First Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held together with the final day of the Dhamma School for this academic year on Sunday 13th July 2025.
First Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talks in both English and Sinahal Programme was held on Sunday 13th July at 5PM at Milton Keynes Vihara.
It was a great success and everyone appreciated the blisful and meaningful nature of the programme.
වස්සානයේ පළමු දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන ඉංග්‍රිසි සහ සිංහල ධර්ම දේශනා වැඩ සටහන සහ දහම් පාසැලේ මේ අධ්‍යයන වර්ෂය සදහා වූ අවසන් දිනය පසුගිය ජූලි මස 13 වන ඉරුදින සවස 5ට පැවැත්විණි.
ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
ධම්ම චක්ක පවත්තන සූත්‍රය: අන්තවලින් මිදී සිත නිවන ධර්ම න්‍යාය සහ ඇස් හැරුණ ඇසළ පෝහොය දින වැදගත් කම.
Dhamma Dana Talk Topic:
Rāhulovāda Sutta: (The Greater Exhortation to Rahula): Great Lessons of Venerable Rahula Sutta
මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 නිරෝෂ විජේනායක මහත්මා , රජිකා මහත්මිය, චෙල්සියා දියණිය, චෙනුලි දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.
අභාවප්‍රාප්ත දයාබර දෙමාපියන් වන ජී රාජපක්ෂ මහත්මිය, තෝමස් පතිරණ මහත්මා සහ මාලනී විජේනායක මහත්මිය ඇතුළු මියගිය සැමට පිංදීම පිණිස. දයාබර පියානන් වන ලින්ටන් විජේනායක මහත්මා ඇතුළු පවුලේ සියළු දෙනාටම ආශිර්වාද කිරීම පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!
This Saturday Dhamma Dana is Sponsored by:
💐 Mr Nirosha Wijenayake, Mrs Rajika, Daughter Chelsea and Daughter Chenuli and Family.
To transfer merits to beloved parents Mrs G. Rajapaksha, Mr Thomas Pathirana and Mrs Malani Wijenayake and all departed to relatives and friends. To share the blessings with beloved father Mr Linton Wijenayake and all in the family for good health and protection. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!
🙏🙏🙏
මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporing and participating to make it a great success.
May you all be well and happy!
We still need few more sponsors. If you like to participate by sponsoring any items, please let us know.
Looking forward your participation to the future Dhamma programmes too.
🪷🪷🪷
🙏🙏🙏
Watch the Video of the Full Programme:
Highlights of the Day












