Loading Events

« All Events

  • This event has passed.

Sath Budu Vandanava – Milton Keynes Vihara Vassāna Daham Sisila Dhamma Dana Pooja Blessings Programme

August 11 @ 6:00 pm - 7:30 pm

Special Sath Budu Vandanava 

විශේෂ සත් බුදු වන්දනාව ආශිර්වාද පූජාව

Sunday 11th August 2024 at 6PM 

All are welcome!

 

You all are kindly invited to attend our Regular Weekly Special Pooja Blessings Dhamma Programmes on Every Sunday Evening during this Vassāna Season.

we still need more sponsors and also the support to make our next Atavisi Sambuddha Pooja on Sunday 08th September. If you would like to sponsor any items of that, please let us know.
Please keep the date free to come and help us.

මීලග සැප්තැම්බර් මස 08 වන දින පැවැත්වෙන අටවිසි සම්බුද්ධ පූජාවට අපට තව දායකත්වයන් කිහිපයක් සහ ඊට උදව් උපකාර අවශ්‍යය. ඒ් සදහා දායකත්වයන් ලබා ගත හැකි නම් අප හට දැනුම් දෙන්න. දිනය වෙන් කොට තබාගෙන සහභාගී වෙන්න.

Looking forward to see you all this Sunday Evening (11th August) Dhamma Programme at 6PM.

Milton Keynes Vihara
Ayan Vassāna kālō  –  This is the Rains Retreat Season

මිල්ටන් කීන්ස් විහාරය
අයං වස්සාන කාලෝ‍   –   මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි.

Special Meritorious ceremony hosts every Sunday evening at 6PM During the Vassāna (Spiritual Rains Retreat) Season.
වස්සාන සමයේ සෑම ඉරු දිනකම සවස 6ට පවත්වන විශේෂ පිංකම

This Sunday 11th August (Nikini) at 6PM

මෙම අගෝස්තු (නිකිණි) මස 11 වන ඉරු දින සවස 6ට

All Are welcome to attend to share the merits.
පිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා!

විශේෂ ආශිර්වාද පූජාව:
සත් බුදු වන්දනාව.

Special Blessings Poojava:
Sath Budu Vandanava.

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 කසුප් ද සිල්වා මහත්මා, අස්විනී ගාඩි‌යෙවසම් මහත්මිය, විහාන් ද සිල්වා පුතණුවන් ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.

අගෝස්තු මසට යෙදෙන විහාන් ද සිල්වා පුතණුවන්ගේ දෙවන උපන් දිනය නිමිති කොට ගෙන නිදුක් නීරෝගී සුව පිරි සුභ උපන් දිනයක් සදහා ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම පිණිස. දෙපාර්ෂවයේම දෙමාපියන්ට සෙත් පැතීම පිණිස. පවුලේ සියළු දෙනාට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පිණිස. අභාවප්‍රාප්ත සියළු ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස. සැමට චතුරාර්ය සත්‍යාවබෝදය වේවා! උතුම් අජරාමර සංඛ්‍යාත නිවන් සුව අත්වේවා!

This Sunday Dhamma Dana is Sponsored by:

💐 Mr Kasup De Silva, Mrs Asvini Gadievasam, Son Vihaan De Silva and family.

Wishing Son Vihaan De Silva A Very Happy 02nd Birthday that is in August, with good health & protection. To share blessings with both sides parents. To share blessings with all in the family with good health, protection and progress. To transfer merits To all other departed relatives and friends. May they all realize the Four Noble Truth! and attain supreme bliss of Nibbana!

🙏🙏🙏

Today Programme: (ending time may be different according to the programme of the week)
6PM: Observing Five Precepts
6.15PM: Sinhala Dhamma Talk
6.25PM: English Dhamma Talk
6.35PM: Special Sath Budhu Vandanava & Bodhi Poojava
7.15PM: Chanting Blessing; Dhamma Chakka Pavaththana Sutta. Discourse on Wheel of Dhamma Set in motion.
7.45PM: Meditation & Blessings
7.50PM: Sharing Refreshments

Programme is conducted by:
Venerable Akurala Samitha Thera
Most Venerable Gunnapana Sumanarama Thero
Most Venerable Dr U Kumuda Thero

This is a regular Dhamma Dana Pinkama.
If you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings, please let us know.

Sabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.
ධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය‍‍.

Join Zoom Online Temple or Onsite:

Our Zoom Online link is:
https://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09

Meeting ID: 994 8149 4656
Password: 537567

ඔබ සැමට තුනුරුවන් සරණයි
May you all be well and happy!

🙏🙏🙏

 

For Sponsorships of this rare occasion or Other Information, Please Contact The Centre.
මෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න.

All Are Cordially Welcome..!

සැමට මෙත් සිතින් ආරාධනා!

 

Ways to Sponsor and help:
මෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම:

🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=, in addition to preparing the pooja items such as flowers, gilanpasa, lights, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g., Bodhi Pooja, Mawpiya Vandana, Offering of Medicinal Requisites, Talk by invited monk, etc.)

🌻 Sponsor Atavisi (28) Sambuddha Poojava on Sunday 08th September at 6PM:
🌷 One of 28 Buddha Pooja (suggested donation £100/=. This includes all pooja items for one of the 28 SamBuddha Poojava such as an Atapirikara, a Robe & a Gilanpasa tray with flowers incense etc.)

Or offering items separately such as
offering of

🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)
🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)
🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)
🌷 by any other general donation.

Note: Although donations for sponsorship have been suggested, you are welcome to donate any amount you feel able to

Forthcoming Event Dates and Availabilities for Sponsoring
During the 2024 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:
මිල්ටන් කීන්ස් විහාරයේ 2024 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන
විශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා:

 

Ayan Vassāna kālō – This is the Spiritual Rains Retreat Season.
අයං වස්සාන කාලෝ – මේ ආධ්‍යාත්මික වස්සාන සමයයි.

වස්සාන කාලය ඉතා පුණ්‍යවන්ත කාලයකි. මේ උතුම් වස්සාන කාලයේ අප සිදු කරණ සෑම පිංකමක්ම මහත් ආනිශංස ලබා ගැනීමට හේතුවේ. මෙම කාලය තුල දාන පූජා, සති පූජා, ධර්ම දාන සහ අටවිසි සම්බුද්ධ පූජව ආදී පිංකම් සිදු කළ හැකිය. ඒ සදහා සහභාගී වීමට කැමති නන් අප හට දැනුම් දෙන්න.

This is the Annual Vassana Season (Three Months Rainy Retreat), holiest and most meritorios time. All are invited to participate this rare occasion. Whatever meritorious activity we do during this period (offering dana, sponsoring weekly dhamma dana pooja etc.) bear higher merits. You can sponsor any of the 12 week during this three months to gain highest blessings. If you would like to sponsor, please let us know.

වස්සාන තුන් මාසය තුල සිදු කරණ සති පිංකම් වල දායකත්වයන් පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:
Details of Weekly programmes and sponsorships during this three months Vassana Season are available on the following website link:

Vassāna Season 2024 Weekly Daham Sisila Dhamma Dana Pooja Blessings Programme

වස්සාන සමයේ සිදු කරන අටවිසි සම්බුද්ධ පූජාවේ දායකත්වයන් පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:
Details about sponsoring the Atavisi Sambuddha Pooja during the Vassana Season are available from the below website link:
https://mkvihara.org/event/special-atavisi-sambuddha-blessings-poojava-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%9a%e0%b7%82-%e0%b6%85%e0%b6%a7%e0%b7%80%e0%b7%92%e0%b7%83%e

වාර්ෂික කඨින පිංකම පිළිබද විස්තර පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:
Details about sponsoring Annual Kathina Ceremony can be available from the website link below:

Milton Keynes Vihara Annual Kathina Ceremony 2024

All are invited to participate this rare occasions that happens once a year. You can sponsor any of the weekly programmes, during this three months to gain highest blessings. If you would like to sponsor, please let us know.

වසරකට වතාවක් සිදුවන මෙම වටිනා පිංකම් මාලාවේ ඔ්නෑම පිංකමකට ඔබටත් සහභාගී විය හැක.
ඔබටත් මේ උතුම් පිංකමේ දායකත්වයක් භාරගැනීමට කැමති නන් අපහට දැනුම් දෙන්න.

Details

Date:
August 11
Time:
6:00 pm - 7:30 pm

Organiser

Milton Keynes Vihara

Venue

Vihara Premises
3, Aldrich Drive, Willen
Milton Keynes, MK15 9HP United Kingdom
+ Google Map
Phone
07791880157