First Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held together with the final day of the Dhamma School for this academic year on Sunday 28th July 2024.

First Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talks in both English and Sinahal Programme was held on Sunday 28th July at 5PM at Milton Keynes Vihara.

It was a great success and everyone appreciated the blisful and meaningful nature of the programme.

වස්සානයේ පළමු දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන ඉංග්‍රිසි සහ සිංහල ධර්ම දේශනා වැඩ සටහන සහ දහම් පාසැලේ මේ අධ්‍යයන වර්ෂය සදහා වූ අවසන් දිනය පසුගිය ජූලි මස 28 වන ඉරුදින සවස 5ට පැවැත්විණි.

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
රාහුලෝවාද සූත්‍රය​: රාහුල හාමුදුරුවන්ගේ ආදර්ශමත් චරිතය.

Dhamma Dana Talk Topic:
Rāhulovāda Sutta: (The Greater Exhortation to Rahula): Great Lessons of Venerable Rahula Sutta

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 මහාචාර්ය අරෝෂ බණ්ඩාර මහත්මා, උත්පලා මහත්මිය, ඛන්තික පුතණුවන් සහ නන්දිතා දියණිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.

අභාවප්‍රාප්ත දොස්තර ඩඩ්ලි බණ්ඩාර මහත්මා සහ ධර්මතිලක සිරිසේන මහත්මා ඇතුළු සියළු ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස. පවුලේ සියළු දෙනාට සහ විහාරස්ථානයේ සියළු දෙනා ට නිදුක් නීරෝගී සුව සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස.

This Saturday Dhamma Dana is Sponsored by:
💐 Professor Arosha Bandara, Mrs Uthpala, Son Khanthika, Daughter Nanditha and family.

To share merits with dearest fathers Dr Dudley Bandara and Mr Dharmathilaka Sirisena and all departed relatives and friends. To share blessings with all in the family and vihara community with good health, protection and progress.

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporing and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors. If you like to participate by sponsoring any items, please let us know.

Looking forward your participation to the future Dhamma programmes too.

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

Leave a comment