඨින පිංකම සදා අපට තව දායකත්වයන් කිහිපයක් සහ ඊට උදව් උපකාර අවශ්‍යය. ඒ් සදහා දායකත්වයන් ලබා ගත හැකි නම් අප හට දැනුම් දෙන්න. දිනය වෙන් කොට තබාගෙන සහභාගී වෙන්න.

Looking forward your participation to the future Dhamma programmes too.

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

More Pictures Join our facebook page: (3) Facebook

Leave a comment