Loading Events

« All Events

  • This event has passed.

Special Sath Budu Vandana Blessings Poojava

September 28 @ 6:00 pm - 8:00 pm

මිල්ටන් කීන්ස් විහාරය වස්සාන සමයේ පැවැත්වෙන
විශේෂ සත් බුදු වන්දනා ආශිර්වාද පූජාව

Special Sath Budu Vandana Pooja Great Blessings Ceremony
During 2025 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra

Sunday 28th September at 4.30PM

Venue:

This poojava will be held at:
Milton Keynes Vihara, 
3, Aldrich Drive, Willen,
Milton Keynes
MK15 9HP

සැප්තැම්බර් (බිනර) මස 28 වන ඉරුදින සිදු කරණ
විශේෂ සත් බුදු වන්දනා ආශිර්වාද පූජාව. බැතියෙන් සමරමු! කුසල් වඩමු!

මෙම පිංකමේ දායකත්වයන් ලබාගැනීමට කැමති නන් අපහට දැනුම් දෙන්න‍.
පිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා!

Sunday 28th September  Special Sath Budu Vandana Blessings Pooja 

If you would like to sponsor any pooja item, please let us know.
All are invited to join share these rare blessings.

Venue:
පූජාව පැවැත්වෙන ස්ථානය
Milton Keynes Vihara,
3, Aldrich Drive, Willen,
Milton Keynes
MK15 9HP

 

🕯🕯🕯🕯🕯🕯

දැනටමත් පූජාවේ දායකත්වයන් ලබාගත් සැමට බොහොම ස්තූතියි! බොහොම පිං!
මෙම උතුම් ආශිර්වාද පූජාවට ඔබේ සහභාගීත්වය සතුටින් බලාපොරොත්තු වෙමු.

මේ වස්සාන සමයේ සැප්තැම්බර් මස 28 වන ඉරැදින සවස 4.30ට පැවැත්වෙන
විශේෂ සත් බුදු වන්දනා පූජාවේ දායකත්වයන් ලබාගත් අයගේ නාම ලේඛනය පහත සදහන් වේ‍‍.

Thank you so much and bohoma pin for those who already sponsored pooja items. We look forward to see you this evening.

Please find below updated list of those who have already taken the sponsorships of
Special Sath Budu Vandana Pooja on Sunday 28th September at 4.30PM.

We still need few more families to cover this pooja to make a success.
Please let us know if you would like to sponsor any of the following pooja items.

සැප්තැම්බර් මස 28 වන දින පැවැත්වෙන සත් බුදු වන්දනා පූජාවට අපට තව දායකත්වයන් කිහිපයක් සහ ඊට උදව් උපකාර අවශ්‍යය. ඒ් සදහා දායකත්වයන් ලබා ගත හැකි නම් අප හට දැනුම් දෙන්න. දිනය වෙන් කොට තබාගෙන සහභාගී වෙන්න.

We all want to keep the centre going. At the moment our funds are below average to cover the monthly cost.
Therefore we endeavour to raise funds as much as possible towards the vihara.

All your support by sponsoring these poojas and making monthly Standing Orders, are greatly appreciated.

Thank you for being really thoughtful about the vihara and also showing your gratitude towards our vihara activities and appreciating benefits of these spiritual blessings and merits.

Thank you to all those who have already reserved a pooja item of this special Sath Budu Vandana Pooja.

We still need few more families to cover this pooja to make a success.
Please let us know if you would like to sponsor any of the following pooja items.

🌻 Sponsor One of 07 SamBuddha Pooja (suggested donation £100/=. This includes all pooja items for one of the 07 SamBuddha Poojava such as an Atapirikara, a Robe & a Gilanpasa tray with flowers incense etc.)

Or you can offer items separately such as offering of

🌻 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=) or

🌻 A Robe සිවුරැ (චීවර) (Suggested Donation £30/=) or

🌻 A Full Gilanpasa flowers Light Incense Pooja Tray (Suggested donation £15/=) සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. or

🌻 by any other general donation to be part of this Noble Sambuddha Poojava.

Note: Although donations for sponsorship have been suggested, you are welcome to donate any amount you feel able to.

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 බන්දුල වීරකෝන් මහත්මා, උදිත්‍රා දිල්හානී මහත්මිය, තුලිත් කිත්නද පුතණුවන්, භූමින්දි එනීෂා දියණිය සහ චෙනුලි එමීලියා දියණිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.

එනීෂා දියණියගේ අට වන උපන් දිනය නිමිත්තෙන් ආශිර්වාද කිරීම පිණිස. මියගිය සියළු ඥාතීන්ට සහ හිත මිතුරන්ට පිං අනුමෝදන් කිරීම පිණිස.පවුලේ සියළු දෙනාට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පිණිස. සැමට චතුරාර්ය සත්‍යාවබෝදය වේවා! උතුම් අජරාමර සංඛ්‍යාත නිවන් සුව අත්වේවා!

This Dhamma Dana is Sponsored by:

💐 Mr Bandula Weerakoon, Mrs Udithra Dilhani, Thulith Kithnada, Bhumindi Eneesha, Chanuli Emeeliya and Family.

Wishing Eneesha’s a Very Happy 8th Birthday to make the blessings. To share merits with all departed relatives and friends. To share blessings with all in the family with good health, protection and progress. May they all realize the Four Noble Truth! and attain supreme bliss of Nibbana!

🙏🙏🙏

🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯

 

🪷 List of Sponsors who have already taken Full Pooja for one of the 07 Sambuddha Pooja:
(suggested donation £100/=. This includes all pooja items for one of 07 Sambuddha Pooja such as an Atapirikara, a Robe & a Gilanpasa tray with flowers incense etc.)

🪷 මේ වනවිට සත් බුදු වන්දනාවේ සම්බුද්ධ පූජාවේ එක බුදු රජාණන් වහන්සේ නමකගේ පූජාවක සම්පූර්ණ දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය:

01. Vipassī Lord Buddha
විපස්සි සම්මා සම්බුදු රජාණන් වහන්සේ
Sponsored: Mrs Chamila & Mr Keerthi

01. Vipassī Lord Buddha
විපස්සි සම්මා සම්බුදු රජාණන් වහන්සේ
Sponsored: Mrs Minoli Seneviratne & Mr Kasun Fernando

02. Sikhī Lord Buddha
සිඛි සම්මා සම්බුදු රජාණන් වහන්සේ
Sponsorded: Dr Sharmala Bandaranayaka & Dr Anura Liyange

02. Sikhī Lord Buddha
සිඛි සම්මා සම්බුදු රජාණන් වහන්සේ
Sponsorded: Mr. Kumara & Mrs. Malini Perera and Family

03. Vessabhū Lord Buddha
වෙස්සභු බුදු රජාණන් වහන්සේ
Sponsored: Miss Tevini Dias, Dr Mahesh Dias and family.

04. Kakusandha Lord Buddha
කකුසන්ධ බුදු රජාණන් වහන්සේ
Sponsored: Mrs Shreeni De Silva

05. Koṇāgamana Lord Buddha
කොනගමන බුදු රජාණන් වහන්සේ
Sponsored: Mrs Keerthi Rajarathna

06. Kassapa Lord Buddha
කස්සප බුදු රජාණන් වහන්සේ
Sponsored: Dr Niresha and Mr Sampath Sirinanda and family

07. Gautama Lord Buddha
ගෞතම බුදු රජාණන් වහන්සේ
Sponsored: Dr Shantha & Mrs Ranji Godagama

 

🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯

 

🪷 List of Sponsors who have taken Atapirikara Pooja for one of the 07 Sambuddha Pooja:
(Suggested Donation £50/=)

🪷 මේ වනවිට සත් බුදු වන්දනා පූජාවේ අටපිරිකර පූජාවක දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය:

01. Mrs Kumudu Gunasekara and Danuka Aththanayaka and Family.
02. Mrs Manjula Witharana
03. Sulai De Silva
04. Sachith De Silva
05. Mr. Jagath Abeysinghe & Mrs. Devmali Perera
06. Mr Asela & Mrs Nilu Palawaththa
07. Mr Kolitha & Mrs Wayomi Navaratne
08. Mr Ajith & Mrs Samanthi De Silva
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.

 

 

🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯

 

🪷 List of Sponsors who have taken Robes Pooja for one of the 07 Sambuddha Pooja:
(Suggested Donation £30/=)

🪷 මේ වනවිට අටවිසි සම්බුද්ධ පූජාවේ චීවර (සිවුරැ) පූජාවක දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය:

01. Mrs Sureshni Anuradha
02. Mrs Ruwanthi Katuwawala
03.
04.
05.

 

 

🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯

 

 

🪷 List of Sponsors who have taken Gilanpasa Pooja Tray for one of the 07 Sambuddha Pooja:
(Suggested Donation £15/=)

🪷 මේ වනවිට සත් බුදු වන්දනා පූජාවේ ගිලන්පස පූජා බදුනක දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය:

01. Mr Nirosh & Mrs Rajika Wijenayaka
02. Mr Nirosh & Mrs Rajika Wijenayaka
03.
04.
05.
05.
06.
07.

 

අයං වස්සාන කාලෝ  –  මේ ආධ්‍යාත්මික වස්සාන සමයයි.

Ayan Vassāna kālō   –  This is the Spiritual Rains Retreat Season

2024 Vassāna Season Three Months Months Rains Retreat at Milton Keynes Vihara.

Dear All,

Please keep the day FREE & Available to help & attend.

All of your participation is greatly appreciated. Share this message with your friends and families.
Invite them all to participate this special blessings ceremony.

If you have some other days or ways that are more significant for you during this vassāna kālā (rains retreat season) or at these poojas, please let us know. We are happy to find ways to accommodate it.

This is the highest meritorious season. Whatever we do during this season bears the highest and noblest blessings.

Please let us know if you would like to sponsor any of these items or would like to help in any means. All are greatly appreciated.

Thank you.
Bohoma Pin
Lots of Blessings to all.

Theruwan Saranai To all.
ඔබ සැමට තුනුරුවන් සරණයි!

🙏🙏🙏

Details

Date:
September 28
Time:
6:00 pm - 8:00 pm

Organiser

Milton Keynes Vihara

Venue

Vihara Premises
3, Aldrich Drive, Willen
Milton Keynes, MK15 9HP United Kingdom
Phone
07791880157