දූදරුවන්ට වටිනා අත්දැකීමක් ලබා දෙන උත්තම මව්පිය වන්දනා පූජාව සහ දෙමාපියන්ට සැලකීමේ වටිනාකම පිළිබද ධර්ම දේශනය සහ විශේෂ වැඩ සටහන.
Special Programme Giving Children a great experience, Noble Tribute Pooja for Parents and Blessings to parents & Dhamma Talk on importance on looking after parents.
මව් පියන් පිංබර – සිහිකළ යුතුය හැමවර
Parents who are blessed – Should be remembered always.
Fourteenth Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held on Sunday 27th October 2024.
Fourteenth Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talks in both English and Sinahal Programme was held on Sunday 27th October at 6PM at Milton Keynes Vihara.
It was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.
වස්සානයේ දහ හතර වන දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන ඉංග්‍රිසි සහ සිංහල ධර්ම දේශනා වැඩ සටහන පසුගිය ඔක්තෝම්බර් මස 27 වන ඉරුදින සවස 6ට පැවැත්විණි.
ධර්ම දාන දේශණාවේ මාතෘකාව: දෙමාපියන් පිං දීම හා ආශිර්වාද කිරීම:
මාපිය උපහාර.
Dhamma Dana Talk Topic: Blessings and Share Merits with Parents:
Tribute to parents.
මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 නිරෝෂ විජේනායක මහත්මා , රජිකා මහත්මිය, චෙල්සියා දියණිය, චෙනුලි දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.
අභාවප්‍රාප්ත දයාබර දෙමාපියන් වන ජී රාජපක්ෂ මහත්මිය, තෝමස් පතිරණ මහත්මා සහ මාලනී විජේනායක මහත්මිය ඇතුළු මියගිය සැමට පිංදීම පිණිස. දයාබර පියානන් වන ලින්ටන් විජේනායක මහත්මා ඇතුළු පවුලේ සියළු දෙනාටම ආශිර්වාද කිරීම පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!
This Saturday Dhamma Dana is Sponsored by:
💐 Mr Nirosha Wijenayake, Mrs Rajika, Daughter Chelsea and Daughter Chenuli and Family..
To transfer merits to beloved parents Mrs G. Rajapaksha, Mr Thomas Pathirana and Mrs Malani Wijenayake and all departed to relatives and friends. To share the blessings with beloved father Mr Linton Wijenayake and all in the family for good health and protection. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!
🙏🙏🙏
මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!
We still need few more sponsors. If you like to participate by sponsoring any items, please let us know.
Looking forward your participation to the future Dhamma programmes too.
Facebook:
🪷🪷🪷
🙏🙏🙏
Watch the Video of the Full Programme: