අනන්ත නය සමන්නාගත චතුවීසති මහා සමන්ත පට්ඨාන වන්දනාව සහ දේශණය.
Great Chanting & Homage Of Paṭṭhāna: A detailed examination, Enumeration and Explanation of causal conditioning.
Fourteenth Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held on Sunday 12th October 2025.
Fourteenth Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talks in both English and Sinhala Programme was held on Sunday 12th October at 6PM at Milton Keynes Vihara.
It was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.
වස්සානයේ දහහතරවන දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන ඉංග්‍රිසි සහ සිංහල ධර්ම දේශනා වැඩ සටහන පසුගිය ඔක්තෝම්බර් මස 12 වන ඉරුදින සවස 5ට පැවැත්විණි.
ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
අනන්ත නය සමන්නාගත චතුවීසති මහා සමන්ත පට්ඨාන වන්දනාව සහ දේශණය.
Dhamma Dana Talk Topic:
Great Chanting & Homage Of Paṭṭhāna: A detailed examination, Enumeration and Explanation of causal conditioning.
සම්බුද්ධ පූජාව මෙහයවීම:
අතිපූජ්‍ය ශාස්ත්‍රපති මත්තල විනීත ස්වාමින් වහන්සේ
Sambuddha Poojava Conducted By:
Most Venerable Mattala Vineetha Thero
සිංහල ධර්ම දේශණය:
දේශකයාණෝ: අති පූජ්‍ය ශාස්ත්‍රපති අකුරළ සමිත ස්වාමින් වහන්සේ
Sinhala Dhamma Talk Delivered By:
Most Venerable Galagama Sumedha Thero
ඉංග්‍රිසි ධර්ම දේශණය:
දේශකයාණෝ: අති පූජ්‍ය ශාස්ත්‍රපති අකුරළ සමිත ස්වාමින් වහන්සේ
English Dhamma Talk Delivered By:
Most Venerable Akurala Samitha Thera (Bhante Akurala Samitha)
මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 යසා අමරසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.
91 වන උපන් දිනය නිමිත්තෙන් යසා අමරසිංහ මහත්මියට නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා !යි ආශිර්වාද කිරීම පිණිස. අභාවප්‍රාප්ත දෙමාපියන් ඇතුළු මියගිය සියළු ඤාති හිතමිතුරන්ට පිංදීම පිණිස. පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සඳහා සෙත් පැතීම පිණිස. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ආශි්ර්වාද පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!
මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 නෙළුම් විතානගේ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.
නෙළුම් මහත්මියගේ දයාබර ස්වාමි පුරැෂයාවන අභාවප්‍රාප්ත දොස්තර අතුල සේනාරත්න විතානගේ මහත්මා සහ දොස්තර අතුල සේනාරත්න විතානගේ මහත්මාගේ දෙමාපියන් වන පෝල් ද සිල්වා මහත්මා සහ පියසීලී කනහරආරච්චි සහ නෙළුම් විතානගේ මහත්මියගේ දෙමාපියන් වන එස් එම් පී ජිනදාස මහත්මා සහ නන්දාවතී ජිනදාස මහත්මිය සහ මාමා වන පියසේන ද සිල්වා මහත්මාට ත් සහ හලීමා විතානගේ මහත්මියගේ දයාබර පියාණන් වන ගුලම් මොස්ටෝපා සහ රජින්ද්‍ර මහත්මාගේ දෙමාපියන් වන ලොකු බණ්ඩාර රණවීර මහත්මා සහ හෙලීනා රණවීර මහත්මිය ඇතුළු මියගිය සියළු ඤාති හිතමිතුරන්ට පිංදීම පිණිස. පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සඳහා සෙත් පැතීම පිණිස. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ආශි්ර්වාද පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! නිවන් සුව අත්වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!
This Sunday Dhamma Dana is Sponsored by:
💐 Mrs. Yasa Amarasinghe and Family.
To mark the 91st Birthday and wish a Very Happy Birthday to Mrs. Yasa. To transfer merits to all departed to relatives and friends. To wish all in the family for good health, progress and protection. To share the blessings with venerable monks of the vihara. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May all attain Supreme Bliss of Nibbana! May the Noble Triple Gem Bless all!
🙏🙏🙏
This Sunday Dhamma Dana is Sponsored by:
💐 Mrs. Nelum Withanage and Family.
To transfer merits to Mrs. Nelum’s beloved late husband Dr Athula Senarathna Withanage, Dr Athula Senarathna Withanage’s parents Mr Paul De Silva and Mrs Piyaseeli Kanahara arachchi, Mrs Nelum Withanage’s parents Mr S M P Jinadasa and Mrs Nandawathi Jinadasa, Mrs Halima Withanage’s father Mr Gulam Mostofa, Uncle Mr Piyasena De Silva, Mr. Rajindra’s parents Mr. Loku Bandara Ranaweera and Mrs. Helina Ranaweera and all departed to relatives and friends. To wish all in the family for good health, progress and protection. To share the blessings with venerable monks of the vihara. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May all attain Supreme Bliss of Nibbana! May the Noble Triple Gem Bless all!
🙏🙏🙏
මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!
We still need few more sponsors. If you like to participate by sponsoring any items, please let us know.
Looking forward your participation to the future Dhamma programmes too.
🪷🪷🪷
🙏🙏🙏
More Details Visit Our Facebook Page:
https://www.facebook.com/100091203387538/posts/744926018557504/?mibextid=rS40aB7S9Ucbxw6v
Watch the Video of the Full Programme:
Highlights of the Day




