Tenth Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held together on Sunday 29th September 2024.

Tenth Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talks in both English and Sinahal Programme was held on Sunday 29th September at 5PM at Milton Keynes Vihara.

It was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

වස්සානයේ දස වන දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන ඉංග්‍රිසි සහ සිංහල ධර්ම දේශනා වැඩ සටහන පසුගිය සැප්තැම්බර් මස 29 වන ඉරුදින සවස 5ට පැවැත්විණි.

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
නකුලපිතු සූත්‍රය සූත්‍රය: සසර දුක් ගිනි නිවන ආදර්ශමත් ධර්ම චර්යාව.

Dhamma Dana Talk Topic:
Nakulapitu Sutta: Living an exemplary life to lead to Nibbana.

💐 වෛද්‍ය ශාන්ත ගොඩගම මහත්මා, රංජි ගොඩගම හත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.
දෙපාර්ෂවයේම දෙමාපියන් ඇතුළු මියගිය සැමට පිංදීම පිණිස. පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සඳහා සෙත් පැතීම පිණිස. දරැවන්ගේ අධ්‍යාපන කටයුතු සහ අනාගත දියුණුව පාර්ථනා කිරීම. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ආශි්ර්වාද පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!

💐 Dr Shantha Godagama, Mrs Ranji Godagama and Family.
To share merits with parents and all departed to relatives and friends. To wish all in the family for good health, progress and protection. To invoke blessings for children for the studies and future. To share the blessings with venerable monks of the vihara. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors. If you like to participate by sponsoring any items, please let us know.

Looking forward your participation to the future Dhamma programmes too.

Facebook:

https://www.facebook.com/100091203387538/posts/472568859126556/?mibextid=rS40aB7S9Ucbxw6v

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

Leave a comment