Thirteenth Vassāna Season Daham Sisila Programme 2023

විශේෂ සිංහල සහ ඉංග්‍රිසි ධර්ම දේශණා සහ සදහම් වැඩ සටහන

Thirteenth Special Vassāna Season Blessings Programme, Buddha Vandana, Bodhi Poojava, Dhamma Talks in Sinhala and English, Blessings Chanting and Meditation was held on Sunday 05th November (Ill) 2023 at Milton Keynes Vihara.

Thirteenth Vassāna Season Daham Sisila Special Dhamma Talk and Blesdsings Programme was very successfully held with the graceful presence of Most Venerable Monks.

Special programme with a great dhamma talk was received by all with great pleasure. Everyone deeply appreciated such rare blessings pooja. Special Dhamma Programme and Poojava was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

Thank you all for supporting and participating to make it a great success.

වස්සානයේ දහතුන් දහම් සිසිල බුද්ධ වන්දනා, බෝධි පූජාව, සෙත් පිරිත් ආශිර්වාද, ධර්ම දාන විශේෂ සිංහල සහ ඉංග්‍රිසි ධර්ම දේශනා වැඩ සටහන නොවැම්බර් (ඉල්) මස 05 වන ඉරුදින සවස 6ට මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ දී පැවැත්විණි.

වස්සාන සමයේ පැවති දහතුන්න විශේෂ පිංකම සම්භාවනීය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විනි. විශේෂ වැඩ සටහන ඉතා අගනා ලෙස සිදුවුනි. මෙම උතුම් ආශිර්වාද පූජාව සෑම දෙනාගේම සතුටට සහ සැනසුමට හේතුවිය. සියළු දෙනාම එබදු වටිනා, හරවත් උතුම් පූජාවකට සහ සම්බන්ධ වීමට ලැබීම ගැන සතුට පූණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කළහ.

💐 හංසිකා දිසානායක මහත්මිය, ප්‍රවීන්ද්‍ර දිසානායක මහත්මා , කයිල් පුතණුවන් සහ කයිලී දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.

අභාවප්‍රාප්ත දයාබර පියාණන් වන අර්නස්ට් ඉන්ද්‍රපාල ද සිල්වා මහත්මා ඇතුළු මියගිය සැමට පිංදීම පිණිස. දයාබර මෑණියන් වන අනුලා පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කිරීම පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!

💐 Mrs Hansika Disanayake, Mr Pravindra Disanayake, Son Kyle and Daughter Kylie and Family.

To transfer merits to Loving Fathers late Mr Ernest Indrapala De Silva and all departed to relatives and friends. To share the blessings with beloved mother Mrs Anula Perera and all in the family for good health and protection. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors for the forthcoming special Dhamma Programmes. If you like to participate by sponsoring any items of it, please let us know.

We still need few more sponsors for the forthcoming special Dhamma Programmes on Sunday Evening. If you like to participate by sponsoring any of the forthcoming Sunday Evening Dhamma Dana Programmes, please let us know.

ඉදිරි ඉරිදා දිනවල පැවැත්වෙන ධර්ම දාන වැඩ සටහන් සදහා අපට තව දායකත්වයන් කිහිපයක් සහ ඊට උදව් උපකාර අවශ්‍යය. ඒ් සදහා දායකත්වයන් ලබා ගත හැකි නම් අප හට දැනුම් දෙන්න.

Looking forward your participation to the future Dhamma programmes too.

Sabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.
ධම්ම දානං සබ්බ දානං ජිනාති. – ධර්ම දානය සියළු දාන අතුරින් ශ්‍රේෂ්ඨය‍.

ඔබ සැමට තුනුරුවන් සරණයි!
May you all be well and happy!

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

More Pictures Join our Facebook page:

Leave a comment