Vassāna Daham Sisila Dhamma Dana Pooja Blessings Programme
October 26 @ 6:00 pm - 7:30 pm
This Sunday 26th October (Vap) at 6PM
මෙම ඔක්තෝම්බර් (වප්) මස 26 වන ඉරු දින සවස 6ට
වස්සාන සමයේ විශේෂ පිංකම් මාළාව 2025
Special Dhamma Programme:
Velama Sutta: Recognizing the Power & Blessings of different meritorious deeds.
විශේෂ සදහම් වැඩ සටහන:
වේලාම සූත්‍රය: විවිධ පිංකම් වල විවිධ බලගතු ආශිර්වාද හදුනාගනිමු.
You all are kindly invited to attend our Regular Weekly Special Pooja Blessings Dhamma Programmes on Every Sunday Evening during this Vassāna Season.
Milton Keynes Vihara
Ayan Vassāna kālō – This is the Rains Retreat Season
මිල්ටන් කීන්ස් විහාරය
අයං වස්සාන කාලෝ – මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි.
Special Meritorious ceremony hosts every Sunday evening at 4PM During the Vassāna (Spiritual Rains Retreat) Season.
වස්සාන සමයේ සෑම ඉරු දිනකම සවස 6ට පවත්වන විශේෂ පිංකම
All Are welcome to attend to share the merits.
පිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා!
Sabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.
ධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය.
English Dhamma Talk By
Most Venerable Akurala Samitha
අතිපූජ්‍ය අකුරළ සමිත ස්වාමින් වහන්සේ
Sinhala Dhamma Talk By:
Most Venerable Galagama Sumedha Thera
අතිපූජ්‍ය ගලගම සුමේධ ස්වාමින් වහන්සේ
Chanting Dhamma Chakka Pavaththana Sutta & Seth Pirith Blessings
By Most Venerable Akurala Samitha, Most Venerable Galagama Sumedha & Most Venerable Mattala Vieetha.
ධම්සක් පැවතුම් සූත්‍ර දේශණය සහ සෙත් පිරිත් ආශිර්වාදය
අප විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා වන අතිපූජ්‍ය අකුරළ සමිත හිමි, අතිපූජ්‍ය ගලගම සුමේධ හිමි සහ අතිපූජ්‍ය මත්තල විනීත හිමි.
මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 මතීෂ අමරසේකර මහත්මා, ඉන්දුනී වැලිවිට මහත්මිය, සමිරු නෙත්සුක අමරසේකර පුතණුවන් මිලංග මනුකල්පන ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.
අභාවප්‍රාප්ත දයාබර පියාණන් වන එල් ඒ ඩී එච් අමරසේකර මහත්මාට පිං පිණිස සහ මියගිය සියළු ඥාතීන්ට පිං පිණිස. සමිරු නෙත්සුක අමරසේකර පුතණුවන් ඇතුළු සියළු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා ආශිර්වාද කිරීම පිණිස. සියළු දෙනාටම නිදුක් නීරෝගී සුව සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස.
This Dhamma Dana is Sponsored by:
💐 Mr Matheesha Amarasekara, Mrs Indunee Welivita, and Son Samiru Nethsuka Amarasekara and family.
To transfer merits to late beloved father Mr L A D H Amarasekara and all departed relatives and friends. To share blessings for the success of education of Son Samiru Nethsuka Amarasekara and all the children. To share blessings with all with good health, protection and progress.
Programme Time: (ending time may be different according to the programme of the week)
6.00PM: Bodhi Pooja Homage
6.20PM: English Dhamma Talk
6.40PM: Sinhala Dhamma Talk
7.10PM: Meditation & Chanting Dhamma Chakkha Pavattana Sutta and Blessings ධම්ම චක්ක පවත්තන සූත්‍ර දේශනාව සහ සෙත් පිරිත් සජ්ඣායනය
7.40PM: Sharing Refreshments
Programme is conducted by:
Venerable Akurala Samitha Thera (Bhante Samitha Akurala) and other venerable monks at the vihara.
Venerable Galagama Sumedha Thero
Venerable Mattala Vineetha Thero
වැඩ සටහන මෙහෙයවීම:
අති පූජ්‍ය අකුරළ සමිත ස්වාමින් වහන්සේ සහ විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා.
අතිපූජ්‍ය ගලගම සුමේධ ස්වාමින් වහන්සේ
අති පූජ්‍ය මත්තල විනීත ස්වාමින් වහන්සේ
This is a regular Dhamma Dana Pinkama.
If you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings, please let us know.
Sabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.
ධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය.
Join Zoom Online Temple or Onsite:
Our Zoom Online link is:
https://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09
Meeting ID: 994 8149 4656
Password: 537567
ඔබ සැමට තුනුරුවන් සරණයි
May you all be well and happy!
🙏🙏🙏
Facebook:
Facebook:
https://www.facebook.com/events/1419342892494643/?mibextid=rS40aB7S9Ucbxw6v
For Sponsorships of this rare occasion or Other Information, Please Contact The Centre.
මෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න.
All Are Cordially Welcome..!
සැමට මෙත් සිතින් ආරාධනා!
Ways to Sponsor and help:
මෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම:
🌻 Sponsor one of Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=, in addition to preparing the pooja items such as flowers, gilanpasa, lights, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g., Bodhi Pooja, Mawpiya Vandana, Offering of Medicinal Requisites, Talk by invited monk, etc.)
Note: Although donations for sponsorship have been suggested, you are welcome to donate any amount you feel able to
Forthcoming Event Dates and Availabilities for Sponsoring
During the 2025 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:
මිල්ටන් කීන්ස් විහාරයේ 2025 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන
විශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා: