- This event has passed.
Noble Tribute Pooja Blessings Programme for Parents
October 27 @ 6:00 pm - 8:00 pm
දූදරුවන්ට වටිනා අත්දැකීමක් ලබා දෙන උත්තම මව්පිය වන්දනා පූජාව සහ දෙමාපියන්ට සෙත් පැතීමේ පිංකම.
Giving Children a great experience, Noble Tribute Pooja for Parents and Blessings to parents.
මව් පියන් පිංබර – සිහිකළ යුතුය හැමවර
Parents who are blessed – Should be remembered always.
Sunday 27th October (Vap) at 6PM till 8PM
ඔක්තෝම්බර් (වප්) මස 27 වන ඉරු දින සවස 6 සිට 8 දක්වා
Venue:
Milton Keynes Vihara
3, Aldrich Drive, Willen, Milton Keynes, MK15 9HP
🌻ඔබේ සහභාගීත්වය කල් ඇතිව දැනුම් දෙන්නේ නම් අපි අගය කොට සලකමු.
We appreciate if you could confirm your participation in advance.
බ්‍රහ්මාති මාතා පිතරො – පුබ්බා චරියාති චුච්චරෙ
ආහුණෙය්‍යා ච පුත්තානං – පජාය අනුකම්පකා
බෝසතාණන් වහන්සේ මව්පිය උපස්ථානය ඉතා උසස් ලෙස ප්‍රගුණ කළ හ. අන්ධ වූ මව පෝෂණය කළ අයුරු මාතුපෝසක ජාතක කතාවෙන් පෙනේ. සාම ජාතකය ද මීට උදාහරණ ය. බුදුරදුන් උතුම් වූ බුද්ධත්වයට පත් ව මව්පිය උපස්ථානයේ ඇති වැදගත්කම ආදර්ශයෙන් පවා ලෝකයාට පෙන්වා දුන්හ. බුදුරජාණන් වහන්සේ විසින් මව්පිය දෙදෙනා හඳුන්වා දෙන ලද්දේ බ්‍රහ්ම, පුබ්බාචරිය, ආහුණෙය්‍ය, පජාය අනුකම්පක යන උතුම් ශ්‍රේෂ්ඨ නාමයන්ගෙන් ය.
To transfer merits to beloved parents Mrs G. Rajapaksha, Mr Thomas Pathirana and Mrs Malani Wijenayake and all departed to relatives and friends. To share the blessings with beloved father Mr Linton Wijenayake and all in the family for good health and protection. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!
Programme is conducted by:
Most Venerable Dickwelle Seelasumana Maha Thera
Venerable Akurala Samitha Thera
For Sponsorships of this rare occasion or Other Information, Please Contact The Centre.
මෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න.
All Are Cordially Welcome..!
සැමට මෙත් සිතින් ආරාධනා!
Ways to Sponsor and help:
මෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම:
🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=, in addition to preparing the pooja items such as flowers, gilanpasa, lights, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g., Bodhi Pooja, Mawpiya Vandana, Offering of Medicinal Requisites, Talk by invited monk, etc.)
offering of
🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)
🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)
🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)
🌷 by any other general donation.
Note: Although donations for sponsorship have been suggested, you are welcome to donate any amount you feel able to
Forthcoming Event Dates and Availabilities for Sponsoring
During the 2024 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:
මිල්ටන් කීන්ස් විහාරයේ 2024 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන
විශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා:
Ayan Vassāna kālō – This is the Spiritual Rains Retreat Season.
අයං වස්සාන කාලෝ – මේ ආධ්‍යාත්මික වස්සාන සමයයි.
වස්සාන කාලය ඉතා පුණ්‍යවන්ත කාලයකි. මේ උතුම් වස්සාන කාලයේ අප සිදු කරණ සෑම පිංකමක්ම මහත් ආනිශංස ලබා ගැනීමට හේතුවේ. මෙම කාලය තුල දාන පූජා, සති පූජා, ධර්ම දාන සහ අටවිසි සම්බුද්ධ පූජව ආදී පිංකම් සිදු කළ හැකිය. ඒ සදහා සහභාගී වීමට කැමති නන් අප හට දැනුම් දෙන්න.
This is the Annual Vassana Season (Three Months Rainy Retreat), holiest and most meritorious time. All are invited to participate this rare occasion. Whatever meritorious activity we do during this period (offering dana, sponsoring weekly dhamma dana pooja etc.) bear higher merits. You can sponsor any of the 12 week during this three months to gain highest blessings. If you would like to sponsor, please let us know.
වස්සාන තුන් මාසය තුල සිදු කරණ සති පිංකම් වල දායකත්වයන් පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:
Details of Weekly programmes and sponsorships during this three months Vassana Season are available on the following website link:
Vassāna Season 2024 Weekly Daham Sisila Dhamma Dana Pooja Blessings Programme
වාර්ෂික කඨින පිංකම පිළිබද විස්තර පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:
Details about sponsoring Annual Kathina Ceremony can be available from the website link below:
All are invited to participate this rare occasions that happens once a year. You can sponsor any of the weekly programmes, during this three months to gain highest blessings. If you would like to sponsor, please let us know.
වසරකට වතාවක් සිදුවන මෙම වටිනා පිංකම් මාලාවේ ඔ්නෑම පිංකමකට ඔබටත් සහභාගී විය හැක.
ඔබටත් මේ උතුම් පිංකමේ දායකත්වයක් භාරගැනීමට කැමති නන් අපහට දැනුම් දෙන්න.