Third Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held together on Sunday 11th August 2024.

Third Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talks in both English and Sinahal Programme was held on Sunday 11th August at 5PM at Milton Keynes Vihara.

It was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

වස්සානයේ තුන්වන දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන ඉංග්‍රිසි සහ සිංහල ධර්ම දේශනා වැඩ සටහන පසුගිය අගෝස්තු මස 11 වන ඉරුදින සවස 5ට පැවැත්විණි.

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
සත් බුදු වන්දනාව විශේෂ පූජාව

Dhamma Dana Talk Topic:
Sath Budhu Vandanava Special Poojava.

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 කසුප් ද සිල්වා මහත්මා , අස්විනී ගාඩියෙවසම් මහත්මිය, විහාන් ද සිල්වා පුතණුවන් ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.

​අගෝස්තු මසට යෙදෙන විහාන් ද සිල්වා පුතණුවන්ගේ දෙවන උපන් දිනය නිමිති කොට ගෙන නිදුක් නීරෝගී සුව පිරි සුභ උපන් දිනයක් සදහා ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම පිණිස. දෙපාර්ෂවයේම දෙමාපියන්ට සෙත් පැතීම පිණිස. පවුලේ සියළු දෙනාට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පිණිස. අභාවප්‍රාප්ත සියළු ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස. සැමට චතුරාර්ය සත්‍යාවබෝදය වේවා! උතුම් අජරාමර සංඛ්‍යාත නිවන් සුව අත්වේවා!

This Saturday Dhamma Dana is Sponsored by:
💐 Kasup De Silva, Asvini Gadiewasam, Son Vihaan De Silva and family.

Wishing Son Vihaan De Silva A Very Happy 02nd Birthday that is in August with good health & protection. To share blessings with both sides parents. To share blessings with all in the family with good health, protection and progress. To transfer merits To all other departed relatives and friends. May they all realize the Four Noble Truth! and attain supreme bliss of Nibbana!

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors. If you like to participate by sponsoring any items, please let us know.

Looking forward your participation to the future Dhamma programmes too.

🪷🪷🪷
🙏🙏🙏

Leave a comment