Loading Events

« All Events

Daham Sisila Special Dhamma Talk on Ariyapariyesana Sutta

May 23 @ 5:00 pm - 6:30 pm

Milton Keynes Vihara
Daham Sisila Dhamma Dana Weekly Programme

මිල්ටන් කීන්ස් විහාරය
දහම් සිසිල ධර්ම දාන වැඩසටහන

This Saturday 23rd May at 5PM
මෙම මැයි මස 23 වන සෙනසුරාදා දින සවස 5 ට

All Are welcome to attend to share the merits.
පිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා!

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
අරිය පරියේෂන සූත්‍රය​: බුදු රදුන් අනුදැන වදාළ උතුම් සෙවීම.

Dhamma Dana Talk Topic:
Ariyapariyesana Sutta: The The Noble Search taught by the Lord Buddha.

This Saturday Dhamma Dana is Sponsored by:

💐 Dr Nanda De Silva and Family.

In beloved memory of Mrs Swarna De Silva to mark the first month Remembrance Merits Transfer. To remember and share merits with all other departed. To wish all in the family and friends for wellbeing, good health, progress and protection. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!

🙏🙏🙏

මෙම සෙනසුරාදා ධම්ම දාන පිංකමේ දායකත්වය:

💐 දොස්තර නන්ද ද සිල්වා මහත්මා සහ පවුලේ සියළු දෙනා විසින්.

මීට මසකට පෙර අභාවප්‍රාප්ත ස්වර්ණා ද සිල්වා මහත්මිය සිහිපත් කොට පුණ්‍යානුමෝදනා කිරීම. මියගිය සියළු දෙනාටම පිං අනුමෝදන් කිරීම. පවුලේ සියළු දෙනා ඇතුළු සියළු දෙනාටම ආශිර්වාද පිණිස. සැමට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා! සැමට තෙරුවන් සරණ ලැබේවා!

Today Programme:
5PM: Welcome
5.05PM: Taking refuges, Observing Precepts and homage
5.10PM: Sinhala Dhamma Talk
5.30PM: English Dhamma Talk
5.50PM: Meditation & Blessings
6.00PM: End.

It will be possible to attend in person and online. For those attending in person, refreshments will be provided

This is a regular *Dhamma Dana Pinkama.*
If you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings, please let us know.

Sabba Danam Dhamma Danam Jinati.
Dhamma Dana is the highest form of Dana.
ධම්ම දානං සබ්බ දානං ජිනාති.
ධර්ම දානය සියළු දාන අතුරින් ශ්‍රේෂ්ඨය‍.

Online attendance is possible for the session:
https://us06web.zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09
Meeting ID: 994 8149 4656 / Passcode: 537567

We look forward to seeing many of you at the vihara or Online.

All are Welcome to join..
සැමට මෙත් සිතින් ආරාධනා!

ඔබ සැමට තුනුරුවන් සරණයි
May you all be well and happy!

🙏🙏🙏

Details

  • Date: May 23
  • Time:
    5:00 pm - 6:30 pm

Organiser

  • Milton Keynes Vihara

Venue

  • Vihara Premises
  • 3, Aldrich Drive, Willen
    Milton Keynes, MK15 9HP United Kingdom
    + Google Map
  • Phone 07791880157