Loading Events

« All Events

  • This event has passed.

Special Dhamma Talk at Milton Keynes Vihara By Most Venerable Kagama Sirinanda Thero

August 20, 2023 @ 6:00 pm - 7:30 pm

වස්සාන සමයේ මි‍ල්ටන් කීන්ස් විහාරස්ථානයේ පැවැත්වෙන
විශේෂ සුමධුර ධර්ම දේශනාව

අගෝස්තු මස 20 වන ඉරුදින සවස 6ට

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ ගෞරවණීය ධර්ම දේශකයානන් වහන්සේ නමක් වන

ගල්කිරියාගම සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම දේශක

අතිපූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ

විසින් මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ දී පැවැත්වේ. 

ධර්ම ශ්‍රවණයට පැමිණෙන ලෙස සහ ධර්ම දානමය පිංකමකට සහභාගී වීමට

සැමට මෙත් සිතින් ආරාධනා!

Venue:
Milton Keynes Peace Pagoda
Willen, Milton Keynes, MK15 0BA

Date and Time: 20th August 2023 at 6PM

විශේෂ ධර්ම දේශනාවක ධර්ම දාන පිංකමක දායකත්වය ගෙන සම්බන්ධ වීමට අවස්ථාවක්.

මෙම ධර්ම දාන පිංකම සදහා විවිධ ආකාරයෙන් පහත සදහන් ආකාරයට ඔබටත් දායක විය හැකියි.

🪷 උන් වහන්සේ මේ රටට වැඩම කිරීමට ආරාධනය කල බර්මින්හැම් මහා විහාරස්ථානයේ චෛත්‍ය අරමුදලට ආධාර (The monk was invited & sponsored to UK by Birmingham Maha Vihara, in aid of Pagoda projects. Donation to that stupa building): £150/=

🪷 ධර්ම දේශනයට වැඩම කරවීමට ගමන් ගාස්තු (transport): 150/=

🪷 ධර්ම දේශනාව පවත්වන ස්ථානයේ ශාලා ගාස්තු (venue hire): £150/=

🪷 ධර්ම දේශක පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ ගේ ශ්‍රී ලංකාවේ ජාතික සහ ආගමික සේවාවන්⁣ට ආධාර (Donation to Venerable Kagama Sirinanda Thero’s Sri Lanka Projects: £300/=

🪷 සංග්‍රහ කටයුතු සදහා පරිත්‍යාග: Any contributions for Refreshments:

🪷 අනිකුත් සෑම අමතර ආධාර මුදලක්ම මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ අරමුදලට බැර කෙරේ. All other donations go to Milton Keynes Vihara Fund.

All can support as they like. Either by any general donation or sponsoring one of the above items.

සෑම කෙනෙක්ටම මෙම ධර්ම දාන පිංකමට කැමති ආධාර මුදලකින් හෝ ඉහත සදහන් එක කොටසක් භාරගෙන හෝ දායකත්වය ගෙන කටයුතු කල හැකිය.

වැඩි විස්තර සදහා:
🙏🏼 පූජ්‍ය අකුරළ සමිත හිමි: 07983 466 105
🙏🏼 රසංග: 07401 323202

සැමට තෙරුවන් සරණයි!

🪷🪷🪷
🙏🏼🙏🏼🙏🏼

 

ධර්ම ශ්‍රවණයට පැමිණෙන ලෙස සැමට මෙත් සිතින් ආරාධනා!

 

 

 

 

 

 

 

 

Details

Date:
August 20, 2023
Time:
6:00 pm - 7:30 pm

Venue

Peace Pagoda
NIPPONZAN MYOHOJI Japanese Temple
Milton Keynes, MK15 0BA
+ Google Map