- This event has passed.
Medicine (Aushadha) and Light Sambuddha Poojava
November 10 @ 6:00 pm - 8:00 pm
වස්සාන සමයේ පවත්වන විශේෂ
ඖෂධ සහ අලෝක සම්බුද්ධ පූජාව
Final Special Pooja & Dhamma Sermon before the Kathina Ceremony during Vassana Season
කඨින පිංකමට පෙර පැවැත්වෙන වස්සාන සමයේ අවසන් පූජාව සහ ධර්ම දේශණා පිංකම
Medicine (Aushadha) and Light Sambuddha Special Poojava.
ස්ථානය: මිල්ටන් කීන්ස් විහාරස්ථානය
දිනය: නොවැම්බර් මස 10 වන ඉරුදින සවස 6ට
ඔබ සැමට ආරාධනා!
You all are kindly invited to attend our Regular Weekly Special Pooja Blessings Dhamma Programmes on Every Sunday Evening during this Vassāna Season.
Looking forward to see you all this Sunday Evening (10th November) Dhamma Programme at 6PM.
Milton Keynes Vihara
Ayan Vassāna kālō – This is the Rains Retreat Season
මිල්ටන් කීන්ස් විහාරය
අයං වස්සාන කාලෝ – මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි.
Special Meritorious ceremony hosts every Sunday evening at 6PM During the Vassāna (Spiritual Rains Retreat) Season.
වස්සාන සමයේ සෑම ඉරු දිනකම සවස 6ට පවත්වන විශේෂ පිංකම
This Sunday 10th November (Ill) at 6PM
මෙම නොවැම්බර් (වප්) මස 10 වන ඉරු දින සවස 6ට
All Are welcome to attend to share the merits.
පිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා!
ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
ගිරිමානන්ද සූත්‍රය: නිරෝගිකම දියුණු කරගැනීමට ධර්මයෙන් ලැබිය හැකි ආශිර්වාද.
Dhamma Dana Talk Topic:
Girimananda Sutta: How to use the Buddha Dhamma as a medicine and blessing.
මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 චන්දි කුමරගේ මහත්මිය සහ ලෙනුකි දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.
පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස ආශිර්වාද කිරීම. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ඇතුළු සියළු දායක සැමට ආශි්ර්වාද පිණිස. මියගිය සැමට පිංදීම පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!
This Saturday Dhamma Dana is Sponsored by:
💐 Mrs Chandi Kumarage and Daughter Lenuki & Family.
To share the blessings with good health and long life with all in the family. To share the blessings with venerable monks of the vihara and all the Vihara community for good health and protection. To transfer merits all departed to relatives and friends. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!
🙏🙏🙏
Today Programme: (ending time may be different according to the programme of the week)
6PM: Observing Five Precepts
6.15PM: Aushada Poojava, Buddha Vandanava, Homage & Bodhi Poojava
7.30PM: Sinhala Dhamma Talk
8.00PM: English Dhamma Talk
8.20PM: Chanting Blessing; Dhamma Chakka Pavaththana Sutta. Discourse on Wheel of Dhamma Set in motion.
8.25PM: Meditation & Blessings
8.30PM: Sharing Refreshments
Programme is also attended by:
Most Venerable Dickwelle Seelasumana Maha Thera
Venerable Akurala Samitha Thera
This is a regular Dhamma Dana Pinkama.
If you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings, please let us know.
Dhamma Dana is the highest form of Dana.
ධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශ්‍රේෂ්ඨය.
Join Zoom Online Temple or Onsite:
Our Zoom Online link is:
https://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09
Meeting ID: 994 8149 4656
Password: 537567
ඔබ සැමට තුනුරුවන් සරණයි
May you all be well and happy!
🙏🙏🙏
This is a great opportunity for listening to a Dhamma Talk and get blessings to benefit from the teachings of Lord Buddha.
Venue: Milton Keynes Vihara, 3 Aldrich Drive, Willen MK15 9HP
Time: 6PM onwards
More Details Please Contact: 07983 466 105 | 07793 021 990 | 07564 177 908
It will also be possible to join online:
https://us06web.zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09
Zoom Meeting ID: 994 8149 4656 / Passcode: 537567
ඔබ සැමට තුනුරුවන් සරණයි.
🙏🙏🙏
For Sponsorships of this rare occasion or Other Information, Please Contact The Centre.
මෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න.
All Are Cordially Welcome..!
සැමට මෙත් සිතින් ආරාධනා!
Ways to Sponsor and help:
මෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම:
🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=, in addition to preparing the pooja items such as flowers, gilanpasa, lights, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g., Bodhi Pooja, Mawpiya Vandana, Offering of Medicinal Requisites, Talk by invited monk, etc.)
offering of
🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)
🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)
🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)
🌷 by any other general donation.
Note: Although donations for sponsorship have been suggested, you are welcome to donate any amount you feel able to
Forthcoming Event Dates and Availabilities for Sponsoring
During the 2024 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:
මිල්ටන් කීන්ස් විහාරයේ 2024 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන
විශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා:
Ayan Vassāna kālō – This is the Spiritual Rains Retreat Season.
අයං වස්සාන කාලෝ – මේ ආධ්‍යාත්මික වස්සාන සමයයි.
වස්සාන කාලය ඉතා පුණ්‍යවන්ත කාලයකි. මේ උතුම් වස්සාන කාලයේ අප සිදු කරණ සෑම පිංකමක්ම මහත් ආනිශංස ලබා ගැනීමට හේතුවේ. මෙම කාලය තුල දාන පූජා, සති පූජා, ධර්ම දාන සහ අටවිසි සම්බුද්ධ පූජව ආදී පිංකම් සිදු කළ හැකිය. ඒ සදහා සහභාගී වීමට කැමති නන් අප හට දැනුම් දෙන්න.
This is the Annual Vassana Season (Three Months Rainy Retreat), holiest and most meritorious time. All are invited to participate this rare occasion. Whatever meritorious activity we do during this period (offering dana, sponsoring weekly dhamma dana pooja etc.) bear higher merits. You can sponsor any of the 12 week during this three months to gain highest blessings. If you would like to sponsor, please let us know.
වස්සාන තුන් මාසය තුල සිදු කරණ සති පිංකම් වල දායකත්වයන් පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:
Details of Weekly programmes and sponsorships during this three months Vassana Season are available on the following website link:
Vassāna Season 2024 Weekly Daham Sisila Dhamma Dana Pooja Blessings Programme
වාර්ෂික කඨින පිංකම පිළිබද විස්තර පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:
Details about sponsoring Annual Kathina Ceremony can be available from the website link below:
All are invited to participate this rare occasions that happens once a year. You can sponsor any of the weekly programmes, during this three months to gain highest blessings. If you would like to sponsor, please let us know.
වසරකට වතාවක් සිදුවන මෙම වටිනා පිංකම් මාලාවේ ඔ්නෑම පිංකමකට ඔබටත් සහභාගී විය හැක.
ඔබටත් මේ උතුම් පිංකමේ දායකත්වයක් භාරගැනීමට කැමති නන් අපහට දැනුම් දෙන්න.