Sixth Pooja, Blessings Chanting, Meditation and Dhamma Talks in both English and Sinhala was held together on Sunday 01st September 2024.

Sixth Vassāna Season Daham Sisila Homege, Bodhi Pooja, Blessings Chanting, Meditation and Dhamma Dana talks in both English and Sinahal Programme was held on Sunday 01st September at 5PM at Milton Keynes Vihara.

It was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

වස්සානයේ හයවන දහම් සිසිල වන්දනා බෝධි පූජාව සෙත් පිරිත් ආශිර්වාද ධර්ම දාන ඉංග්‍රිසි සහ සිංහල ධර්ම දේශනා වැඩ සටහන පසුගිය අගෝස්තු මස 01 වන ඉරුදින සවස 5ට පැවැත්විණි.

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
පඨම ලෝකධම්ම සූත්‍රය: ජීවිතය සහ ලෝකය ජය ගැනීමට මනස ශක්තිමත් කරගත යුතු ආකාරය.

Dhamma Dana Talk Topic:
Patama Loka-dhamma Sutta (The First Discourse on the Worldly Conditions): How to make the mind resolute to conquer the life and the world.

💐 ශක්ති අබේගුණවර්ධන මහත්මා, දිලූජා දිසානායක මහත්මිය, අකේව් පුතණුවන්, සස්මි දියණිය, ඛේමි දියණිය, රදේවි පුතණුවන් ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.

මේ වසරේ 11+ විභාගයට පෙනී සිටින අකේව් පුතණුවන් ඇතුළු සියළුම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකවේවායි! ආශිර්වාද කිරීම පිණිස. දයාබර දෙමාපියන් ඇතුළු පවුලේ සියළු දෙනාට නිදුක් නීරෝගී සුව සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස. මියගිය සියළු ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස.

💐 Mr Shakthi Abeygunawardena, Mrs Diluja Disanayake, Son Akev, Daughter Sasmi, Daughter Kaemi, Son Radev and family.

To invoke the blessings to son Akev and all the children who are going to sit for 11+ exam wishing all the success in their education. To share the blessings with beloved parents and all in the family with good health, protection and progress. To share merits with all departed relatives and friends.

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors. If you like to participate by sponsoring any items, please let us know.

Looking forward your participation to the future Dhamma programmes too.

Facebook:

https://www.facebook.com/100091203387538/posts/449203521463090/?mibextid=rS40aB7S9Ucbxw6v

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

Leave a comment