Fourth Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held together on Monday 19th August 2024.

Fourth Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talks in both English and Sinahal Programme was held on Monday 19th August at 5PM at Milton Keynes Vihara.

It was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

වස්සානයේ හතරවන දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන ඉංග්‍රිසි සහ සිංහල ධර්ම දේශනා වැඩ සටහන පසුගිය අගෝස්තු මස 19 වන සදුදින සවස 5ට පැවැත්විණි.

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
රථ විනීත සූත්‍රය: අනුපාද පරිනිබ්බාන විමුක්තිය පිණිස හේතු වන සප්ත විශුද්ධි ප්‍රථිපදාව.

Dhamma Dana Talk Topic:
Ratha Vinīta Sutta: Gradual practice of seven purifucations, leading to anupada parinibbana liberation completely free from clinging..

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 කුමුදු වනිගතුංග මහත්මිය, වෛද්‍ය හර්ෂ ගුණසේකර පුතණුවන්, නයෝමි දියණිය, නිකිණි දියණිය සහ ඔලිවර් ශාක්‍ය චූටි පුතණුවන් ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.

කුමුදු වනිතුංග මහත්මියගේ උපන් දිනය නිමිති කොට ගෙන නිදුක් නීරෝගී සුව සෙත් දීර්ඝා යුෂ ප්‍රර්ථනා කිරීම පිණස. අභාවප්‍රාප්ත සියළු ඥාති හිත මිතුරන් සිහිපත් කොට පිං අනුමෝදන් කිරීම පිණිස. පවුලේ සියළු දෙනාටම සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම පිණිස. මෙම උතුම් පිංකම සෑම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය පිණිසත් උතුම් නිවන් සුව අවබෝධය පිණිසත් හේතු වාසනා වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!

This Saturday Dhamma Dana is Sponsored by:
💐 Mrs Kumudu Wanithunga, Son Dr Harsha Gunasekara, Daughter-in-law Mrs Nayomi, Daughter Nikini & Grand son Oliver Shakya and Family.

To wish A Very Happy Birthday to Mrs Kumudu Wanithuga with good health, long life and all the blessings. To transfer the merits to all departed relatives and friends. To invoke the blessings to all in the family. May this be a great meritorious deed to realize the Four Noble Truth and attain the Supreme Bliss of Nibbana! May the Noble Triple Gem Bless all!

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors. If you like to participate by sponsoring any items, please let us know.

Looking forward your participation to the future Dhamma programmes too.

Facebook:

https://www.facebook.com/100091203387538/posts/449109668139142/?mibextid=rS40aB7S9Ucbxw6v

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

Leave a comment