Special English & Sinhala Dhamma Talks & Bodhi Pooja Blessings Programme

Fifteenth Vassāna Season Daham Sisila Programme 2023

පහළොස් වන විශේෂ සිංහල සහ ඉංග්‍රිසි ධර්ම දේශණා සහ සදහම් වැඩ සටහන

Fifteenth Special Vassāna Season Blessings Programme, Buddha Vandana, Bodhi Poojava, Dhamma Talks in Sinhala and English, Blessings Chanting and Meditation was held on Sunday 19th November (Ill) 2023 at Milton Keynes Vihara.

Programme was very successfully held with the graceful presence of Most Venerable Monks.

Everyone deeply appreciated such rare blessings pooja. Special Dhamma Programme and Poojava was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

Thank you all for supporting and participating to make it a great success.

වස්සානයේ පහළොස් ව දහම් සිසිල බුද්ධ වන්දනා, බෝධි පූජාව, සෙත් පිරිත් ආශිර්වාද, ධර්ම දාන විශේෂ සිංහල සහ ඉංග්‍රිසි ධර්ම දේශනා වැඩ සටහන නොවැම්බර් (ඉල්) මස 19 වන ඉරුදින සවස 6ට මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ දී පැවැත්විණි.

වස්සාන සමයේ පැවති පහළොස් වන විශේෂ පිංකම සම්භාවනීය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විනි. විශේෂ වැඩ සටහන ඉතා අගනා ලෙස සිදුවුනි. මෙම උතුම් ආශිර්වාද පූජාව සෑම දෙනාගේම සතුටට සහ සැනසුමට හේතුවිය. සියළු දෙනාම එබදු වටිනා, හරවත් උතුම් පූජාවකට සහ සම්බන්ධ වීමට ලැබීම ගැන සතුට පූණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කළහ.

💐 තුශාන්ත මහත්මා, නිල්මිණී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.

මීට වසර දෙකකට පෙර අභාවප්‍රාප්ත නිල්මිණී මහත්මියගේ දයාබර පියාණන් වන මහාචාර්ය ඒ ජේ වීරමුණ්ඩ මහත්මා සහ තුශාන්ත මහත්මාගේ මාමා වරැ වන විල්ඩී මහත්මා සහ රත්නසිරි මහත්මා සහ නැන්දා වන චන්ද්‍රලතා ජයසේන (ප්‍රනාන්දු) මහත්මිය සහ පසුගිය සතියේ හදිසියේ අප අතරින් වෙන් වූ ඩී ඇස් සේනානායක විද්‍යාලයේ මිතුරු කපිතාන් ගයාන් ගුණවර්ධන සහෝදරයා ඇතුළු මියගිය සැමට පිංදීම පිණිස.ලංකාවේ වෙසෙන නිල්මිණී මහත්මියගේ මව රෝහිනී ජයසිංහ මහත්මියටත් තුශාන්ත මහත්මාගේ දෙමවුපියන් වන පිලිප්පුගේ ලයනර් මහතා සහ ගිශ්ලි ෆර්නෑන්ඩො මහත්මිය, තුශාන්තගේ පුංචිඅම්මා වන සුමනලතා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සඳහා සෙත් පැතීම පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!

💐 Mr Thushantha and Mrs Nilmini Family.

To transfer merits to beloved father of Mrs Nilmini Professor A J Weeramunda, Mr Thushantha’s uncles and aunts late Mr Wildi, Mr Rathnasiri and Mrs Chandralatha Jayasena (Fernando) and a friend of friends of D S Senanayaka College Captain Mr Gayan Gunawardha and all departed to relatives and friends. To share the blessings with beloved parents in Sri Lanka Mrs Rohini Jayasinghe (Mrs Nilmini’s mother), (Mr Thushantha’s parents) Mr Pilippuge Lionel and Mrs Gishli Fernando, Mrs Sumanalatha (Mr Thushantha’s aunt) and all in the family for good health and protection. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors for the forthcoming special Dhamma Programmes. If you like to participate by sponsoring any items of it, please let us know.

We still need few more sponsors for the forthcoming special Dhamma Programmes on Sunday Evening. If you like to participate by sponsoring any of the forthcoming Sunday Evening Dhamma Dana Programmes, please let us know.

ඉදිරි ඉරිදා දිනවල පැවැත්වෙන ධර්ම දාන වැඩ සටහන් සදහා අපට තව දායකත්වයන් කිහිපයක් සහ ඊට උදව් උපකාර අවශ්‍යය. ඒ් සදහා දායකත්වයන් ලබා ගත හැකි නම් අප හට දැනුම් දෙන්න.

Looking forward your participation to the future Dhamma programmes too.

Sabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.
ධම්ම දානං සබ්බ දානං ජිනාති. – ධර්ම දානය සියළු දාන අතුරින් ශ්‍රේෂ්ඨය‍.

ඔබ සැමට තුනුරුවන් සරණයි!
May you all be well and happy!

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

More Pictures Join our Facebook page:

Leave a comment