Loading Events

« All Events

  • This event has passed.

Special Dhamma Talk In Sinhala By Venerable Kudakathnoruve Vineetha Thero

November 3 @ 6:30 pm - 8:00 pm

වස්සාන සමයේ පවත්වන විශේෂ සිංහල ධර්ම දේශණය

මාතෘකාව:
ත්‍රිලක්ෂණය (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම) ජීවිතයට වඩාත්ම ප්‍රයෝජනවත් ලෙස ගලපා ගැනීම පිළිබද මුල් බුදු සමයේ මූලාශ්‍ර අනුසාරයෙන් සිදු කරණ ධර්ම දේශනය සහ ධර්ම සාකච්ජාව.

දේශකයානන් වහන්සේ:
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විචිත්‍ර ධර්ම කථික,
අතිපූජ්‍ය කුඩාකත්නෝරුවේ විනීත ස්වාමින් වහන්සේ

ස්ථානය: මිල්ටන් කීන්ස් විහාරස්ථානය
දිනය: නොවැම්බර් මස 3 වන ඉරුදින සවස 6ට

ඔබ සැමට ආරාධනා! 

 

You all are kindly invited to attend our Regular Weekly Special Pooja Blessings Dhamma Programmes on Every Sunday Evening during this Vassāna Season.

Looking forward to see you all this Sunday Evening (03rd November) Dhamma Programme at 6PM.

Milton Keynes Vihara
Ayan Vassāna kālō  –  This is the Rains Retreat Season

මිල්ටන් කීන්ස් විහාරය
අයං වස්සාන කාලෝ‍   –   මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි.

Special Meritorious ceremony hosts every Sunday evening at 6PM During the Vassāna (Spiritual Rains Retreat) Season.
වස්සාන සමයේ සෑම ඉරු දිනකම සවස 6ට පවත්වන විශේෂ පිංකම

This Sunday 03rd November (Ill) at 6PM
මෙම නොවැම්බර් (වප්) මස 03 වන ඉරු දින සවස 6ට

All Are welcome to attend to share the merits.
පිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා!

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
ත්‍රිලක්ෂණය (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම)​: ජීවිතයට වඩාත්ම ප්‍රයෝජනවත් ලෙස ගලපා ගැනීම පිළිබද මුල් බුදු සමයේ මූලාශ්‍ර අනුසාරයෙන් සිදු කරණ ධර්ම දේශනය සහ ධර්ම සාකච්ජාව.

Dhamma Dana Talk Topic:
Tilakkhana (Three Marks of Existence): How to benefit in practical life according to the fundamentals in Early Buddhism.

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 ශ්‍රීනි ද සිල්වා මහත්මිය, මුදිත, ඒඩ්‍රියනා, දිනුක, තියාගි, සහ මුණුබුරු මිනිබිරියන් වන සුලාරි, ශාරා සහ සචිත ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. 

අභාවප්‍රාප්ත දයාබර ස්වාමි පුරැෂයානන්, පියාණන්, සීයා වන ආචාර්ය අජිත් ද සිල්වා මහත්මා ට සහ දෙපාර්ෂවයේම දෙමාපියන් ඇතුළු මියගිය සැමට පිංදීම පිණිස. පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කිරීම පිණිස. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ඇතුළු සියළු දායක සැමට ආශි්ර්වාද පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 දොස්තර නිරේෂා සෞභාග්‍යා සිරිනන්ද මහත්මිය සහ සම්පත් රණසිංහ මහත්මා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.

දෙපාර්ෂවයේම දෙමාපියන්ට නිදුක් නීරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම පිණිස. මියගිය සැමට පිංදීම පිණිස. පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කිරීම පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!

This Saturday Dhamma Dana is Sponsored by:

💐 Mrs Shreeni De Silva, Muditha, Adrianne, Dinuka, Thiyagi and grandchildren Sulari, Zara and Sachith & Family.

To transfer merits to beloved husband, father and grandfather Dr Ajith De Silva and parents of both sides and all departed to relatives and friends. To share the blessings with all in the family. To share the blessings with venerable monks of the vihara and all the Vihara community for good health and protection. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!

This Saturday Dhamma Dana is Sponsored by:

💐 Dr Niresha Saubagya Sirinanda and Mr Sampath Ranasinghe & Family.

To bless both side parents for good health and long life. To transfer merits with all departed to relatives and friends. To share the blessings with all in the family. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!

🙏🙏🙏

Today Programme: (ending time may be different according to the programme of the week)
6PM: Sharing Refreshments
6.20PM: Observing Five Precepts, Buddha Vandanava, Homage & Bodhi Poojava
6.30PM: Sinhala Dhamma Talk and Discussion.
7.30PM: Chanting Blessing; Dhamma Chakka Pavaththana Sutta. Discourse on Wheel of Dhamma Set in motion.
8.00PM: End with Meditation & Blessings

Programme is also attended by:

Most Venerable Dickwelle Seelasumana Maha Thera

Venerable Akurala Samitha Thera

This is a regular Dhamma Dana Pinkama.
If you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings, please let us know.
Dhamma Dana is the highest form of Dana.

ධම්ම දානං සබ්බ දානං ජිනාති.  ධර්ම දානය සියළු දාන අතුරින් ශ්‍රේෂ්ඨය‍.

Join Zoom Online Temple or Onsite:

Our Zoom Online link is:
https://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09

Meeting ID: 994 8149 4656
Password: 537567

ඔබ සැමට තුනුරුවන් සරණයි
May you all be well and happy!

🙏🙏🙏

This is a great opportunity for listening to a Dhamma Talk in Sinhala and ask questions and to benefit from the teachings of Lord Buddha.

Venue: Milton Keynes Vihara, 3 Aldrich Drive, Willen MK15 9HP

Time: 6PM onwards

More Details Please Contact: 07983 466 105 | 07793 021 990 | 07564 177 908

It will also be possible to join online:
https://us06web.zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09
Zoom Meeting ID: 994 8149 4656 / Passcode: 537567

ඔබ සැමට තුනුරුවන් සරණයි.
🙏🙏🙏

For Sponsorships of this rare occasion or Other Information, Please Contact The Centre.
මෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න.

All Are Cordially Welcome..!

සැමට මෙත් සිතින් ආරාධනා!

 

Ways to Sponsor and help:
මෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම:

🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=, in addition to preparing the pooja items such as flowers, gilanpasa, lights, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g., Bodhi Pooja, Mawpiya Vandana, Offering of Medicinal Requisites, Talk by invited monk, etc.)

offering of

🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)
🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)
🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)
🌷 by any other general donation.

Note: Although donations for sponsorship have been suggested, you are welcome to donate any amount you feel able to

Forthcoming Event Dates and Availabilities for Sponsoring
During the 2024 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:
මිල්ටන් කීන්ස් විහාරයේ 2024 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන
විශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා:

 

Ayan Vassāna kālō – This is the Spiritual Rains Retreat Season.
අයං වස්සාන කාලෝ – මේ ආධ්‍යාත්මික වස්සාන සමයයි.

වස්සාන කාලය ඉතා පුණ්‍යවන්ත කාලයකි. මේ උතුම් වස්සාන කාලයේ අප සිදු කරණ සෑම පිංකමක්ම මහත් ආනිශංස ලබා ගැනීමට හේතුවේ. මෙම කාලය තුල දාන පූජා, සති පූජා, ධර්ම දාන සහ අටවිසි සම්බුද්ධ පූජව ආදී පිංකම් සිදු කළ හැකිය. ඒ සදහා සහභාගී වීමට කැමති නන් අප හට දැනුම් දෙන්න.

This is the Annual Vassana Season (Three Months Rainy Retreat), holiest and most meritorious time. All are invited to participate this rare occasion. Whatever meritorious activity we do during this period (offering dana, sponsoring weekly dhamma dana pooja etc.) bear higher merits. You can sponsor any of the 12 week during this three months to gain highest blessings. If you would like to sponsor, please let us know.

වස්සාන තුන් මාසය තුල සිදු කරණ සති පිංකම් වල දායකත්වයන් පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:
Details of Weekly programmes and sponsorships during this three months Vassana Season are available on the following website link:

Vassāna Season 2024 Weekly Daham Sisila Dhamma Dana Pooja Blessings Programme

වාර්ෂික කඨින පිංකම පිළිබද විස්තර පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:
Details about sponsoring Annual Kathina Ceremony can be available from the website link below:

Milton Keynes Vihara Annual Kathina Ceremony 2024

All are invited to participate this rare occasions that happens once a year. You can sponsor any of the weekly programmes, during this three months to gain highest blessings. If you would like to sponsor, please let us know.

වසරකට වතාවක් සිදුවන මෙම වටිනා පිංකම් මාලාවේ ඔ්නෑම පිංකමකට ඔබටත් සහභාගී විය හැක.
ඔබටත් මේ උතුම් පිංකමේ දායකත්වයක් භාරගැනීමට කැමති නන් අපහට දැනුම් දෙන්න.

 

Details

Date:
November 3
Time:
6:30 pm - 8:00 pm

Organiser

Milton Keynes Vihara

Venue

Vihara Premises
3, Aldrich Drive, Willen
Milton Keynes, MK15 9HP United Kingdom
+ Google Map
Phone
07791880157