- This event has passed.
Vassāna Daham Sisila Dhamma Dana Pooja Blessings Programme
November 9 @ 6:00 pm - 8:00 pm
Ill (November) Full Moon Poya Day Special Programme
ඉල් පුර පසළොස්වක පොහෝ දින විශේෂ පිංකම
This Sunday 09th November (Ill) at 6PM
මෙම නොවැම්බර් (ඉල්) මස 09 වන ඉරු දින සවස 6ට
වස්සාන සමයේ අවසන් විශේෂ පිංකම 2025
Final Programme during Vassāna Season 2025
Special Dhamma Programme:
Cundī Sutta: Benefits of taking the refuge correctly in Triple Gem.
විශේෂ සදහම් වැඩ සටහන:
චුන්දි සූත්‍රය: නිවරැදිව තෙරුවන් සරණ යෑමේ වටිනාකම.
You all are kindly invited to attend our Regular Weekly Special Pooja Blessings Dhamma Programmes on Every Sunday Evening during this Vassāna Season.
Milton Keynes Vihara
Ayan Vassāna kālō – This is the Rains Retreat Season
මිල්ටන් කීන්ස් විහාරය
අයං වස්සාන කාලෝ – මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි.
Special Meritorious ceremony hosts every Sunday evening at 4PM During the Vassāna (Spiritual Rains Retreat) Season.
වස්සාන සමයේ සෑම ඉරු දිනකම සවස 6ට පවත්වන විශේෂ පිංකම
All Are welcome to attend to share the merits.
පිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා!
Sabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.
ධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය.
English Dhamma Talk By
Most Venerable Akurala Samitha
අතිපූජ්‍ය අකුරළ සමිත ස්වාමින් වහන්සේ
Sinhala Dhamma Talk By:
Most Venerable Galagama Sumedha Thera
අතිපූජ්‍ය ගලගම සුමේධ ස්වාමින් වහන්සේ
Chanting Dhamma Chakka Pavaththana Sutta & Seth Pirith Blessings
By Most Venerable Akurala Samitha, Most Venerable Galagama Sumedha & Most Venerable Mattala Vieetha.
ධම්සක් පැවතුම් සූත්‍ර දේශණය සහ සෙත් පිරිත් ආශිර්වාදය
අප විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා වන අතිපූජ්‍ය අකුරළ සමිත හිමි, අතිපූජ්‍ය ගලගම සුමේධ හිමි සහ අතිපූජ්‍ය මත්තල විනීත හිමි.
මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 මිහිර මහත්මා, මාධවී ද සිල්වා මහත්මිය, අෂ්විනා දියණිය සහ ටෙයානා දියණිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.
ටෙයානා දියණියගේ අදට යෙදී තිබෙන 13 වන උපන් දිනය නිමිත්තෙන් වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවායි! ආශිර්වාද කිරීම පිණිස. මියගිය සියළු ඥාතීන්ට පිං පිණිස. සියළු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා ආශිර්වාද කිරීම පිණිස. සියළු දෙනාටම නිදුක් නීරෝගී සුව සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස.
This Dhamma Dana is Sponsored by:
💐 Mr Mihira, Mrs. Madhavi De Silva, Daughter Ashwina and Daughter Teyana and family.
To share blessings with daughter Teyana, Wishing A Very Happy 13th Birthday that falls today. To share merits with all departed relatives and friends. To share blessings for the success of education of all the children. To share blessings with all with good health, protection and progress.
Programme Time: (ending time may be different according to the programme of the week)
6.00PM: Bodhi Pooja Homage
6.20PM: English Dhamma Talk
6.40PM: Sinhala Dhamma Talk
7.10PM: Meditation & Chanting Dhamma Chakkha Pavattana Sutta and Blessings ධම්ම චක්ක පවත්තන සූත්‍ර දේශනාව සහ සෙත් පිරිත් සජ්ඣායනය
7.40PM: Sharing Refreshments
Programme is conducted by:
Venerable Akurala Samitha Thera (Bhante Samitha Akurala) and other venerable monks at the vihara.
Venerable Galagama Sumedha Thero
Venerable Mattala Vineetha Thero
වැඩ සටහන මෙහෙයවීම:
අති පූජ්‍ය අකුරළ සමිත ස්වාමින් වහන්සේ සහ විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා.
අතිපූජ්‍ය ගලගම සුමේධ ස්වාමින් වහන්සේ
අති පූජ්‍ය මත්තල විනීත ස්වාමින් වහන්සේ
This is a regular Dhamma Dana Pinkama.
If you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings, please let us know.
Sabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.
ධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය.
Join Zoom Online Temple or Onsite:
Our Zoom Online link is:
https://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09
Meeting ID: 994 8149 4656
Password: 537567
ඔබ සැමට තුනුරුවන් සරණයි
May you all be well and happy!
🙏🙏🙏
Facebook:
Facebook:
https://www.facebook.com/events/1419342892494643/?mibextid=rS40aB7S9Ucbxw6v
අසිරිමත් විමුක්ති සුව දැනෙන ඉල් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා..!
Wish you all Blissful Ill (November) Full Moon Poya Day..!
What is more important to search in ourselves? or search in others?
වඩා උතුම් වන්නේ තමා ගැන සෙවීමද? අනුන්ගැන සෙවීමද?
Final pooja of the Vassāna Season 2025.We are very grateful and would like to share our merits to all our devotees who helped us to make a very successful Vassāna (Spiritual Rains Retreat) Season during this year 2025.
2025 වර්ෂයේ වස්සාන සමයේ අවසන් පූජාව. ඉතාමත් සාර්ථක ආධ්‍යාත්මක වස්සාන කාලයක් සිදු කිරීමට සහයෝගය දැක්වූ ඔබ සැමට අපි ඉතා මත් කෘතවේදී වෙමු. පුණ්‍යානුමෝදනා කරමු.
ඉල් පොහොයේ වැදගත් කම්:
🪷 කඨින චීවර මාසයේ අන්තිම පොහොය දිනය හෙවත් කඨිනාස්කරණය.
🪷 පසුවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා පසුවස් පවාරණය වන දිනය.
🪷 වස්සාන සමයේ අවසන් පොහොය වත හෙවත් විනය කර්ම කරන දිනය.
🪷ප්‍රථම රහත් සැට නම ධර්ම දූත ගමන් ආරම්භ කිරීම
🪷 තුන්බෑ ජටිලයන් දමනය කිරීම
🪷 සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම
🪷 මතු බුදු වන මෛතීු බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීම
🪷 ලංකාවේ ඉදිවූ ප්‍රථම චෛත්‍ය වන බුදු සමිදුගේ අකු ධාතූන් වහන්සේ වැඩ සිටින ථූපාරාමය ට ක්‍රි:ව: 307-267 මුල් ගැල තැබීම
සාදු.! සාදු.! සාදු.!
Significances of This Full Moon Poya Day:
🪷Final day of the Kathina Robe Offering Ceremony Month or Kathinaskarana.
🪷 Retreat Termination day for monks who observed post rainy retreat (pasu vas).
🪷 Day that all monastics assemble to do a monastics discipline performances to mark the end of Rainy Season.
🪷 Setting first sixty enlightened monks off to share the Dhamma.
🪷 Announcement of Next Buddha Maithreiya
🪷 Ordination of Three powerful hermit Kasyapa Brotherns as monks
🪷 Passing Away of Dhammasenapati Arahant Sariputtha Commander in Dhamma into Nibbana
🪷 Laying foundation to first Stupa in Sri Lanka Called Thuparamaya in 307-267BC
For Sponsorships of this rare occasion or Other Information, Please Contact The Centre.
මෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න.
All Are Cordially Welcome..!
සැමට මෙත් සිතින් ආරාධනා!
Ways to Sponsor and help:
මෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම:
🌻 Sponsor one of Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=, in addition to preparing the pooja items such as flowers, gilanpasa, lights, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g., Bodhi Pooja, Mawpiya Vandana, Offering of Medicinal Requisites, Talk by invited monk, etc.)
Note: Although donations for sponsorship have been suggested, you are welcome to donate any amount you feel able to
Forthcoming Event Dates and Availabilities for Sponsoring
During the 2025 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:
මිල්ටන් කීන්ස් විහාරයේ 2025 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන
විශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා: