Eleventh Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held together on Sunday 06th October 2024.

Eleventh Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talks in both English and Sinahal Programme was held on Sunday 06th October at 6PM at Milton Keynes Vihara.

It was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

වස්සානයේ දස වන දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන ඉංග්‍රිසි සහ සිංහල ධර්ම දේශනා වැඩ සටහන පසුගිය ඔක්තෝම්බර් මස 06 වන ඉරුදින සවස 6ට පැවැත්විණි.

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
ආවරණ සූත්‍රය සූත්‍රය: නිවන් මග වසන (ආවරණය කරන) කාරණා හය.

Dhamma Dana Talk Topic:
Āvaraṇa Sutta: Six obstacles to attain Nibbana (Liberation).

💐 සංජීව ජයවර්ධන මහත්මා, සශිකා ජයවර්ධන මහත්මිය ඉනායා දියණිය සහ අකේන් පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.
පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සඳහා සෙත් පැතීම පිණිස. මියගිය සැමට පිංදීම පිණිස. දරැවන්ගේ අධ්‍යාපන කටයුතු සහ අනාගත දියුණුව පාර්ථනා කිරීම. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ආශි්ර්වාද පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!

💐 Mr. Sunjeewa Jayawardena, Mrs. Sashika Jayawardena, Daughter Inaya, Son Ikain and Family.
To wish all in the family for good health, progress and protection. To share merits with all departed to relatives and friends. To invoke blessings for children for the studies and future. To share the blessings with venerable monks of the vihara. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors. If you like to participate by sponsoring any items, please let us know.

Looking forward your participation to the future Dhamma programmes too.

Facebook:

https://www.facebook.com/100091203387538/posts/473608482355927/?mibextid=rS40aB7S9Ucbxw6v

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

Leave a comment