Loading Events

« All Events

Vassāna Daham Sisila Dhamma Dana Pooja Blessings Programme

October 24 @ 5:00 pm - 7:00 pm

You all are kindly invited to attend our Regular Weekly Special Pooja Blessings Dhamma Programmes on Every Saturday Evening during this Vassāna Season.

Looking forward to see you all this Saturday Evening (24th October) Dhamma Programme at 5PM.

Milton Keynes Vihara
Ayan Vassāna kālō  –  This is the Rains Retreat Season

මිල්ටන් කීන්ස් විහාරය
අයං වස්සාන කාලෝ‍   –   මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි.

Special Meritorious ceremony hosts every Saturday evening at 5PM During the Vassāna (Spiritual Rains Retreat) Season.
වස්සාන සමයේ සෑම සෙනසුරාදා දිනකම සවස 5ට පවත්වන විශේෂ පිංකම

This Saturday 24th October (Vap) at 5PM
මෙම ඔක්තෝම්බර් (වප්) මස 24 වන සෙනසුරාදා දින සවස 5ට

All Are welcome to attend to share the merits.
පිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා!

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
තපුස්ස ගෘහපති සූත්‍රය: කාමභෝගීව කටයුතු කරන ගිහි පිංවතුන්ට නිස්සරණය පහසු නැත. ඒ සසර මග ජය ගන්නා ගිහි ප්‍රථිපදාව.

Dhamma Dana Talk Topic:
Tapussa Sutta: For lay people living a life of sensual indulgence, attaining liberation is not easy. This is the path for laypeople to conquer the cycle of existence (Samsara).

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:

💐 උපුල් කුමාර මහත්මා, නදීශා ලක්මාලි මහත්මිය, දිල්නි සහස්නා දියණිය සහ සෙහෙරා විහස්නා දියණිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.

උපුල් මහත්මාගේ දයාබර දෙමාපියන් වන කරුණා සෝම පියාණන්ට සහ සුනීතා රංජලී මෑණියන්ට සහ නදීශා මහත්මියගේ මෑණියන් වන සුවිනීතා පර්ලි මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනාට නිදුක් නීරෝගී සුව සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස. නදීශා මහත්මියගේ අභාවප්‍රාප්ත දයාබර පියාණන් වන කේ බී වී පේමදාස මහත්මා ඇතුළු සියළු ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස. දරුවන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු දියුණුව පිණිස ආශිර්වාද කිරීම පිණිස. පවුලේ සැමට සහ සහභාගී වන සැමට නිදුක් නීරෝගී සුව ආශිර්වාද කිරීම පිණිස. මිල්ටන් කීන්ස් විහාරයට අළුත් පන්සලක් ගැනීම පිණිස ආශිර්වාද කිරීමට සහ ගරුතර ස්වාමින් වහන්සේලාට ආශිර්වාද කිරීම පිණිස. සැමට සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!

This Dhamma Dana is Sponsored by:

💐 Mr Upul Kumara, Mrs Nadeesha Lakmali, Daughter Dilni Sahasna, Daughter Shehera Vihasna and family.

To share the blessings with beloved parents of Mr Upul, father Mr Karunasoma, Mother Mrs Suneetha Ranjalie and Mother of Mrs Nadeesha Mrs Suwineetha Perly and all in the family with good health, protection and progress. To share merts with late father of Mrs Nadeesha, Mr K. B. V. Pemadasa and all departed relatives and friends. To share the blessings to children for their success in future education. Wishing all in the family and those who participated this pooja for good health and protection. Blessings to monks and New Vihara Project to be successful. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!

🙏🙏🙏

Today Programme: (ending time may be different according to the programme of the week)

5PM: Bodhi Pooja Homage
5.20PM: Sinhala Dhamma Talk
5.40PM: English Dhamma Talk
6.10PM: Meditation & Blessings
6.50PM: Sharing Refreshments

Programme is conducted by:

Most Venerable Gunnepana Sumarama Thero
Most Venerable Akurala Samitha Thero
Most Venerable Galagama Sumedha Thero
Most Venerable Mattala Vineetha Thero

සහභාගීවන ස්වාමින් වහන්සේලා:
පූජ්‍යපාද ගුන්නෑපාන සුමනාරාම ස්වාමින් වහන්සේ
පූජ්‍යපාද අකුරළ සමිත ස්වාමින් වහන්සේ
පූජ්‍යපාද ගලගම සුමේධ ස්වාමින් වහන්සේ
පූජ්‍යපාද මත්තල විනීත ස්වාමින් වහන්සේ

This is a regular Dhamma Dana Pinkama.
If you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings, please let us know.
Dhamma Dana is the highest form of Dana.

Join Zoom Online Temple or Onsite:

Our Zoom Online link is:
https://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09

Meeting ID: 994 8149 4656
Password: 537567

ඔබ සැමට තුනුරුවන් සරණයි
May you all be well and happy!

🙏🙏🙏

 

For Sponsorships of this rare occasion or Other Information, Please Contact The Centre.
මෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න.

All Are Cordially Welcome..!

සැමට මෙත් සිතින් ආරාධනා!

 

Ways to Sponsor and help:
මෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම:

🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=, in addition to preparing the pooja items such as flowers, gilanpasa, lights, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g., Bodhi Pooja, Mawpiya Vandana, Offering of Medicinal Requisites, Talk by invited monk, etc.)

🌻 Sponsor Atavisi (28) Sambuddha Poojava on Sunday at 6PM:
🌷 One of 28 Buddha Pooja (suggested donation £100/=. This includes all pooja items for one of the 28 SamBuddha Poojava such as an Atapirikara, a Robe & a Gilanpasa tray with flowers incense etc.)

Or offering items separately such as
offering of

🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)
🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)
🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)
🌷 by any other general donation.

Note: Although donations for sponsorship have been suggested, you are welcome to donate any amount you feel able to

Forthcoming Event Dates and Availabilities for Sponsoring
During the 2026 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:
මිල්ටන් කීන්ස් විහාරයේ 2026 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන
විශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා:

🌷

Details

  • Date: October 24
  • Time:
    5:00 pm - 7:00 pm