Eighth Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held together on Sunday 15th September 2024.

Eighth Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talks in both English and Sinahal Programme was held on Sunday 15th September at 5PM at Milton Keynes Vihara.

It was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

වස්සානයේ අටවන දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන ඉංග්‍රිසි සහ සිංහල ධර්ම දේශනා වැඩ සටහන පසුගිය අගෝස්තු මස 15 වන ඉරුදින සවස 5ට පැවැත්විණි.

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
සංඛිත්ත සත්තධන සූත්‍රය: සැබෑ දිලිදුකම සහ පොහොසත් කම පිළිබද ධර්ම න්‍යාය.

Dhamma Dana Talk Topic:
Dhana (Treasures) Sutta: The Dhamma theory on True poverty and rich.

💐 කුමුදු ගුණසේකර මහත්මිය සහ ධනුක අත්තනායක පුතණුවන් ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.

දයාබර මෑණියන් වන ප්‍රේමා ගුණසේකර මහත්මියගේ දසවන පුණ්‍යානුමෝදනා පිංකම සහ පියසේන ගුණසේකර මහත්මා, අජන්තා දේවිකා කුමාරි (සීදේවි) මහත්මිය ඇැතුළු අභාවප්‍රාප්ත සියළු ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස. පවුලේ සියළු දෙනාට සියළු දෙනා ට නිදුක් නීරෝගී සුව සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස.

💐 Mrs Kumudu Gunasekara and Son Dhanuka Attanayaka and family.

To transfer merits, In loving memory of loving mother Mrs Prema Gunasekara to mark the 10th remembrance aniversary and to share merits with Mr Piyasena Gunasekara, Mrs Ajantha Devika Kumari (Seedevi) and all departed relatives and friends. To share blessings with all in the family with good health, protection and progress blessings.

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors. If you like to participate by sponsoring any items, please let us know.

Looking forward your participation to the future Dhamma programmes too.

Facebook:

https://www.facebook.com/100091203387538/posts/449203521463090/?mibextid=rS40aB7S9Ucbxw6v

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

Leave a comment