Second Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held together on Sunday 04th August 2024.

Second Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talks in both English and Sinahal Programme was held on Sunday 04th August at 5PM at Milton Keynes Vihara.

It was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

වස්සානයේ දෙවන දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන ඉංග්‍රිසි සහ සිංහල ධර්ම දේශනා වැඩ සටහන පසුගිය අගෝස්තු මස 04 වන ඉරුදින සවස 5ට පැවැත්විණි.

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
මාපිය ගුණ උපහාර පුණ්‍යානුමෝදනා ආශිර්වාද පිංකම.

Dhamma Dana Talk Topic:
Tribute and Merits Blessings Sharing to Loving Parents Pinkama.

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 චරිත් මිරැන්ඩු මහත්මා, සුවෝදා මුණසිංහ මහත්මිය, යෙන්දිනී දියණිය සහ තෙසත් පුතණුවන් ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.

අභාවප්‍රාප්ත දයාබර පියවරුන් වන මාගිනා ක්වින්ටින් මිරැන්ඩු මහත්මා සහ පියදාස මුණසිංහ මහත්තමා ඇතුළු සියළු ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස. පවුලේ සියළු දෙනාට සියළු දෙනා ට නිදුක් නීරෝගී සුව සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස.

This Saturday Dhamma Dana is Sponsored by:
💐 Mr Charith Mirando, Mrs Suwoda Munasinghe, Daughter Yendini and Son Thesath and family.

To share blessings with loving late fathers Mr Magina Quintin Mirando and Mr Piyadasa Munasinghe and all in the family and vihara community with good health, protection and progress. To share merits with and all departed relatives and friends.

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors. If you like to participate by sponsoring any items, please let us know.

Looking forward your participation to the future Dhamma programmes too.

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

Leave a comment