නිකිණි පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් සිදු කරණ ලද
විශේෂ බෝධි පූජාව සහ ධර්ම සද්ධර්ම දේශණය:
මෙහයවීම: මහනුවර හන්තාන සදගිරි සෑය නිර්මාතෘ
පූජ්‍ය ගගසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේ

On Nikini (August) Full Moon Poya Day
Special Bodhi Poojava & Dhamma Talk:
By Most Venerable Gagasiripura Dhammaloka Thero
Founder and Chief Abbot of Sandagiri Seya, Hantana Kandy.

Fifth Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held on Sunday 10th August 2025.

Fifth Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talk in Sinhala Programme was held on Sunday 10th August at 5PM at Milton Keynes Vihara.

It was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

වස්සානයේ පපස්න දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන සිංහල ධර්ම දේශනා වැඩ සටහන පසුගිය අගෝස්තු මස 10 වන ඉරුදින සවස 5ට පැවැත්විණි.

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
ආශිර්වාද පූජාව සහ ධර්ම දේශණය

Dhamma Dana Talk Topic:
Blessings Poojava and Dhamma Talk in Sinhala

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 උපුල් කුමාර මහත්මා, නදීශා ලක්මාලි මහත්මිය, දිල්නි සහස්නා දියණිය සහ සෙහෙරා විහස්නා දියණිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.

උපුල් මහත්මාගේ දයාබර දෙමාපියන් වන කරුණා සෝම පියාණන්ට සහ සුනීතා රංජලී මෑණියන්ට සහ නදීශා මහ්තමියගේ මෑණියන් වන සුවිනීතා පර්ලි මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනාට සියළු දෙනා ට නිදුක් නීරෝගී සුව සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස. නදීශා මහත්මියගේ අභාවප්‍රාප්ත දයාබර පියාණන් වන කේ බී වී පේමදාස මහත්මා ඇතුළු සියළු ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස.

This Saturday Dhamma Dana is Sponsored by:
💐 Mr Upul Kumara, Mrs Nadeesha Lakmali, Daughter Dilni Sahasna, Daughter Shehera Vihasna and family.

To share the blessings with beloved parents of Mr Upul, father Mr Karunasoma, Mother Mrs Suneetha Ranjalie and Mother of Mrs Nadeesha Mrs Suwineetha Perly and all in the family with good health, protection and progress. To share merts with late father of Mrs Nadeesha, Mr K. B. V. Pemadasa and all departed relatives and friends.

🙏🙏🙏

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:

💐 නෙළුම් විතානගේ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.

අභාවප්‍රාප්ත දොස්තර අතුල සේනාරත්න විතානගේ මහත්මා ඇතුළු මියගිය සියළු ඤාති හිතමිතුරන්ට පිංදීම පිණිස. පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සඳහා සෙත් පැතීම පිණිස. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ආශි්ර්වාද පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! නිවන් සුව අත්වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!

This Saturday Dhamma Dana is Sponsored by:

💐 Mrs. Nelum Withanage and Family.

To transfer merits to late Dr Athula Senarathna Withanage and all departed to relatives and friends. To wish all in the family for good health, progress and protection. To share the blessings with venerable monks of the vihara. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May all attain Supreme Bliss of Nibbana! May the Noble Triple Gem Bless all!

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporing and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors. If you like to participate by sponsoring any items, please let us know.

Looking forward your participation to the future Dhamma programmes too.

🪷🪷🪷
🙏🙏🙏

Highlights of the Day

Leave a comment