Blessings in poems to parents & Valuable Gift Items Auction for Festive Season

Conducted Popular Artist From Sri Lanka By Mr Sena Wickramarachchi

Vassāna Season Fourteenth Daham Sisila Programme 2023

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ප්‍රවීණ කාව්‍ය ශිල්පී සේන වික්‍රමාරච්චි මහත්මා මෙහෙයවූ

උත්තම මව්පිය වන්දනා පූජාව සහ දෙමාපියන්ට කවියෙන් සෙත් පැතීමේ පිංකම සහ උත්සව සමයට වටිනා තෑගි සල්පිලක්

දුර්ළභව දැකීමට ලැබෙන විචිත්‍රවත් දහම් වැඩසටහනක්

මිල්ටන් කීන්ස් විහාරය – වස්සාන සමයේ දහ හතර වන – විශේෂ සිංහල සහ ඉංග්‍රිසි ධර්ම – දහම් සිසිල වැඩ සටහන

මෙම සදහම් වැඩසටහන විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්වුන අතර මිල්ටන් කීන්ස් විහාරස්ථානයට විශාල ආධාර මුදලක් ද ලබා ගැනීමට හේතු විය. මෙම උතුම් ආශිර්වාද පූජාව සෑම දෙනාගේම සතුටට සහ සැනසුමට හේතුවිය. සියළු දෙනාම එබදු වටිනා, හරවත් උතුම් පූජාවකට සහ සම්බන්ධ වීමට ලැබීම ගැන සතුට පූණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කළහ.
මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි! බොහොම පිං.

Milton Keynes Vihara Vassāna Season Fourteenth Daham Sisila Programme

The Dhamma Programme, In aid of Milton Keynes Vihara, was a great success and raised large amount of donations. Everyone appreciated the blissful and meaningful nature of the programme. Special Dhamma Programme was very well received by all with great pleasure. Everyone deeply appreciated such rare blessings pooja.
Thank you all for supporting and participating to make it a great success.

වස්සානයේ දහ හතර දහම් සිසිල බුද්ධ වන්දනා, බෝධි පූජාව, සෙත් පිරිත් ආශිර්වාද, ධර්ම දාන විශේෂ සිංහල සහ ඉංග්‍රිසි ධර්ම දේශනා වැඩ සටහන නොවැම්බර් (ඉල්) මස 12 වන ඉරුදින සවස 6ට මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ දී පැවැත්විණි.

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:

💐 චාන්දනී වික්‍රමආරච්චි මහත්මිය, චානක මහත්මා , නෙනුත් පුතණුවන්, ලෙතුමි දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්

දයාබර දෙමාපියන් වන සේන වික්‍රමආරච්චි මහත්මා , අශෝකා වික්‍රමආරච්චි මහත්මිය සහ කුසුමා කරන්නාගොඩ මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනාටම ආශිර්වාද කිරීම පිණිස. අභාවප්‍රාප්ත දයාබර පියාණන් වන විල්සන් මද්දේ කන්දගේ මහත්මා ඇතුළු මියගිය සැමට පිංදීම පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 නිරෝෂ විජේනායක මහත්මා , රජිකා මහත්මිය, චෙල්සියා දියණිය, චෙනුලි දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.

රජිකා මහත්මියට නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කිරීම පිණිස. අභාවප්‍රාප්ත දයාබර දෙමාපියන් වන ජී රාජපක්ෂ මහත්මිය සහ තෝමස් පතිරණ මහත්මා ඇතුළු මියගිය සැමට පිංදීම පිණිස. දයාබර දෙමාපියන් වන ලින්ටන් විජේනායක මහත්මා සහ මාලනී විජේනායක මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනාටම ආශිර්වාද කිරීම පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!

This Sunday Dhamma Dana was Sponsored by:

💐 Mrs Chandani Wickramarachchi, Mr Chanaka, Son Nenuth and Daughter Lethumi and Family.

To transfer merits to beloved father Mr Wilson Maddekandage and all departed to relatives and friends. To share the blessings with beloved parents Mr Sena Wickramarachchi, Mrs Asoka Wickramarachchi and Mrs Kusuma Karannagoda and all in the family for good health and protection. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!

This Sunday Dhamma Dana was Sponsored by:

💐 Mr Nirosha Wijenayake, Mrs Rajika, Daughter Chelsea and Daughter Chenuli and Family.

Wishing A Very Happy Birthday to Rajika. To transfer merits to beloved parents Mrs G. Rajapaksha and Mr Thomas Pathirana and all departed to relatives and friends. To share the blessings with beloved parents Mr Linton Wijenayake and Mrs Malani Wijenayake and all in the family for good health and protection. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors for the forthcoming special Dhamma Programmes. If you like to participate by sponsoring any items of it, please let us know.

We still need few more sponsors for the forthcoming special Dhamma Programmes on Sunday Evening. If you like to participate by sponsoring any of the forthcoming Sunday Evening Dhamma Dana Programmes, please let us know.

ඉදිරි ඉරිදා දිනවල පැවැත්වෙන ධර්ම දාන වැඩ සටහන් සදහා අපට තව දායකත්වයන් කිහිපයක් සහ ඊට උදව් උපකාර අවශ්‍යය. ඒ් සදහා දායකත්වයන් ලබා ගත හැකි නම් අප හට දැනුම් දෙන්න.

Looking forward your participation to the future Dhamma programmes too.

Sabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.
ධම්ම දානං සබ්බ දානං ජිනාති. – ධර්ම දානය සියළු දාන අතුරින් ශ්‍රේෂ්ඨය‍.

ඔබ සැමට තුනුරුවන් සරණයි!
May you all be well and happy!

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

More Pictures Join our Facebook page:

https://www.facebook.com/100091203387538/posts/273280642388713/?mibextid=rS40aB7S9Ucbxw6v

Leave a comment