ඖෂධ සහ අලෝක සම්බුද්ධ ආශිර්වාද පූජාව සහ ධර්ම දේශණය
ගිරිමානන්ද සූත්‍රය: නිරෝගිකම දියුණු කරගැනීමට ධර්මයෙන් ලැබිය හැකි ආශිර්වාද.
වප් පුර පසළොස්වක පොහෝදින සිදුවූ ශාසනික වැදගත් කම්.
Special Medicine (Aushadha) and Light Sambuddha Blessings Poojava and Dhamma Talk.
Girimananda Sutta: How to use the Buddha Dhamma as a medicine and blessing.
Significances of Vap (October) Full Moon Poya Day:
Thirteenth Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held on Sunday 05th October 2025.
Thirteenth Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talks in both English and Sinhala Programme was held on Sunday 05th October at 6PM at Milton Keynes Vihara.
It was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.
වස්සානයේ හතරවන දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන ඉංග්‍රිසි සහ සිංහල ධර්ම දේශනා වැඩ සටහන පසුගිය ඔක්තෝම්බර් මස 05 වන ඉරුදින සවස 5ට පැවැත්විණි.
ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
ගිරිමානන්ද සූත්‍රය: නිරෝගිකම දියුණු කරගැනීමට ධර්මයෙන් ලැබිය හැකි ආශිර්වාද.
වප් පුර පසළොස්වක පොහෝදින සිදුවූ ශාසනික වැදගත් කම්:
Dhamma Dana Talk Topic:
Girimananda Sutta: How to use the Buddha Dhamma as a medicine and blessing.
Significances of Vap (October) Full Moon Poya Day:
ඖෂධ සහ අලෝක සම්බුද්ධ පූජාව මෙහයවීම:
අතිපූජ්‍ය ශාස්ත්‍රපති ගලගම සුමේධ ස්වාමින් වහන්සේ.
Medicine (Aushadha) and Light Sambuddha Poojava Conducted By:
Most Venerable Galagama Sumedha Thero.
සිංහල ධර්ම දේශණය:
දේශකයාණෝ: අතිපූජ්‍ය ශාස්ත්‍රපති මත්තල විනීත ස්වාමින් වහන්සේ
Sinhala Dhamma Talk Delivered By:
Most Venerable Mattala Vineetha Thero
ඉංග්‍රිසි ධර්ම දේශණය:
දේශකයාණෝ: අති පූජ්‍ය ශාස්ත්‍රපති අකුරළ සමිත ස්වාමින් වහන්සේ
English Dhamma Talk Delivered By:
Most Venerable Akurala Samitha Thera (Bhante Akurala Samitha)
මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 චන්දි කුමරගේ මහත්මිය සහ ලෙනුකි දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.
පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස ආශිර්වාද කිරීම. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ඇතුළු සියළු දායක සැමට ආශි්ර්වාද පිණිස. මියගිය සැමට පිංදීම පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!
This Dhamma Dana is Sponsored by:
💐 Mrs Chandi Kumarage and Daughter Lenuki & Family.
To share the blessings with good health and long life with all in the family. To share the blessings with venerable monks of the vihara and all the Vihara community for good health and protection. To transfer merits all departed to relatives and friends. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!
🙏🙏🙏
මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!
We still need few more sponsors. If you like to participate by sponsoring any items, please let us know.
Looking forward your participation to the future Dhamma programmes too.
🪷🪷🪷
🙏🙏🙏
More Details Visit Our Facebook Page:
https://www.facebook.com/100091203387538/posts/744926018557504/?mibextid=rS40aB7S9Ucbxw6v
Watch the Video of the Full Programme:
Highlights of the Day












