
- This event has passed.
Vassāna Season Mindfulness Meditation Session & Blessings Programme
August 3 @ 5:00 pm - 6:30 pm

Special Mindfulness Meditation Session
For Young and Adults. All are welcome.!
විශේෂ සති පට්ඨාන භාවනා වැඩ සටහන.
ලොකු කුඩා සැමට සහභාගී වීමට මෙත් සිතින් ආරාධනා..!
This Sunday 03rd August (Nikini) at 5PM
මෙම අගෝස්තු (නිකිණි) මස 03 වන ඉරු දින සවස 5ට
වස්සාන සමයේ විශේෂ පිංකම් මාළාව 2025
You all are kindly invited to attend our Regular Weekly Special Pooja Blessings Dhamma Programmes on Every Sunday Evening during this Vassāna Season.
Milton Keynes Vihara
Ayan Vassāna kālō – This is the Rains Retreat Season
මිල්ටන් කීන්ස් විහාරය
අයං වස්සාන කාලෝ – මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි.
Special Meritorious ceremony hosts every Sunday evening at 4PM During the Vassāna (Spiritual Rains Retreat) Season.
වස්සාන සමයේ සෑම ඉරු දිනකම සවස 4ට පවත්වන විශේෂ පිංකම
All Are welcome to attend to share the merits.
පිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා!
Sabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.
ධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය.
ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
සතිපට්ඨාන සූත්‍රය: සම්මා සතිය නිවරැදි සිහිය පිහිටුවන ආකාරය.
Dhamma Dana Talk Topic:
Satipattana Sutta: How to practice Right Mindfulness correctly.
මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 අජිත් ද සිල්වා මහත්මා, සමන්ති ද සිල්වා මහත්මිය, කලන පුතණුවන්, තෙනූ දියණිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.
දෙමාපියන් ප්‍රධාන මියගිය සියළු ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස. සියළුම දෙනාටම ආශිර්වාද කිරීම පිණිස.
This Dhamma Dana is Sponsored by:
💐 Mr Ajith De Silva, Mrs Samanthi De Silva, Son Kalana, Daughter Thenu and family.
To share merits with parents and all departed relatives and friends. To invoke the blessings all.
Programme Time: (ending time may be different according to the programme of the week)
5PM: Bodhi Pooja Homage
5.20PM: Sinhala Dhamma Talk
5.40PM: English Dhamma Talk
6.10PM: Meditation & Chanting Dhamma Chakkha Pavattana Sutta and Blessings ධම්ම චක්ක පවත්තන සූත්‍ර දේශනාව සහ සෙත් පිරිත් සජ්ඣායනය
6.40PM: Sharing Refreshments
Programme is conducted by:
Venerable Akurala Samitha Thera (Bhante Samitha Akurala) and other venerable monks at the vihara.
Venerable Kurugammana Dhammika Thero
Venerable Mattala Vineetha Thero
වැඩ සටහන මෙහෙයවීම:
අති පූජ්‍ය අකුරළ සමිත ස්වාමින් වහන්සේ සහ විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා.
අති පූජ්‍ය කූරුගම්මන ධම්මික ස්වාමින් වහන්සේ
අති පූජ්‍ය මත්තල විනීත ස්වාමින් වහන්සේ
This is a regular Dhamma Dana Pinkama.
If you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings, please let us know.
Sabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.
ධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය.
Join Zoom Online Temple or Onsite:
Our Zoom Online link is:
https://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09
Meeting ID: 994 8149 4656
Password: 537567
ඔබ සැමට තුනුරුවන් සරණයි
May you all be well and happy!
🙏🙏🙏
For Sponsorships of this rare occasion or Other Information, Please Contact The Centre.
මෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න.
All Are Cordially Welcome..!
සැමට මෙත් සිතින් ආරාධනා!
Ways to Sponsor and help:
මෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම:
🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=, in addition to preparing the pooja items such as flowers, gilanpasa, lights, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g., Bodhi Pooja, Mawpiya Vandana, Offering of Medicinal Requisites, Talk by invited monk, etc.)
🌻 Sponsor Atavisi (28) Sambuddha Poojava on Sunday 07th September at 6PM:
🌷 One of 28 Buddha Pooja (suggested donation £100/=. This includes all pooja items for one of the 28 SamBuddha Poojava such as an Atapirikara, a Robe & a Gilanpasa tray with flowers incense etc.)
Or offering items separately such as
offering of
🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)
🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)
🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)
🌷 by any other general donation.
Note: Although donations for sponsorship have been suggested, you are welcome to donate any amount you feel able to
Forthcoming Event Dates and Availabilities for Sponsoring
During the 2025 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:
මිල්ටන් කීන්ස් විහාරයේ 2025 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන
විශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා: