Annual Remembrance (06-08-1945 | 06-08-2025) Atomic Bombings of Hiroshima and Nagasaki in Japan took place at Nipponzan Myohoji Peace Pagoda Milton Keynes Japanese Temple on Wednesday 06th August 2025.
For this occasion, monks at our temple, Most Venerable Akurala Samitha Thera (Bhante Akurala Samitha), Most Venerable Kurugammana Dhammika Thero, Most Venerable Galagama Sumedha Thero and Most Venerable Mattala Vineetha Thero participated and offered reflections, chanting and merits sharing.
ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි ප්‍රදේශයන්ට න්‍යෂ්ඨික බෝම්බ ප්‍රහාරය සිහිපත් කිරීමේ 80 වන වාර්ෂික අනුස්මරණ පිංකම
මිල්ටන් කීන්ස් නිපොන්ශාන් මයෝහෝජී විහාරස්ථානයේ සාම චෛත්‍ය අසලදී 2025 වසරේ අගෝස්තු මස 06 වන බදාදා දින සිදු කෙරිණි.
ඒ සදහා අප විහාරස්ථානයේ වැඩ සිටින අති පූජ්‍ය ශාස්ත්‍රපති අකුරළ සමිත ස්වාමින් වහන්සේ, අතිපූජ්‍ය ශාස්ත්‍රපති කූරුගම්මන ධම්මික ස්වාමින් වහන්සේ, අතිපූජ්‍ය ශාස්ත්‍රපති ගලගම සුමේධ ස්වාමින් වහන්සේ සහ අතිපූජ්‍ය ශාස්ත්‍රපති මත්තල විනීත ස්වාමින් වහන්සේ සහභාගී මෙමින් විශේෂ ප්‍රණ්‍යානුමෝදනාවන් සිදු කළහ.
Watch the Video of the Full Programme:
Highlights of the Day











