Fifth Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held together on Sunday 25th August 2024.

Fifth Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talks in both English and Sinahal Programme was held on Sunday 25th August at 5PM at Milton Keynes Vihara.

It was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

වස්සානයේ පස්වන දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන ඉංග්‍රිසි සහ සිංහල ධර්ම දේශනා වැඩ සටහන පසුගිය අගෝස්තු මස 25 වන ඉරුදින සවස 5ට පැවැත්විණි.

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
සිඟාලෝවාද සූත්‍රය: ජීවිතය, ප්‍රඥාව සහ යුතුකම් මොලව සහ පරලොව දියුණුවට හේතු වන ආකාරය.

Dhamma Dana Talk Topic:
Sigālovāda Sutta (The Discourse to Sigala. The Layperson’s Code of Discipline): Life, Wisdom and Duties and how it causes to the progress in this life and life after.

💐 උපුල් කුමාර මහත්මා, නදීශා ලක්මාලි මහත්මිය, දිල්නි සහස්නා දියණිය සහ සෙහෙරා විහස්නා දියණිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.

උපුල් මහත්මාගේ දයාබර දෙමාපියන් වන කරුණා සෝම පියාණන්ට සහ සුනීතා රංජලී මෑණියන්ට සහ නදීශා මහ්තමියගේ මෑණියන් වන සුවිනීතා පර්ලි මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනාට සියළු දෙනා ට නිදුක් නීරෝගී සුව සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස. නදීශා මහත්මියගේ අභාවප්‍රාප්ත දයාබර පියාණන් වන කේ බී වී පේමදාස මහත්මා ඇතුළු සියළු ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස.

💐 Mr Upul Kumara, Mrs Nadeesha Lakmali, Daughter Dilni Sahasna, Daughter Shehera Vihasna and family.

To share the blessings with beloved parents of Mr Upul, father Mr Karunasoma, Mother Mrs Suneetha Ranjalie and Mother of Mrs Nadeesha Mrs Suwineetha Perly and all in the family with good health, protection and progressblessings. To share merts with late father of Mrs Nadeesha, Mr K. B. V. Pemadasa and all departed relatives and friends.

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors. If you like to participate by sponsoring any items, please let us know.

Looking forward your participation to the future Dhamma programmes too.

Facebook:

https://www.facebook.com/100091203387538/posts/449109668139142/?mibextid=rS40aB7S9Ucbxw6v

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

Leave a comment