ආධ්‍යාත්මික ජීවිතයට හානි ගෙනෙන කාරණා හත.
Seven Factors that ruin the Spiritual life.
Thirteenth Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held on Sunday 20th October 2024.
Thirteenth Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talks in both English and Sinahal Programme was held on Sunday 20th October at 6PM at Milton Keynes Vihara.
It was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.
වස්සානයේ දොලොස් වන දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන ඉංග්‍රිසි සහ සිංහල ධර්ම දේශනා වැඩ සටහන පසුගිය ඔක්තෝම්බර් මස 20 වන ඉරුදින සවස 6ට පැවැත්විණි.
ධර්ම දාන දේශණාවේ මාතෘකාව: උපාසක පරිහානීය සූත්‍රය:
ආධ්‍යාත්මික ජීවිතයට හානි ගෙනෙන කාරණා හත.
Dhamma Dana Talk Topic: Upasaka Parihāniya Sutta.
Seven Factors that ruin the Spiritual life.
මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 වෛද්‍ය ශාමලා බණ්ඩාරනායක මහත්මිය, වෛද්‍ය අනුර ලියනගේ මහත්මා, චිරන්තක පුතණුවන් සහ රිෂ්නි දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.
ආදරණීය පියවරැවන් වන අභාවප්‍රාප්ත එස් ඩී බණ්ඩාරනායක පියතුමාණන්ට සහ වෛද්‍ය ලියෝ මහත්මාට සහ දයාබර මෑණිවරු වන රොස්ලින් මෙරායා මෑණියන් සහ ඩෝරින් ඩයස් බණ්ඩාරනායක මෑණියන් සහ චජිර චන්ද්‍රසේන මහත්මා ඇතුළු මියගිය සැමට පිංදීම පිණිස. චිරාන් පුතණුවන්ගේ සහ රිෂ්නි දියණියගේ ඉදිරි අනාගත කටයුතු සාර්ථක වීම පිණිස ආශිර්වාද කිරීම පිණිස. පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කිරීම පිණිස. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ඇතුළු සියළු දායක සැමට ආශි්ර්වාද පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!
This Saturday Dhamma Dana is Sponsored by:
💐 Dr Sharmala Bandaranaike, Dr Anura Liyanage, Son Chiranthaka, Daughter Rishni & Family.
To transfer merits to Loving Fathers Mr S D Bandaranaike & Dr Lio and Loving Mothers Mrs Roslin Meraya and Mrs Dorin Dias Bandaranaike and Mr Vajira Chandrasena and all departed to relatives and friends. To wish Son Chiranthaka and Daughter Rishni all the success in the future. To share the blessings with all in the family. To share the blessings with venerable monks of the vihara and all the devotees. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!
🙏🙏🙏
මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!
We still need few more sponsors. If you like to participate by sponsoring any items, please let us know.
Looking forward your participation to the future Dhamma programmes too.
Facebook:
🪷🪷🪷
🙏🙏🙏
Watch the Video of the Full Programme: