Second Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held on Sunday 20th July 2025.

Second Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talks in both English and Sinhala Programme was held on Sunday 20th July at 5PM at Milton Keynes Vihara.

It was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

වස්සානයේ දෙවන දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන ඉංග්‍රිසි සහ සිංහල ධර්ම දේශනා වැඩ සටහන පසුගිය ජූලි මස 20 වන ඉරුදින සවස 5ට පැවැත්විණි.

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
සචිත්ත සූත්‍රය: අනුන්ගේ සිත දකින්න දක්ෂයෙක් වෙන්න එපා. තම සිත දකින්න දක්ෂයෙක් වෙන්න​. නිවන සහ සසර මවන තමාගේම සතුරා හෝ මිතුරා වෙන සිත දියුණු කරන ආකාරය.

Dhamma Dana Talk Topic:
Sachiththa Sutta: Don’t be clever to see others mind. Be a real clever person to see one’s own mind. The Way to develop one’s own mind that can be one’s own enemy or friend or that creates Nibbana or Samsara.

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 චමිලා මහත්මිය, කීර්ති මහත්මා ශෙහාන් පුතණුවන් සහ අශාන් පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.

අභාවප්‍රාප්ත දයාබර පියණානන් ඇතුළු මියගිය සැමට පිං අනුමෝදන් කිරීම පිණිස. මෑණියන් ඇතුළු පවුලේ සියළු දෙනාටම ආශිර්වාද කිරීම පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!

This Saturday Dhamma Dana is Sponsored by:
💐 Mrs Chamila, Mr Keerthi, Son Shean and Son Ashan and Family.

To transfer merits to beloved father and all departed to relatives and friends. To share the blessings with beloved mother all in the family for good health and protection. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporing and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors. If you like to participate by sponsoring any items, please let us know.

Looking forward your participation to the future Dhamma programmes too.

🪷🪷🪷
🙏🙏🙏

Highlights of the Day

Leave a comment