Fourth Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held on Sunday 03rd August 2025.

Fourth Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talks in both English and Sinhala Programme was held on Sunday 03rd August at 5PM at Milton Keynes Vihara.

It was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

වස්සානයේ හතරවන දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන ඉංග්‍රිසි සහ සිංහල ධර්ම දේශනා වැඩ සටහන පසුගිය අගෝස්තු මස 03 වන ඉරුදින සවස 5ට පැවැත්විණි.

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
සතිපට්ඨාන සූත්‍රය: නිවරැදි සිහිය (සම්මා සතිය) පිහිටුවන ආකාරය‍.
විශේෂ සති පට්ඨාන භාවනා වැඩ සටහන.

Dhamma Dana Talk Topic:
Satipattana Sutta: How to practice Right Mindfulness correctly.
Special Mindfulness Meditation Session.

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 අජිත් ද සිල්වා මහත්මා, සමන්ති ද සිල්වා මහත්මිය, කලන පුතණුවන්, තෙනූ දියණිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.

දෙමාපියන් ප්‍රධාන මියගිය සියළු ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස. සියළුම දෙනාටම ආශිර්වාද කිරීම පිණිස.අනුමෝදන් කිරීම පිණිස.

This Saturday Dhamma Dana is Sponsored by:
💐 Mr Ajith De Silva, Mrs Samanthi De Silva, Son Kalana, Daughter Thenu and family.

To share merits with parents and all departed relatives and friends. To invoke the blessings all.

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporing and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors. If you like to participate by sponsoring any items, please let us know.

Looking forward your participation to the future Dhamma programmes too.

🪷🪷🪷
🙏🙏🙏

https://youtu.be/ZgkdEs8Kp_c

Highlights of the Day

Leave a comment