Loading Events

« All Events

  • This event has passed.

දුරුතු පුර පසළොස්වක පොහොය දින බෝධි පූජාව, ධර්ම දාන දේශණය සහ භාවනා වැඩසටහන Duruthu Poya Day Programme

January 28 @ 6:00 pm - 8:00 pm

දුරුතු පුර පසළොස්වක පොහොය දින බෝධි පූජාව, ධර්ම දාන දේශණය සහ භාවනා වැඩසටහන

Duruthu Full Moon Poya Day Programme with Bodhi Pooja Blessings, Dhamma Dana Talk & Meditation 

Sunday 28th January at 6PM 

වසරේ මුල්ම උතුම් දුරුතු (ජනවාරි) පුර පසළොස්වක පොහෝදිනය අදයි!
සැමට ලොව්තුරැ සුවයෙන් සුවපත් වන පිංබර දුරුතු පොහොය දිනයක් වේවා!
විශේෂ ආශිර්වාද බෝධි පූජාව ධර්ම දාන ධර්ම දේශණය
මෙම ජනවාරි මස 28 වන ඉරිදා සවස 6ට
මිල්ටන් කීන්ස් විහාරස්ථානයේදී
සැමට මෙත් සිතින් ආරාධනා!

Today is the First Full Moon Poya Day!
Have a Blessed Duruth (January) Full Moon Poya Day!
Special Bodhi Pooja, Dhamma Dana Talk & Meditation will be held on
Sunday 28th January at 6PM at
Milton Keynes Vihara
All are Co-ordially welcome!

දුරුතු පෝ දින වැදගත් කම්

🔔 ප්‍රථම ලංකා ගමන සිදු වීම.
🔔 ප්‍රථම සාමය පිළිබඳ ප්‍රායෝගික යුදමය අවස්ථාවක් ධර්මානුකූලව සමනය කිරීම.
🔔 ප්‍රථම චෛත්‍ය මහියන්ගන සෑරදුන් ඉදිකිරීම.
🔔 තුන්බෑ ජඨිල පූජකවරැන්ට සම්මා දිට්ඨිය අති කිරීම සහ මාර්ගඵල ලාභී ශ්‍රාවකයන් බවට පත්වීම.
🔔 බිම්බිසාර රජතුමන් හමුවීම සහ එතුමා තෙරැවන් සරණ යෑම.
🔔 ප්‍රථම ආරාම පූජාව වේළුවනාරාමය බිම්බිසාර රජතුමන් පූජා කිරීම.
🔔 අවසාන වතාවට ලංකාවට වැඩම කොට කැළණි විහාරය පිහිටි ප්‍රදේශයේ යුදමය අවස්ථාවක් වැලක්වීම.
🔔 කැළණි පෙරහැර පැවැත්වීම.

Significances of Duruthu (January) Full Moon Day.

🔔 Lord Buddha’s First Visit Sri Lanka
🔔 Lord Buddha’s First War Conflict Resolution through Dhamma & establish Peace.
🔔 First Stupa (pagoda) Mahiyangana Chethiya built in Sri Lanka.
🔔 Lord Buddha subjugated Three powerful Spiritual Leaders and their followers with Right View and accept them as enlightened disciples.
🔔 Visit to Magadha King Bimbisara and accept him as a disciple taken three refuges.
🔔 Accept the First Temple offering (Veluwanaramaya) by King Bimbisara.
🔔 Last Visit Sri Lanka of Lord Buddha to resolve a war in Kalaniya.
🔔 Kalaniya Raja Maha Vihara Perehera (Procession) to celebrate the Lord Buddha’s Visit.

More Details Please Visit
Facebook:

All are Welcome to join..

🙏🙏🙏

 

Details

Date:
January 28
Time:
6:00 pm - 8:00 pm

Organiser

Milton Keynes Vihara

Venue

Vihara Premises
3, Aldrich Drive, Willen
Milton Keynes, MK15 9HP United Kingdom
Phone
07791880157