Nineth Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held together on Sunday 22nd September 2024.

Nineth Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talks in both English and Sinahal Programme was held on Sunday 22nd September at 5PM at Milton Keynes Vihara.

It was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

වස්සානයේ නව වන දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන ඉංග්‍රිසි සහ සිංහල ධර්ම දේශනා වැඩ සටහන පසුගිය අගෝස්තු මස 22 වන ඉරුදින සවස 5ට පැවැත්විණි.

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
ව්‍යග්ගපජ්ජ (දීඝජානූ) සූත්‍රය: ගිහි ජීවිතයේ සතුට සහ සෞභාග්‍ය පිණිස හේතුවන කාරණා හතර.

Dhamma Dana Talk Topic:
Vyagghapajja (Dīghajāṇu) Sutta: Four conditions that are conducive to happiness and welfare of lay life.

💐 කෝලිත නවරත්න මහත්මා, වයෝමි මහත්මිය, ජිනේෂා දියණිය සහ තරිදු පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.
💐 තේජන නවරත්න මහත්මා, පේෂලා මහත්මිය, අජිත පුතණුවන් සහ චනිත් පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.

කෝලිත මහත්මාගේ සහ තේජන මහත්මාගේ ආදරණීය පියාණන්ගේ උපන් දිනය නිමිති කොට ගෙන ආශිර්වාද කිරීම පිණිස සහ මෑණියන්ට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පිණිස. වයෝමි මහත්මියගේ ආදරණීය දෙමාපියන්ට සහ පේෂලා මහත්මියගේ මෑණියන්ට නිදුක් නීරෝගී සුව සෙත් පැතීම පිණිස. අභාවප්‍රාප්ත පේෂලා මහත්මියගේ දයාබර පියාණන්ට පිං අනුමෝදන් කිරීම පිණිස. මියගිය සැමට පිංදීම පිණිස. පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සඳහා සෙත් පැතීම පිණිස. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ආශි්ර්වාද පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!

💐 Mr Kolitha Navaratne, Mrs Wayomi, Daughter Jinesha and Son Tharindu and Family.
💐 Mr Thejana Navaratne, Mrs Peshala, Son Ajitha and Son Chanith and Family.

To share the blessings, Wishing a Very Happy Birthday beloved father Mr Kolitha and Mr Thejana and invoke the blessings of good health, long life and protection to loving mother. To inovoke the blessings to beloved parents of Mrs Wayomi and beloved mother of Mrs Peshala. To transfer merits to beloved late father of Mrs Peshala. To share merits with all departed to relatives and friends. To wish all in the family for good health, progress and protection. To share the blessings with venerable monks of the vihara. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors. If you like to participate by sponsoring any items, please let us know.

Looking forward your participation to the future Dhamma programmes too.

Facebook:

https://www.facebook.com/100091203387538/posts/467293062987469/?mibextid=rS40aB7S9Ucbxw6v

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

Leave a comment