Twelfth Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held on Sunday 13th October 2024.

Twelfth Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talks in both English and Sinahal Programme was held on Sunday 13th October at 6PM at Milton Keynes Vihara.

It was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

වස්සානයේ දොලොස් වන දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන ඉංග්‍රිසි සහ සිංහල ධර්ම දේශනා වැඩ සටහන පසුගිය ඔක්තෝම්බර් මස 13 වන ඉරුදින සවස 6ට පැවැත්විණි.

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
මහ පිරිත් දේශනාවේ බලය සහ අනුසස්​:.

Dhamma Dana Talk Topic:
Benefits and Power Of Maha Pirith (Great Protection) Blessings. and .

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 නෙළුම් විතානගේ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.

නෙළුම් මහත්මියගේ දයාබර ස්වාමි පුරැෂයාවන අභාවප්‍රාප්ත දොස්තර අතුල සේනාරත්න විතානගේ මහත්මා සහ මාමා වන පියසේන ද සිල්වා මහත්මාට ත් රජින්ද්‍ර මහත්මාගේ දෙමාපියන් වන ලොකු බණ්ඩාර රණවීර මහත්මා සහ හෙලීනා රණවීර මහත්මිය ඇතුළු මියගිය සියළු ඤාති හිතමිතුරන්ට පිංදීම පිණිස. පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සඳහා සෙත් පැතීම පිණිස. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ආශි්ර්වාද පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! නිවන් සුව අත්වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 යසා අමරසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.

90 වන උපන් දිනය නිමිත්තෙන් යසා අමරසිංහ මහත්මියට නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා !යි ආශිර්වාද කිරීම පිණිස. අභාවප්‍රාප්ත දෙමාපියන් ඇතුළු මියගිය සියළු ඤාති හිතමිතුරන්ට පිංදීම පිණිස. පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සඳහා සෙත් පැතීම පිණිස. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ආශි්ර්වාද පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!

This Saturday Dhamma Dana is Sponsored by:
 
💐 Mrs. Nelum Withanage and Family.

To transfer merits to Mrs. Nelum’s beloved late husband Dr Athula Senarathna Withanage, Uncle Mr Piyasena De Silva, Mr. Rajindra’s parents Mr. Loku Bandara Ranaweera and Mrs. Helina Ranaweera and all departed to relatives and friends. To wish all in the family for good health, progress and protection. To share the blessings with venerable monks of the vihara. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May all attain Supreme Bliss of Nibbana! May the Noble Triple Gem Bless all!

This Saturday Dhamma Dana is Sponsored by:
 
💐 Mrs. Yasa Amarasinghe and Family.

To mark the 90th Birthday and wish a Very Happy Birthday to Mrs. Yasa. To transfer merits to all departed to relatives and friends. To wish all in the family for good health, progress and protection. To share the blessings with venerable monks of the vihara. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May all attain Supreme Bliss of Nibbana! May the Noble Triple Gem Bless all!

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors. If you like to participate by sponsoring any items, please let us know.

Looking forward your participation to the future Dhamma programmes too.

Facebook:

https://www.facebook.com/100091203387538/posts/473608482355927/?mibextid=rS40aB7S9Ucbxw6v

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

Leave a comment