Loading Events

« All Events

  • This event has passed.

Dhamma Talk by Ven. Kothmale Kumarakassapa Thero

March 4, 2023 @ 12:30 pm - 2:30 pm

සුවිශේෂී ආරාධිත ධර්ම දේශනාව

ජාත්‍යන්තර කීර්තියක් දිනූ සුප්‍රසිද්ධ මහා සඟ රුවනක් වන, ලබුනොරුව කන්ද ආරන්‍ය සේනාසනාධිපති රාජකීය පණ්ඩිත , ශාස්ත්‍රපති පූජ්‍යපාද *කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ විසින් මාර්තු මස 4 වැනි සෙනසුරාදා අප මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ මූලිකත්වයෙන් පැවත්වෙන උතුම් සද්ධර්ම දේශනාව පිලිබඳව ඔබ වෙත මෙත් සිතින් දැනුම් දෙමු.

මෙම ධර්ම දේශනාව පාවත් වනුයේ මිල්ටන් කීන්ස් ජපන් බෞද්ධ විහාරස්ථාන ශාලාවේදී ප.ව. 12.30 සිට ප.ව. 2.30 දක්වා වේ.

Special Invited Dhamma Talk by Ven. Kothmale Kumarakassapa Thero – 4 March 2023 @ 12:30 pm to 2:30 pm

Venue:
Milton Keynes Japanese Temple
(Nipponzan Myohoji)
Willen, Milton Keynes
MK15 0BA

[ සාම චේත්ත්‍ය වෙත නොයා සිතියමේ සලකුනු අකාරයට පැමිනෙන්න]

විස්තර සදහා:
සජීවනී 07878568603
අජිත් 07791880157

ඔබ සැමට තෙරුවන් සරණයි
🙏🙏🙏

Details

  • Date: March 4, 2023
  • Time:
    12:30 pm - 2:30 pm

Organiser

  • Milton Keynes Vihara

Venue

  • Peace Pagoda
  • NIPPONZAN MYOHOJI Japanese Temple
    Milton Keynes, MK15 0BA
    + Google Map