Loading Events

« All Events

Vassāna Daham Sisila Dhamma Dana Pooja Blessings Programme

October 18 @ 6:00 pm - 8:30 pm

You all are kindly invited to attend our Regular Weekly Special Pooja Blessings Dhamma Programmes on Every Sunday Evening during this Vassāna Season.

Looking forward to see you all this Sunday Evening (18th October) Dhamma Programme at 6PM.

Milton Keynes Vihara
Ayan Vassāna kālō  –  This is the Rains Retreat Season

මිල්ටන් කීන්ස් විහාරය
අයං වස්සාන කාලෝ‍   –   මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි.

Special Meritorious ceremony hosts every Sunday evening at 6PM During the Vassāna (Spiritual Rains Retreat) Season.
වස්සාන සමයේ සෑම ඉරිදා දිනකම සවස 6ට පවත්වන විශේෂ පිංකම

This Sunday 18th October (Vap) at 6PM
මෙම ඔක්තෝම්බර් (වප්) මස 18 වන ඉරිදා දින සවස 6ට

All Are welcome to attend to share the merits.
පිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා!

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
වම්මික සූත්‍රය: දවල්ට ගිනි ගන්න රාත්‍රියට දුම් දමන තුඔස උපමා කොට වදාළ නිර්වාණ ප්‍රථිපදාව.

Dhamma Dana Talk Topic:
Vammika Sutta: The path to Nirvana, likened to The Simile of The Ant Hill that blazes by day and emits smoke by night.

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:

💐 තිලක් අරුමප්පෙරුම මහත්මා අයෝමි සෙනෙවිරත්න මහත්මිය සහ මනුලි අරුමප්පෙරුම දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.

තිලක් අරුමප්පෙරුම මහත්මාගේ ඔත්තෝම්බර් මස 18 වන දින යෙදෙන උපන් දිනය නිමිත්තෙන් සහ අයෝමි සෙනෙවිරත්න මහත්මියගේ ඔත්තෝම්බර් මස 22 වන දින යෙදෙන උපන් දිනය නිමිත්තෙන් නිදුක් නීරෝගී සුභ උපන් දිනයකට ආශිර්වාද කිරීම පිණිස. මනුලි දියණියගේ අනාගත අධ්‍යාපන කටයුතු දියුණුව පිණිස ආශිර්වාද කිරීම පිණිස. මිල්ටන් කීන්ස් විහාරයට අළුත් පන්සලක් ගැනීම පිණිස ආශිර්වාද කිරීමට සහ ගරුතර ස්වාමින් වහන්සේලාට ආශිර්වාද කිරීම පිණිස. අභාවප්‍රාප්ත දෙමාපියන් වන ලීලාවතී වේරගොඩ මහත්මිය, සනසේන අරුමප්පෙරුම මහත්මා, ආනන්ද සෙනෙවිරත්න මහත්මා, වරුණි මහත්මිය ඇතුළු පවුලේ සහ හිතවත් සියළු දෙනාටම පිංදීම පිණිස. අයේමි මහත්මියගේ මෑණියන් වන නන්දා විතානාච්චි මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනාටම නිදුක් නීරෝගී සුව ආශිර්වාද කිරීම පිණිස. සැමට සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!

This Dhamma Dana is Sponsored by:

💐 Mr Thilak Arumapperuma, Mrs Ayomi Seneviratne, Daughter Manuli Arumapperuma and Family..

A wishing a Very Happy Birthday to Mr Thilak Arumapperuma on 18th October and to Mrs Ayomi Seneviratne on 22nd October. To share the blessings to daughter Manuli for her future education. Blessings to monks and New Vihara Project to be successful. To transfer merits late Mrs Leelawathi Weragoda, late Mr Sanasena Arumapperuma, late Mr Ananda Seveniratne, late Mrs Waruni and all other departed to relatives and friends. Blessings to Mrs Nanda Vithanachi (Mother of Ayomi) and all in the family for good health and protection. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!

🙏🙏🙏

Today Programme: (ending time may be different according to the programme of the week)

4.30PM: Dhamma School
6PM: Bodhi Pooja Homage
6.20PM: Sinhala Dhamma Talk
6.40PM: English Dhamma Talk
7.10PM: Meditation & Blessings
7.50PM: Sharing Refreshments

Programme is conducted by:

Most Venerable Gunnepana Sumarama Thero
Most Venerable Akurala Samitha Thero
Most Venerable Galagama Sumedha Thero
Most Venerable Mattala Vineetha Thero

සහභාගීවන ස්වාමින් වහන්සේලා:
පූජ්‍යපාද ගුන්නෑපාන සුමනාරාම ස්වාමින් වහන්සේ
පූජ්‍යපාද අකුරළ සමිත ස්වාමින් වහන්සේ
පූජ්‍යපාද ගලගම සුමේධ ස්වාමින් වහන්සේ
පූජ්‍යපාද මත්තල විනීත ස්වාමින් වහන්සේ

This is a regular Dhamma Dana Pinkama.
If you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings, please let us know.
Dhamma Dana is the highest form of Dana.

Join Zoom Online Temple or Onsite:

Our Zoom Online link is:
https://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09

Meeting ID: 994 8149 4656
Password: 537567

ඔබ සැමට තුනුරුවන් සරණයි
May you all be well and happy!

🙏🙏🙏

 

For Sponsorships of this rare occasion or Other Information, Please Contact The Centre.
මෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න.

All Are Cordially Welcome..!

සැමට මෙත් සිතින් ආරාධනා!

 

Ways to Sponsor and help:
මෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම:

🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=, in addition to preparing the pooja items such as flowers, gilanpasa, lights, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g., Bodhi Pooja, Mawpiya Vandana, Offering of Medicinal Requisites, Talk by invited monk, etc.)

🌻 Sponsor Atavisi (28) Sambuddha Poojava on Sunday at 6PM:
🌷 One of 28 Buddha Pooja (suggested donation £100/=. This includes all pooja items for one of the 28 SamBuddha Poojava such as an Atapirikara, a Robe & a Gilanpasa tray with flowers incense etc.)

Or offering items separately such as
offering of

🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)
🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)
🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)
🌷 by any other general donation.

Note: Although donations for sponsorship have been suggested, you are welcome to donate any amount you feel able to

Forthcoming Event Dates and Availabilities for Sponsoring
During the 2026 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:
මිල්ටන් කීන්ස් විහාරයේ 2026 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන
විශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා:

🌷

Details

  • Date: October 18
  • Time:
    6:00 pm - 8:30 pm