
- This event has passed.
Vassāna Season 2025 Weekly Daham Sisila Dhamma Dana Pooja Blessings Programme
October 12 @ 6:00 pm - 8:00 pm

වස්සාන සමයේ විශේෂ පිංකම් මාළාව 2025
Great Chanting Of Paṭṭhāna
මහා සමන්ත පට්ඨාන දේශණය
Special Chanting Paṭṭhāna: A detailed examination, Enumeration and Explanation of causal conditioning
During 2025 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra
Sunday 12th October at 6PM
Venue:
This poojava will be held at:
Milton Keynes Vihara,
3, Aldrich Drive, Willen,
Milton Keynes
MK15 9HP
ඔක්තෝම්බර් (වප්) මස 12 වන ඉරුදින සිදු කරණ
විශේෂ ආශිර්වාද පූජාව. බැතියෙන් සමරමු! කුසල් වඩමු!
පිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා!
Sunday 12th October (Vap) Special Blessings Pooja
All are invited to join share these rare blessings.
Venue:
පූජාව පැවැත්වෙන ස්ථානය
Milton Keynes Vihara,
3, Aldrich Drive, Willen,
Milton Keynes
MK15 9HP
🕯🕯🕯🕯🕯🕯
All Are welcome to attend to share the merits.
පිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා!
Sabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.
ධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය.
මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 යසා අමරසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.
91 වන උපන් දිනය නිමිත්තෙන් යසා අමරසිංහ මහත්මියට නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා !යි ආශිර්වාද කිරීම පිණිස. අභාවප්‍රාප්ත දෙමාපියන් ඇතුළු මියගිය සියළු ඤාති හිතමිතුරන්ට පිංදීම පිණිස. පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සඳහා සෙත් පැතීම පිණිස. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ආශි්ර්වාද පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!
මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 නෙළුම් විතානගේ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.
නෙළුම් මහත්මියගේ දයාබර ස්වාමි පුරැෂයාවන අභාවප්‍රාප්ත දොස්තර අතුල සේනාරත්න විතානගේ මහත්මා සහ මාමා වන පියසේන ද සිල්වා මහත්මාට ත් රජින්ද්‍ර මහත්මාගේ දෙමාපියන් වන ලොකු බණ්ඩාර රණවීර මහත්මා සහ හෙලීනා රණවීර මහත්මිය ඇතුළු මියගිය සියළු ඤාති හිතමිතුරන්ට පිංදීම පිණිස. පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සඳහා සෙත් පැතීම පිණිස. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ආශි්ර්වාද පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! නිවන් සුව අත්වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!
This Dhamma Dana is Sponsored by:
💐 Mrs. Yasa Amarasinghe and Family.
To mark the 91st Birthday and wish a Very Happy Birthday to Mrs. Yasa. To transfer merits to all departed to relatives and friends. To wish all in the family for good health, progress and protection. To share the blessings with venerable monks of the vihara. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May all attain Supreme Bliss of Nibbana! May the Noble Triple Gem Bless all!
This Dhamma Dana is Sponsored by:
💐 Mrs. Nelum Withanage and Family.
To transfer merits to Mrs. Nelum’s beloved late husband Dr Athula Senarathna Withanage, Uncle Mr Piyasena De Silva, Mr. Rajindra’s parents Mr. Loku Bandara Ranaweera and Mrs. Helina Ranaweera and all departed to relatives and friends. To wish all in the family for good health, progress and protection. To share the blessings with venerable monks of the vihara. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May all attain Supreme Bliss of Nibbana! May the Noble Triple Gem Bless all!
🙏🙏🙏
Programme Time: (ending time may be different according to the programme of the week)
6.00PM: Bodhi Pooja Homage
6.20PM: English Dhamma Talk
6.40PM: Sinhala Dhamma Talk
7.10PM: Meditation & Chanting Dhamma Chakkha Pavattana Sutta and Blessings ධම්ම චක්ක පවත්තන සූත්‍ර දේශනාව සහ සෙත් පිරිත් සජ්ඣායනය
7.40PM: Sharing Refreshments
Programme is conducted by:
Venerable Akurala Samitha Thera (Bhante Samitha Akurala) and other venerable monks at the vihara.
Venerable Galagama Sumedha Thero
Venerable Mattala Vineetha Thero
වැඩ සටහන මෙහෙයවීම:
අති පූජ්‍ය අකුරළ සමිත ස්වාමින් වහන්සේ සහ විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා.
අතිපූජ්‍ය ගලගම සුමේධ ස්වාමින් වහන්සේ
අති පූජ්‍ය මත්තල විනීත ස්වාමින් වහන්සේ
This is a regular Dhamma Dana Pinkama.
If you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings, please let us know.
Sabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.
ධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය.
Join Zoom Online Temple or Onsite:
Our Zoom Online link is:
https://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09
Meeting ID: 994 8149 4656
Password: 537567
ඔබ සැමට තුනුරුවන් සරණයි
May you all be well and happy!
🙏🙏🙏
Facebook:
https://www.facebook.com/events/1117534597028343/?mibextid=rS40aB7S9Ucbxw6v
අයං වස්සාන කාලෝ – මේ ආධ්‍යාත්මික වස්සාන සමයයි.
Ayan Vassāna kālō – This is the Spiritual Rains Retreat Season
2025 Vassāna Season Three Months Months Rains Retreat at Milton Keynes Vihara.
Theruwan Saranai To all.
ඔබ සැමට තුනුරුවන් සරණයි!
🙏🙏🙏