
Bringing the Kathina Robe 2025 to your home.
September 29 @ 8:00 am - October 18 @ 5:00 pm

කඨින චීවරය නිවස කරා වැඩම කිරීම 2025
Bringing the Kathina Robe To Home.
කඨින චීවරය නිවසට වඩමවා ආශිර්වාද ලබාගැනීමට ඔබටත් අවස්ථාවක් ලබා ගත හැකිය.
ඒ සදහා ඔබ කැමති දිනය පහත පෝරමයෙන් වෙන් කරවා ගැනීමට අපටහ දැනුම් දෙන්න.
අප විහාරස්ථානයේ කඨින පිංකම ඔක්තෝම්බර් මස 18 වන සෙනසුරාදා දින පැවත්වෙන බැවින් මේ සදහා ඇත්තේ සීමිත දින කිහිපයකි.
You also can take the opportunity to bring the Kathina Robe to your house. Our Kathina Ceremony is on Saturday 18th October.
Therefore we only have few limited days.
To reserve your date and time from the form below, please let us know.
List of Days and People who like to keep the Kathina Robe 2025 at their home:
https://docs.google.com/spreadsheets/d/1l8ritpxcC6S36jhNFKTsp2rRAsOPFEZP3RYOzdhoznc/edit?usp=sharing
Thank you.
Theruwan Saranai.