Loading Events

« All Events

Vassāna Season Mindfulness Meditation Session & Blessings Programme

August 30 @ 6:00 pm - 8:00 pm

Special Mindfulness Meditation Session

For Young and Adults. All are welcome.!

විශේෂ සති පට්ඨාන භාවනා වැඩ සටහන.

ලොකු කුඩා සැමට සහභාගී වීමට මෙත් සිතින් ආරාධනා..!

This Sunday 30th August (Nikini) at 6PM
මෙම අගෝස්තු (නිකිණි) මස 30 වන ඉරු දින සවස 6ට

වස්සාන සමයේ විශේෂ පිංකම් මාළාව 2026 

You all are kindly invited to attend our Regular Weekly Special Pooja Blessings Dhamma Programmes on Every Sunday Evening during this Vassāna Season.

Milton Keynes Vihara
Ayan Vassāna kālō  –  This is the Rains Retreat Season

මිල්ටන් කීන්ස් විහාරය
අයං වස්සාන කාලෝ‍   –   මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි.

Special Meritorious ceremony hosts every Sunday evening at 6PM During the Vassāna (Spiritual Rains Retreat) Season.
වස්සාන සමයේ සෑම ඉරු දිනකම සවස 6ට පවත්වන විශේෂ පිංකම

All Are welcome to attend to share the merits.
පිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා!

Sabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.
ධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය‍‍.

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
සතිපට්ඨාන සූත්‍රය: සම්මා සතිය නිවරැදි සිහිය පිහිටුවන ආකාරය. 

Dhamma Dana Talk Topic:
Satipattana Sutta: How to practice Right Mindfulness correctly.

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:

💐 අජිත් ද සිල්වා මහත්මා, සමන්ති ද සිල්වා මහත්මිය, කලන පුතණුවන්, තෙනූ දියණිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.

දෙමාපියන් ප්‍රධාන මියගිය සියළු ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස. සියළුම දෙනාටම ආශිර්වාද කිරීම පිණිස.

This Dhamma Dana is Sponsored by:

💐 Mr Ajith De Silva, Mrs Samanthi De Silva, Son Kalana, Daughter Thenu and family.

To share merits with parents and all departed relatives and friends. To invoke the blessings all.

Programme Time: (ending time may be different according to the programme of the week)
Today Programme: (ending time may be different according to the programme of the week)
6PM: Bodhi Pooja Homage
6.20PM: Sinhala Dhamma Talk
6.40PM: English Dhamma Talk
7.10PM: Meditation & Blessings
7.50PM: Sharing Refreshments

Programme is conducted by:
Venerable Akurala Samitha Thera (Bhante Samitha Akurala) and other venerable monks at the vihara.
Most Venerable Gunnepana Sumarama Thero
Most Venerable Galagama Sumedha Thero
Most Venerable Mattala Vineetha Thero

වැඩ සටහන මෙහෙයවීම:

අති පූජ්‍ය අකුරළ සමිත ස්වාමින් වහන්සේ සහ විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා.
පූජ්‍යපාද ගුන්නෑපාන සුමනාරාම ස්වාමින් වහන්සේ
පූජ්‍යපාද ගලගම සුමේධ ස්වාමින් වහන්සේ
පූජ්‍යපාද මත්තල විනීත ස්වාමින් වහන්සේ

This is a regular Dhamma Dana Pinkama.
If you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings, please let us know.

Sabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.
ධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය‍‍.

Join Zoom Online Temple or Onsite:

Our Zoom Online link is:
https://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09

Meeting ID: 994 8149 4656
Password: 537567

ඔබ සැමට තුනුරුවන් සරණයි
May you all be well and happy!

🙏🙏🙏

For Sponsorships of this rare occasion or Other Information, Please Contact The Centre.
මෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න.

All Are Cordially Welcome..!

සැමට මෙත් සිතින් ආරාධනා!

 

Ways to Sponsor and help:
මෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම:

🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=, in addition to preparing the pooja items such as flowers, gilanpasa, lights, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g., Bodhi Pooja, Mawpiya Vandana, Offering of Medicinal Requisites, Talk by invited monk, etc.)

🌻 Sponsor Atavisi (28) Sambuddha Poojava on Sunday at 6PM:
🌷 One of 28 Buddha Pooja (suggested donation £100/=. This includes all pooja items for one of the 28 SamBuddha Poojava such as an Atapirikara, a Robe & a Gilanpasa tray with flowers incense etc.)

Or offering items separately such as
offering of

🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)
🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)
🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)
🌷 by any other general donation.

Note: Although donations for sponsorship have been suggested, you are welcome to donate any amount you feel able to

Forthcoming Event Dates and Availabilities for Sponsoring
During the 2026 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:
මිල්ටන් කීන්ස් විහාරයේ 2026 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන
විශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා:

Click Below

🌷Vassāna Season 2026 Weekly Daham Sisila Dhamma Dana Pooja Blessings Programme – Milton Keynes Vihara

 

 

🪷🪷🪷
🙏🙏🙏

Nikini (August) Full Moon Day marks the sign of the completion of the first month of the Annual Four Months Retreat. Also it gives an opportunity to those who could not observe it last full moon day to observe post Spiritual Rains observances (pasu vassa). We invite all our friends to join our day programme in order to celebrate our spiritual practice by further discerning the morality, generosity and meditation wisdom.

Significances of Nikini (August) Full Moon Day:

1. Full Moon Day that completes The First Month of The Three Months Retreat.
2. Post Rainy Retreat Season (pasu vas) sojourn by Buddhist Monks.
3. The Attainment of Arahantship by Buddha’s Cheif Attendant, Venerable Ananda Maha Thera.
4. Commencement of the First Buddhist Counsell (Sangayana).
5. The Buddha on his 14th Rainy Season Preached Rahulovada Sutta to his son Rahula Thera, giving advice on meditation and listening attentively to that attained Arahantship at the end of the discourse.
6. In Sri Lankan Buddhist History, laying of the foundation stone for Seruwila Chaitya and commencement to Nikini Perehera at Seruwila Raja Maha Viharaya.
7. The final Randoli Perahera of Sri Dalada Maligawa will also parade in the streets of Kandy

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය වස්සාන සමයේ පළමු මාසය සම්පුර්ණ වන පුර පසළොස්වක පොහොය වගේම පෙර වස් සමාදන් වීමට නොහැකිවූ භික්ෂූන් වහන්සේලා පසු වස් සමාදන් වන විශේෂ දිනයකි.
නිකිණි (අගෝස්තු) පුර පසළොස්වක පොහෝදින ශාසනික වැදගත් කම්:

1. වස් තුන් මාසයේ පළමු මස සම්පූර්ණ වන පුර පසළොස්වක පොහොය.
2. භික්ෂූන් වහන්සේලාගේ පසු වස් සමාදානය සිදුකිරීම.
3. ධර්ම භාණ්ඩාගාරික සහ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවන් අරහත්භාවයට පත්වීම.
4. ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම
5. බුද්ධත්වයෙන් 14 වන වස් සමයේ රාහුල හාමුදුරුවන්ට රාහුලෝවාද සූත්‍රය දේශණා කරමින් කමටහන් ලබා දීම සහ එය ශ්‍රවණය කිරීමෙන් රාහුල හාමුදුරුවන් රහත් ඵලයට පත් වීම.
6. ශ්‍රී ලංකා ඉතිහාසයේ සේරුවිල චෛත්‍යට මුල්ගල් තැබීම සහ සේරුවිල රජමහා විහාරයේ පෙරහැර ආරම්භ කිරීම
7. නුවර දළදා මාළිගාවේ අවසාන රංදෝලි පෙරහැර වීදි සංචාරය කිරීම.

🙏🙏🙏

Details

  • Date: August 30
  • Time:
    6:00 pm - 8:00 pm

Organiser

  • Milton Keynes Vihara

Venue

  • Vihara Premises
  • 3, Aldrich Drive, Willen
    Milton Keynes, MK15 9HP United Kingdom
    + Google Map
  • Phone 07791880157