2024 සැප්තැම්බර් මස 08 වන ඉරැදින ඉතා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්වුණි.

It was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

This year (2024) Vassana Season and Kathina ceremony main Sponsor family
💐 Mr Bandula Weerakoon, Mrs Udithra Dilhani, Son Thulith Kithnada, Daughter Bhumindi Eneesha, Daughter Chanuli Emeeliya together with Milton Keynes Vihara Mindfulness Meditation Centre devotees organized this year Annual Atavisi Samma Sambuddha Pooja.

Organizers specially thank those who helped in many ways to make it a great success. Among them Venerable Monks, Mr Kasup, Mrs Asvini and family, Friends who came from Birmingham area Mr. Asela, Mrs Malani, Friends who came from Nottingham and London areas and the Milton Keynes Vihara, All the parents and children of Milton Keynes Dhamma School and the last not the least all those who participated.

2024 වසරේ විශේෂ අටවිසි සම්මා සම්බුද්ධ පූජාව මෙවර වස්සාන සමයේ සහ කඨින පිංකමේ ප්‍රධාන දායකත්වය දරණ බන්දුල වීරකෝන් මහත්මා, උදිත්‍රා දිල්හානි මහත්මිය, තුලිත් කිත්නද පුතණුවන්, භූමින්දි එනීෂා දියණිය, චෙනුලි එමීලියා දියණිය ඇතුළු පවුලේ සියළු දෙනා සමගින් මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ සියළු දායක පිංවතුන්ගේ සහයෝගයෙන් සංවිධානය කරණ ලදී.

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් ස්වාමින් වහන්සේලාටත්, කසුප් මහත්මා, අශ්විනී මහත්මිය, බර්මින්හැම්, නොටින්හැම්, ලංඩන් යන ප්‍රදේශ වලින් පැමිණි හිතමිතුරන්, මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ දායක පිංවතුන් සියළු දෙනා, මිල්ටන් කීස්න් විහාරස්ථ දහම් පාසැලේ දෙමාපියන් දුදරුවන් ඇතුළු සැවොම සහ එදින සහභාගී සියළු දෙනාටම සංවිධාක ප්‍රධාන දායක පිංවතුන් පුණ්‍යානුමෝදනා පූර්වකව ස්තුති පුද කෙරේ. සැමට බොහොමත්ම පිං! ස්තූතියි!

Our deepest gratitude also goes to all those who sponsored full pooja sets of one of the 28 Lord Buddhas and offer Atapirikara, Robes & Gilanpasa trays with flowers incense.

මෙම පිංකම සාර්ථක කරගැනීමට අටවිසි සම්මා සම්බුද්ධ පූජාවේ එක බුදු රජාණන් වහන්සේ නමකගේ සම්පූර්ණ දායකත්වය ලබාගත් සියළු දෙනාටත්, අටපිරිකර පූජා කළ සැමටත්, සිවුරු පූජා කළ සැමටත්, ගිලන්පස බන්දේසි, මල් පහන් පූජාවන් භාරගත් සැමටත් ඉතා කෘතවේදීව ආශිර්වාද කරමු.

This was done in aid of Milton Keynes Vihara. Thank you very much and much merits.
එම සියළු ආධාර මිල්ටන් කීන්ස් විහාරස්ථානට ආධාර පිණිස සිදු කරණ ලදී. බොහොමත්ම පිං! බොහොමත්ම ස්තූතියි!

🪷 List of Sponsors who have taken the Full Pooja for one of the 28 Sambuddha Pooja:
(suggested donation £100/=. This includes all pooja items for one of 28 Sambuddha Pooja such as an Atapirikara, a Robe & a Gilanpasa tray with flowers incense etc.)

🪷 අටවිසි සම්බුද්ධ පූජාවේ එක බුදු රජාණන් වහන්සේ නමකගේ පූජාවක සම්පූර්ණ දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය:

  1. Taṇhaṅkara Lord Buddha
    තණ්හංකර සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mrs Kumudu Wanithunga, Son Dr Harsha Gunasekara, Daughter-in-law Mrs Nayomi, Daughter Nikini & Grand son Oliver Shakya and Family.
    Sponsored: Mrs Gayani, Mr Prageeth Gunawardhana, Son Sadil, Daughter Niduli and family.
  2. Medhaṅkara Lord Buddha
    මේධංකර සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mrs Kumudu Wanithunga, Son Dr Harsha Gunasekara, Daughter-in-law Mrs Nayomi, Daughter Nikini & Grand son Oliver Shakya and Family.
  3. Saraṇkara Lord Buddha
    සරණංකර සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mrs Kumudu Wanithunga, Son Dr Harsha Gunasekara, Daughter-in-law Mrs Nayomi, Daughter Nikini & Grand son Oliver Shakya and Family.
  4. Dīpankara Lord Buddha
    දීපංකර සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mrs Kumudu Wanithunga, Son Dr Harsha Gunasekara, Daughter-in-law Mrs Nayomi, Daughter Nikini & Grand son Oliver Shakya and Family.
  5. Koṇdañña Lord Buddha
    කොණ්ඩඤ්ඤ සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mr Thishan Wanigasuriya, Mrs Dilanka, Son Ovindu (Birthday Blessings), Son Ramindu and family.
  6. Maṅgala Lord Buddha
    මංගල සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mrs Nilu and Mr Bandula Weerakoon and family. To share blessings to Mother Mrs P K Amarawathie and share merits with Mr Thewarage Siripala
  7. Sumana Lord Buddha
    සුමන සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mrs Dasni Tharshulya Pathegama Kuruppu De Silva, Mr Manesh De Silva, Son Manual, Daughter Thanuri and Family.
  8. Revata Lord Buddha
    රේවත සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mr Sena Wickramarachchi and Mrs Asoka Ranasinghe Arachchi and Family. Mrs Chandani Wickramarachchi.
  9. Sobhita Lord Buddha
    සෝභිත සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mr Thushantha Lakmal and Mrs Nilmini De Silva and family.
  10. Anomadassi Lord Buddha
    අනෝමදස්සී සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mrs Sudharma Pathirage Rajakaruna and family. 
  11. Paduma Lord Buddha
    පදුම සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mr Kolitha Navaratne, Mrs Wayomi, Daughter Ginesha, Son Tharindu and Family.
  12. Nārada Lord Buddha
    නාරද සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Dr Sharmala Bandaranaike, Dr Anura Liyanage, Son Chiranthaka, Daughter Rishni and family.
  13. Padumuttara Lord Buddha
    පදුමුත්තර සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mr Shakthi Abeygunawardena, Mrs Diluja Disanayake, Son Akev, Daughter Sasmi, Daughter Kaemi, Son Radev and family.
  14. Sumedha Lord Buddha
    සුමේධ සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mrs Hansika Disanayake, Mr Pravindra Disanayake, Son Kyle, Daughter Kylie, Mother Mrs Anula Perera and Family.
  15. Sujāta Lord Buddha
    සුජාත සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mr Nirosha Wijenayake, Mrs Rajika, Daughter Chelsea and Daughter Chenuli and Family
  16. Piyadassi Lord Buddha
    පියදස්සි සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mrs Madhavi De Silva, Mr Mihira, Daughter Ashwina, Daughter Teyana and family.
  17. Atthadassi Lord Buddha
    අත්ථදස්සි සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Professor Arosha Bandara, Mrs Uthpala, Son Kanthika, Daughter Nandita and family.
  18. Dhammadassī Lord Buddha
    ධම්මදස්සි සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mrs Shreeni De Silva and family.
  19. Siddhattha Lord Buddha
    සිද්ධත්ථ සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Dr Mahesh Dias and Dr Nimalka Nanayakkara and family.
  20. Tissa Lord Buddha
    තිස්ස සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Dr Niresha Siriranda and Mr Sampath and Family.
  21. Phussa Lord Buddha
    ඵුස්ස සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Dr Niresha Siriranda and Mr Sampath and Family.
  22. Vipassī Lord Buddha
    විපස්සි සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Dr Nanda and Mrs Swarna De Silva and Family.
  23. Sikhī Lord Buddha
    සිඛි සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsorded: Dr Nanda and Mrs Swarna De Silva and Family.
  24. Vessabhū Lord Buddha
    වෙස්සභු සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mrs Samanthi and Mr Ajith De Silva and family.
  25. Kakusandha Lord Buddha
    කකුසන්ධ සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mrs Mallika Perera, Mr Hasitha Piyarathna, Mrs Wathsala Perera and family.
  26. Koṇāgamana Lord Buddha
    කොනගමන සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mrs Ranji & Dr Shantha Godagama and family.
  27. Kassapa Lord Buddha
    කස්සප සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mrs Nelum Withanage and family.
    To share merits to my beloved late husband, Dr Athula Senarathna Withanage and all relatives and friends.
  28. Gautama Lord Buddha
    ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ
    Sponsored: Mrs Keerthi Rajarathna and family.
        🕯🕯🕯🕯🕯🕯

🪷 List of Sponsors who have taken Atapirikara Pooja for one of the 28 Sambuddha Pooja:
(Suggested Donation £50/=)

🪷 අටවිසි සම්බුද්ධ පූජාවේ අටපිරිකර පූජාවක දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය:

  1. Mrs Kumudu Gunasekara and Danuka Aththanayaka and Family.
  2. Mr Chaminda, Mrs Lalanthi Seneviratna and Family.
  3. Mr Ananda and Mrs Kumari Kekulawala and Family.
  4. Mrs Hemali (Rathnayake Mudiy), Mr Nuwan, Daughter Sanuki and Family.
  5. Mrs Dinu and Mr Saliya De Silva and Family.
  6. Miss Ruvani (Kanchana) Karandeniya and family.
  7. Mrs Ruwani Perera and Mr Kosala Wijegoonawardena and family.
  8. Mr Sanjeewa Disanayake and Mrs Nilushi and family.
  9. Dr Ranjula and Mr Suneth De Silva and Family.
  10. Mr Arumadura Dinesh De Silva and Mrs Gimhani, Daughter Enaya and Family.
  11. Mr Nandana and Mrs Janaki Nagoda (P Madanakondhage) and Family.
  12. Mrs Chamari and Mr Amal Perera and family.
  13. Mrs Shasika Liyanage and Mr Dilhan Idroos and family.
  14. Mrs Ishara, Mr Dimudu Gunasekara, Son Dihen, Son Yuvain and Family.
  15. Mrs Deepani Wewegama Arachchi and family.
  16. Mr Dhammika Malwaththage, Mrs Pushpani, Daughter Minoli and family.
  17. Mrs Nalani Alahakoon, Mrs Dilki, Mr Hari, Daughter Taliyah and family.
  18. Mr Ayan Abhiman
         🕯🕯🕯🕯🕯🕯

🪷 List of Sponsors who have taken Robes Pooja for one of the 28 Sambuddha Pooja:
(Suggested Donation £30/=)

🪷 අටවිසි සම්බුද්ධ පූජාවේ චීවර (සිවුරැ) පූජාවක දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය:

  1. Mr Manjula Koralegama, Mrs Nadee Senevirathna, Daughter Eila and family.
  2. Mrs Ruwanthi, Mr Chandrin Katuwawala, Son Seth, Son Neth and Family.
  3. Mr Neil, Mrs Gayani Lokuge, Son Noah, Daughter Evelyn, Mrs Gayani’s parents and family.
  4. Mrs Malani Egodawatte and family.
         🕯🕯🕯🕯🕯🕯 

🪷 List of Sponsors who have taken Gilanpasa Pooja Tray for one of the 28 Sambuddha Pooja:
(Suggested Donation £15/=)

🪷 අටවිසි සම්බුද්ධ පූජාවේ ගිලන්පස පූජා බදුනක දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය:

  1. Mrs. Chandi Kumarage and family.
  2. Mrs. Anuruddhika Baduge, Daughter Anjalika, Daughter Lakshani and Family.
  3. Mr Neil, Mrs Gayani Lokuge, Son Noah, Daughter Evelyn, Mrs Gayani’s parents and family.
  4. Mr Sanjeewa, Mrs Inoka Rathnayake, Daughter Senuthmi, Daughter Senuka, Daughter Nawanjani and family.
  5. Mr Roshan Perera, Mrs Nilanthi, Daughter Ranuthmi, Daughter Oneli and family.
  6. Mrs Jinadari Padukkage and family.
  7. Mr Chaminda Weerakkodi and family
  8. Chenuk

අයං වස්සාන කාලෝ – මේ ආධ්‍යාත්මික වස්සාන සමයයි.
Ayan Vassāna kālō – This is the Spiritual Rains Retreat Season

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors for weekly pooja. If you like to participate by sponsoring any items, please let us know.

Looking forward your participation to the future Dhamma programmes too.

Facebook:

https://www.facebook.com/100091203387538/posts/453257281057714/?mibextid=rS40aB7S9Ucbxw6v

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

Leave a comment